Ads 468x60px

.

බොලිවුඩ් තරුවක් වීමට සිහින දකින ලොව මිටිම කෙල්ල


ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක් වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර්වල. ඇය තවමත් උසස් පාසල් ශිෂ්‍යාවක්. පසුගිය දිනවල ඇය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. ඒ ඇගේ උස නිසයි.

පරණ වලව්වක් සොයන අපේ ඇමතිවරයෙක්

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ  ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව වාර්තාවේ. 

ෆොන්සේකා නිදහස් කිරීම කල් යන ලකුණු !


බන්ධනාගාරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනවාරි 01 වනදා පොදු සමාවක් ලැබෙන බවට පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය වාර්තා කර තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකූල කටයුතු කිසිවක් සිදු වී නොමැති බව අධිකරණ

රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලට බාල්දියක්


රූපවාහිනී ෙක‍ෂ්ත්‍රයේ කලාකරුවන් උදෙසා ලක්බිම පුවත්පතේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 'සුමති ටෙලි සම්මාන' උළෙලට අභියෝගාත්මක ලෙස රජයේ අනුග්‍රහයෙන් මෙවැනි සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වන ලෙස සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායක මහතාට උපදෙස් දී ඇත්තේ

ඇදුම් අදින කාමරේ ඇතුලේ වීඩියෝකැමරා

සුප්‍රකට රෙදි සාප්පු ජාලයකට අයත් දෙහිවල රෙදි කඩයක ඇදුම් ඇඳ බලන කාමර තුළ මයික්‍රෝ වීඩියෝකැමරා සවි කර තිබී ඇති බව අප වෙත වාර්තාවේ.ඊයේ එම රෙදි කඩයට ගිය තරුණියක් විසින් මේ පිළිබදව සොයාගෙන ඇති අතර,ඇය මේ පිළිබදව අදාළ ආයතනයෙන් ප්‍රශ්න කර තිබේ.

අයාලේ යන SMS නිසා අමාරුවේ වැටුන ජාතික රුපවාහිනීය

ජාතික රුපවාහිනිය මගින් සිසිර සේනාරත්න මහතා මියගිය බව ප්රකාශ කරමින් පලකල අසත් ප්රවෘත්තිය හේතු කොට ගෙන ආයතනය තුල විශාල කලබගැනියක් ඇතිවුනි

2012 නව වසර ඔබට බලපාන හැටි

2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂ ත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය.

චූටි මල්ලිගේ හා පොඩි මල්ලිගේ ලුවිස් න්‍යාය

දෙරණ නාලිකාවේ පැවැත්වූ වාදපිටිය වැඩසටහනට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහභාගී වී ලකුණු ගනනය කළ සුත්‍රය පිලිබඳ අවබෝධයක් නොමැතිව ඒ පිළිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට උත්සාහ කළ අයුරු කාගෙත් හාස්‍යයට ලක් වුණා.පසුගියදා උසස්පෙළ ප්‍රතිපල ගැටලුව සම්බන්ධයෙන් එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා. එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.එය පහතින්