Ads 468x60px

.

කත්‍රිනාගේ අසභ්‍ය වීඩියෝ පටයක්?


බොලිවුඩ් නිලි කත්‍රිනා කයිෆ්ගේ යැයි පවසමින් ඉන්ටර්නෙට් මගින් හුවමාරුවන ව්‍යාජ අසභ්‍ය වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.ඉන්දීය වාර්තා අනාවරණය කළේ විශාල පිරිසක් එම වීඩියෝ දර්ශනය ඉන්ටර්නෙට් මගින් ඩවුන්ලෝඩ් කරගෙන ඇති බවය.

මම එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවලු - අක්ෂා සුදාරි (Photo)

නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක එකට වාසය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.කෙසේවුවද කාවිංග අක්ෂා සමඟ එකට වාසය කිරීම ආරම්භ කර ඇත්තේ කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණිය ද අමතක කර බව පැවසේ.අක්ෂා හා කාවිංග එක්ව කොළඹ නගරයේ අවන්හලක් ආරම්භ කිරීමට සූදානමක් පවතින බවත්, දෙදෙනා එක්ව මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

කී‍්‍රඩාවට උත්තේජනය සැපයීමට නටන - කොල්ලෝ පිස්සු වට්ටන කෙල්ලෝ

කී‍්‍රඩාවට උත්තේජනය සැපයීම සඳහා නොයෙක් මාදිලියෙ විලාසිතාවලින් සැරසී අත්පුඩි තලන හා නටන කෙල්ලන් කී‍්‍රඩා පිටියට අලුත් දසුනක් නොවේ.කෙසේවුවද මෙය ශී‍්‍ර ලංකාව තුළ එතරම් ප‍්‍රචලිත නොවුවද

අපේ කොල්ලන්ගේ වැඩ කිඩ සුද්දන්ට පෙන්වන හැටි


සංචාරකයනට තල්මසුන් පෙන්වන්නට යන ඇතැම් පෞද්ගලික බෝට්ටුකරුවන් තල්මසුන් ළඟට එනවිට බෝට්ටුවේ එල්ලී මුහුදට බසින අවස්ථාවක් අද දැකගත හැකි විය.මිරිස්සෙන් යන මේ බෝට්ටු නාවික සැකැපුම් 10ක් දක්වා ඈත යයි.

අතටම අසුවූ බෙකර්ගෙන් පැපරාසින්ට වැලි අහුරක්

සුපිරි ටෙනිස් කී‍්‍රඩක බොරිස් බෙකර් සිය බිරිය ලයිලි කර්සන්බර්ග් සමග හුදෙකලාවන්නට පසුගියදා මියමි වෙරළ තීරයට ගොස් තිබේ.අදාල ගමන තම පෞද්ගලික ලේකම්වරයාට ද සගවන්නට බේකර් සමත් වුවද ඔහුට එය පැපරාසින්ට සැගවීමට නොහැකිවී ඇත.කෙසේවුවද පැපරාසින් ඡායාරූප ගනු දුටු බෙකර් ඔවුන්ට වැලි අහුරකින් දමා ගැසීය. බෙකර්ගේ මියාමි ගමන පැපරාසින් ඡායාරූපගතකර තිබුනේ මෙසේය.

අතිවිශාල මෙහෙයක් ඉටුකළ ෂටල යානා මහජන ප්‍රදර්ශණයට

අභ්‍යවකාශ ගවේශණයේ අතිවිශාල මෙහෙයක් ඉටුකළ ෂටල යානා මින් ඉදිරියට අභ්‍යවකාශ ගවේශණ සඳහා යොදා නොගනු ඇත. ඒ නිසා මින් ඉදිරියට එම ෂටල යානා මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත වනු ඇත. මේ අනුව අවසන් ෂටල යානා චාරිකාව සිදුකළ ඇට්ලන්ටිස් ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී මහජන ප්‍රදර්ශණයට විවෘතය.

වියපත් බඹරා සරාගී නිසා පේ‍්‍රමය බිඳවැටිලා - උත්පලා

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ඉසිවර රණකෙළි’ ටෙලියේ  ඕෂිනී ලෙසත්, සිරස නාලිකාවේ විකාශය වන ‘ආදරේ අහස තරම්’ ටෙලියේ දිනුෂා ලෙසත් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් උත්පලා මධුශානිගේ මංගල චිත‍්‍රපටය වියපත් බඹරාය. කෙසේවුවද මෙම චිත‍්‍රපටයට දායකවීමත් සමග උත්පලාගේ පේ‍්‍රමයද බිඳවැටෙන තත්ත්වයකට පත්වූ බව පැවසේ.එහි පූර්ව ප‍්‍රචාරක වැඩ කටයුතු සඳහා ඇය සිටි රූපරාමු සරාගී බව හැගවෙන ලෙස යොදා ගැනීම ඊට හේතුව බවවාර්තා වේ.

සුරූපී ගණිකාවකට දවසකට දහදාහක් - අයිතිකරුත් සමග මාට්ටු

උනවටුන, එරමුදුගහ ප‍්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණ බැව් කියන කාන්තාවක සහ හෝටල් කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.ගාල්ල පොලිස් කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මට වඳින්නවත් ඉන්දියාවට යන්න බෑ තහනම් - ඉරාජ්

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න වෙත දකුණු ඉන්දියාවෙන් තර්ජන එල්ලවී ඇති බව වාර්තා වනවා.ඔහු මේ බව ප්‍රකාශකලේ පසුගියදා ස්වාධින රුපවාහිනියේ විකාශය වූ "වෙනස" වැඩසටහනට සහාභාගී වෙමින්.
ඉරාජ් විසින් වෙට්ටිකාරන් නමැති දකුණු ඉන්දියානු චිත්‍රපටයකට "චීන්න තාමරෙයි" නම් ගීතයක් නිර්මාණය කර දීම මෙම ගැටලුවට මුල් වී ඇත.

වැටත් නියරත් ගොයම් කා..නම්..?

දරු ප‍්‍රසුතියක් ප‍්‍රංශයේ රෝහලකට ඇතුලූකළ මුස්ලිම් කාන්තාවක් ප‍්‍රසූතියට සැරසෙද්දි හෙදියක් ඇයගේ බුර්කාව ඉවත්කරන ලදි.  එය ජනේලයේ විදුරුවෙන් දුටු ස්වාමි පුරුෂයා (24)  වහා දොර ඇරගෙන ප‍්‍රසූතිකාගරයට  වැදී හෙදියට බැණ කනේ පාරක් ගැසුවේ ය.

අසිරිමත් නත්තල අද උදාවෙයි!

සමස්‌ත ලෝකයටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද මැදියම් රාත්‍රි යෙන් උදා වෙයි.

අවුරුදු 25 ක් පෑනක් බඩේ තියාගෙන ජීවත් වූ කතක්

වසර 25 ක් පුරා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ උදරය තුළ තිබූ පෑනක් ශල්‍ය කර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව ද ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.