Ads 468x60px

.

"ටොයෝටා ෆන් වී 2" ටොයෝටා නවතම කාරය හඳුන්වා දෙයි


මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.

සාරංගගෙයි මගෙයි කට කතාව බොරුවක් - උපේක්ෂා

පසුගියදා උපේක්ෂා ස්වර්ණමාලි විසිනි දෙරණ රුපවාහිනියේ මෙහෙයවන උපේක්ශායි ඔබයි මමයි වැඩසටහනේදී ගොසිප් පිලිබඳ සිය අදහස් පල කලා.එහිදී ඇය කියා සිටියේ තමාට මුලින්ම ගොසිප් එකක් හැදුනු දවසේ සිය ජංගම දුරකතනයද ක්‍රියා විරහිතකොට ගෙදරට වී දින තුනක් සිටි බවයි.

ලොවම මවිත කල තවත් විස්කම්


ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති.

බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය

මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතර ට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවර යෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය.

Centigradz කැඩෙයි ද.... ??

Centigradz ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක්. නමුත් අපිට දැනගන්න ලැබුණා දැන් Band  එකේ කට්ටිය වෙන වෙනම වැඩ කරන්නත් පටන් අරන් කියලා. අපි මුලින්ම කථාකළේ centigradz සංගීත කණ්ඩායමේ උදයට.

මම තෘප්තිමත් නැහැ ආරධනාවක් ලැබුණොත් පිළිගන්නවා - රොහානි

නාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි. රොහානි වීරසිංහ.

මෙගා ටෙලිනාට්‍ය මුදල් ඉපයීමට නම් හොඳ මාර්ගයක් - ඕෂධී

මෙගා ටෙලිවල රගපෑම මගහැරණේ තමා එම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ගෙන් ඉල්ලූ මුදල ඔවුන්ට ගෙවීමට හැකියාවක් නොවීමෙන් බව  ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන ඕෂධී හේවාමද්දුම කියයි. මෙගා නට්‍ය හදන්නේ එවැනි තත්ත්වයේ අය බවත් ඇය පවසන්නීය.ඇය මේ අදහස් දක්වා ඇත්තේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිණි.තමා මෙගා ටෙලියක රගපාන්නේ නම් මුදල් හා ජනපි‍්‍රයත්වය යන කාරණා දෙක සම්බන්ධයෙන් වැඩි උණන්දුවක් දක්වන බවත් ඇය පවසන්නීය.

දුමින්දගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේ එක්ස්-රේ ඡායාරූප

මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර  දුමින්ද සිල්වා මහතාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාවාසයට සුදුසු පෘතූවියට සමාන තවත් ග‍්‍රහ වස්තූන් 2ක්

පසුගිය දෙසැමීබර් 20 වනදා නාසා ආයතනය  විසින් පෘතූවිය හා  ප‍්‍රමාණ යෙන් සමාන තවත් ග‍්‍රහ ලෝකය 2 ක්  හිරු වටා ගමන් කරමින් යන බව සොයා ගත් බවට පුවතක් එරට මාධ්‍යය ලොවට හෙලි කල අතර ඒ පිලිබද නව තොරතූරු රැසක් මේ වන විට නාසා ආයතනය විසින් හෙලිදරවි කර ගෙන ඇත. පෘතූවිය හා සිකූරු  ග‍්‍රහයා ආසන්නයට වන්නට මෙය පිහිටා ඇත. භාහිර පෙනුමෙන් අපේ සෞර ග‍්‍රහමණ්ඩලයේ  පෙනුමට සමානකමි ඇති අතර

නෝ ලිමිට් වෙතින් මෙවර සිංහල නැති කැලැන්ඩයක්

මෙරට රෙදිපිලි වෙළඳාමේ යෙදෙන ප‍්‍රකට සමාගමක් වන ‘නෝ ලිමිට්’ ආයතනය විසින් එළැඹෙන 2012 අවුරුද්ද සඳහා මුද්‍රණය කරන ලද අපූරු දින දර්ශණයක් සිය පාරිභෝගිකයන් වෙත නොමිලයේ බෙදිහරිමින් සිටී.මෙම දින දර්ශණයේ  ඇති විශේෂත්වය වන්නේ සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක කිසිදු තැනක සිංහල අකුරක්වත් සඳහන් නොවීමය.දින දර්ශණයේ මුද්‍රණය සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රීසි, දෙමළ සහ අරාබි බසින් පමණක් මුද්‍රණය කරන්නට සමාගමේ පාලනාධාකාරිය තීරණය කර තිබේ.

සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු

ජනපි‍්‍රය ගායිකාවක්  වන කේ. සුජීවා විසින් සුදුවීමට හා සුන්දරත්වය වර්ධනය කර ගැනීමට විශේෂ පෙත්තක් ගෙන්වා බෙදාහරින බව වාර්තා වේ. සුදුවීමට මෙම පෙති 3ක් පාවිච්චි කළ යුතු බවත් එම එක පෙත්තක මිල රුපියල් 36,000 ක් බවත් පැවසේ.මෙම පෙති තුනක් එකවර ගන්නේ නම් රුපියල් 105,000 ක මුදලකට ගත හැකි බවත් පැවසේ.සුජීවාගේ පෙත්ත මිල අධික වුවත් එය ලබා ගැනීමට නිළියන් හා ධනවත් ව්‍යාපාරික යන්ගේ බිරින්දෑවරු පොරකන බවත් මේ අතර වාර්තා වේ.

පියයුරු පෙන්නා උද්ඝෝෂණය කල කතුන් බලහත්කරයෙන් නිරුවත් කරලා

උඩුකය නිරුවතින් උද්ඝෝෂණ වල නිරත වන  කාන්තා සංවිධානයක කතුන් තිදෙනෙකු බෙලාරුසියාවේදී පැහැරගෙන ගොස් හිංසා කර ඇතැයි වාර්තා වේ. මෙලෙස හිංසාවට ලක්ව ඇත්තේ උඩුකය නිරුවතින් උද්ඝෝෂණය කිරීම සිය අවිය කර ගත් ෆෙමෙන් නම් යුක්රේන කාන්තා සංවිධානයේ සාමාජිකයෙන් තිදෙනෙකි.බෙලාරුසියාවේ මින්ස්ක් අගනුවර පැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව පැහැරගෙන ගොස් ඇති මෙම සාමාජිකාවන් තිදෙනා දෑස් බැඳ කැලෑවකට ගෙන ගොස් ඇතැයි ෆෙමෙන් පවසයි.