Ads 468x60px

.

කලනිගේ සහ තිලිනිගේ ප්‍රශ්න පත්‍ර කුණු කුඩයට ගියේ කෙසේද...?

විදේශ සංචාරයට එක් වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නැවත දිවයිනට පැමිණියේ ඊයේ දිනයේය.උසස්පෙළ ප්‍රතිපලහි දිස්ත්‍රික් කුසලතාව සංශෝධනය කර නැවත නිකුත් කලද විවිධ පාර්ශව විභාග ප්‍රතිඵලය දෝෂ සහගතයයි තවමත් චෝදනා කරනවා.විභාග කොමසාරිස් වරයා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා විශේෂ සාකච්චාවක් පවත්වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශකොට ඇත.ඊයේ දිනයේ පැමිණි අමාත්‍යයවරයා කියා සිටියේ ප්‍රතිපල නිවැරදි බවත් ඉසෙඩ් ස්කෝර් අගය අනුව ලබාදුන් ශ්‍රේනිගතකිරීම් වල වරදක් ඇති බවයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැරුවද ? මැරුණද ?


මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ සිරුර ඊයේ රාත්‍රීයේ සොයා ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, මෙය හදිසි අනතුරකින් සිදු වු මරණයක් සේ දක්නට ඇතත් ඒ පිළිබඳව සැක මතුවන බවයි.

සිසිර සේනාරත්න මියගිය බවට වැරදි තොරතුරක්


නාමල් අයියා මගේ හොද යාලුවෙක් - හිරුණිකා

මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගියදා රන්දිව පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා.  
පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක්
ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට.

තරුවක වගතුග

 

විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු


විනිවිද පෙනෙන්නේ වීදුරුය. සතකු විනිවිද පෙනෙන්නේනම් එය පුදුමයකි. නමුත් ලෝකයේ එලෙස විනිවිද පෙනෙන අරුම පුදුම සත්තු රැසක් සිටිති.

ගණිකාවක් වෙන්න බෑ කිව්වයි සැමියා හා නැන්දම්මා දස වද දීලා

දරුණු වධහිංසා වලට ලක් කර පස් මසක් පුරා සිය සැමියාගේ නිවසේ වැසිකිළියක ගැටගසා තිබූ 15 හැවිරිදි යොවුන් මනාලියක් ඇෆ්ගන් පොලිසිය විසින් සොයාගෙන ඇතැයි ඒ.ඇෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.සහර් ගුල් නැමැති මෙම තරුණියට පහරදී ඇගේ අතක් කඩා, වමතේ නියපොතු පවා ඉවත් කර ඇතැයි පොලිසිය පවසයි.

ගුරු සංගමයේ සභාපතිගේ ප්‍රශ්නයෙන් විභාග කොමසාරිස් කොරවේ

උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී විය.එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා නැගු ප්‍රශ්නයක් හමුවේ ප්‍රතිඵල ගණනය කරනු ලැබූ සුත්‍රය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට විභාග කොමසාරිස් වරයාට නොහැකි විනි.එම ගැටලුවට පිළිතුරු දුන් ආකාරය දැක්වෙන වීඩියෝව බලන්න පහතින්

විශ්ව කොඩිකාර සමග දිලිණිගේ මොකද්ද මේ ඇයි හොඳැයිය

පසුගිය සුමති ටෙලි සම්මාන උළෙලේදී නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුවේ දිලිණි ලක්මාලිය. මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට එක්වූ නිළයන් අතර දිගුම වරලසට හිමිකම් කියන්නේඇයයි.සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන යක්  ලැබීමත් සමග ඇයට මාධ්‍යයෙන් ලැබුණු ඉල්ලුමද පසුගිය කාලයේ ටිකක් ඉහළ ගොස් තිබේ.මේ නිසා දිලිණිගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගැනීමට ගිය මාධ්‍ය වේදියකුට දිලිණි දුන් පිළිතුරක් හේතුවෙන් අමාරුවේ වැටුණු බව වාර්තා වේ.

එක්ස් ෆයිල්ස් හි ස්කලි ඇන්ඩර්සන්ටත් කොකා පෙන්නයි

එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පන පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ දේපලක් යුතු ලෙස අත්පත්කර ගත්තේයැයි යන චෝදනාව මත එක් සැකකරුවෙකු කොළොඹ මහාධිකරණය විසින් ජනවාරි 4 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට තිබේ.

මාතරින් මහුදු ගිය චමින්ද1, අනුර1 සහ අනුර3 යාත්‍රා සුළි කුණාටුවට හසුවෙයි


තානෙයි සුළි කුණාටුවට හසුව ධීවර යාත්‍රා තුනක් ගොඩබිමට ඒමට නොහැකිව සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.ධීවර දෙපාර්ත මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා පැවසුවේ එම යාත්‍රා තුනේ ධිවරයින් 16 දෙනෙකු සිටින බවය.

ගැලීලියෝට මොකක්හරි උනා...ගැලීලියෝ මැරුවද..? එස්.බී අසයි

මාධ්‍ය මගින් මේ දිනවල නිතරම පාහේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මුහුණ දැකගත හැකි වුවත් ඒ හැමවිටම අමත්‍යවරයා සන්සුන් හා සිනාමුසු මුහුණින් කරුණු පැහැදිලි කරනු ලබයි.මේ දිනවල ඒ පිලිබද වඩාත් කතාබහට ලක්ව ඇත්තේ මතුවී ඇති උසස්පෙළ ගැටලුව නිසාවෙනි.