Ads 468x60px

.

දෙසැම්බර් 31 වෙනස් විදියකට සමරමු

රෝමානු දින දර්ශනයට අනුව වසරක් ගෙවී වසරක් උදාවන දෙසැම්බර් 31 වැනිදා අලුත් විදියකට සැමරීමට මාලඹේ පිට්ටුගල ‘අමාවතුර’ මහමෙවුනාව භාවනා අසපුව විශේෂ ආගමික වැඩ සටහනක් සංවිධානය කර තිබේ.මෙම වැඩසටහන එදින පස්වරු 4.00 සිට පසුදා පෙරවරු 5.30 දක්වා කි‍්‍රයාත්මක වේ.

2012 රටේ සිදුවන වෙනස්කම් ජොතිශය ඇසුරෙන්

2012 වසර සම්බන්ධයෙන් රටේ සිදුවන වෙනස්කම් ජොතිශය ඇසුරෙන් පැහැදිලිකර ලක්බිම පුවත්පතේ පළවූ ලිපියක් බලන්න පහතින්

ඔබේ භාර්යාව කුමනාකාරයේ භාර්යාවක්‌ද - සාරංග අසයි

එළැඹෙන, 2012 නව වසරේ ජනවාරි මස 2 වැනි දා සඳුදා සිට සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයට නියමිත 'භාර්යාවෝ' අප කථානායකයාගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයයි. ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක, සාරංග මෙන්ඩිස්‌ ය.

රනිදු ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙක් ලු

ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල "ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝවට සංගීතය නිර්මාණයකොට ඇත්තේ ශ්‍රී ලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි.

තරුණියව දූෂණය කිරීමට එරෙහිවීම නිසා සුද්දාව මැරුවද..?

පසුගියදා තංගල්ලේදී ඇතිවූ සිද්ධියේදී සුදු ජාතිකයා සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතිකරගත් ආරවුල විවිධ ආකාරයෙන් විස්තර වුණා.මුලින් වාර්තා වූයේ බීමතින් සිටි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අතර වූ ආරවුලක් මැදට සුදු ජාතිකයා පැමිණීම නිසා ඔහුට වෙඩි තබා මේ මරණය සිදුවූ බවකි’

බ්‍රිට්නි ගුගුල් ප්ලස් ආක්‍රමණය කරයි

Google+ සමාජ ජාලය තුල ජනප්‍රියතම චරිත අතරට අලුතින්ම එක්වූ සුප්‍රසිද්ධ ගායිකාව යි Britney Spears. Google+ තුල මිලියනයකට අධික රසික පිරිසකට හිමිකම් කීමත් සමඟ දැනට වැඩිම රසික පිරිසක් සිටින Google+ ගිණුම ලෙස Britney Spears ගේ Google+ ගිණුම හැඳින්වෙන්නේ ගූගල් නිර්මාතෘ Larry Page හා සුප්‍රසිද්ධ රැප් ගායක Snoop Dogg ද පසුකරමිනි.

ජැක්සන්ගේ හා ශි‍්‍රයන්තගේ බිරින්දෑවරුන් සාරි වලට පැටලෙයි

ප‍්‍රවීන නළුවන් දොපොළක් වන ජැක්සන් ඇන්තනි හා ශි‍්‍රයන්ත මෙන්ඩිස් ගේ බිරින්දෑවරුන් වන කුමාරි මුණසිංහ හා කුසුම් රේණු මේ දිනවල සාරි යුද්ධයක පැටලී ඇතැයි වාර්තාවේ.මේ අපූරු සාරි යුද්ධය ඇත්තේ චන්දන එදිරිසිංහ විසින් පුංචි තිරයට නිර්මාණය කරන උත්පලා ටෙලි නාට්‍යයේ බව පැවසේ.

රූපවාහිනී රාජ්‍ය සම්මාන දින නියමයකින් තොරව කල්යයි

අද (දෙසැම්බර් 30)  දින පැවැත්වීමට නියමිතව තිබූ '2010 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල'  දින නියමයකින් තොරව කල්දමා ඇත.ඒ  සදහා වෙන්කර තිබූ නෙළුම් පොකුණ රංග ශාලාව ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ හදිසි නියෝගයකින් අවලංගු කර තිබීම එයට හේතුවී තිබේ.කෙසේ වෙතත් සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ උත්සවය පිළිබදව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීමටකටයුතු කළේය.

ප්‍රතිඵල අවුල් නිසා සිසුන් බෙල්ලේ වැළ දාගන්න හදලා

ශිෂ්‍යාවක් පැනඩෝල් පෙති විශාල සංඛ්‍යාවක් පානයකොට ඇති අතර ඇයව අසාධ්‍යය තත්වයෙන් නිට්ටඹුව රෝහලට ඇතුළත්කොට ඇත.උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සරසවි වරම් ලැබීමට නොහැකිවීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු දිවි නසා ගැනීමට තැත්කොට ඇති බව වාර්තා වේ. අනෙක් සිසුවා තමාගේ බලාපොරොත්තු කඩවීම හේතුවෙන් කඹයක ආධාරයෙන් එල්ලී සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත.ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

විභාග දෙපාර්තමේන්තු ප්‍රධානියකු ගැන හෙළිදරව්වක්


උසස් පෙළ විභාගයේ ගැටලු පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ජාතික නිදහස් පෙරමුණ පවස අතර එහි දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා ‍ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළේය."මෙතන තියෙනවා බලවත් කුමන්ත්‍රණයක් මොකක් ද ඒ කුමන්ත්‍රණය දැන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ‍රටට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ වාගේම පෞද්ගලික අධ්‍යාපනය ගේන්න උවමනාව තියෙනවා. මම දන්නවා විභාග දෙපාර්තමේන්තුවේ ලොක්කෙක් එළියට බහිනවා.