Ads 468x60px

.

Mega Upload හි දත්ත විනාශයි

ඇමෙරිකාව විසින් පසුගියදා තහනම් කල ඵැට් මචකද්ා භාවිතා කල මිලියන 50කට අධික පිවිසුම් ගණනක් එයට අහිමි වී ඇති බවට ඔවුන් පවසයි. එම වෙබි අඩවියට පිවිසීම මේ වන විට අවහිර කර ඇති අතර එහි සමාගමි සේවකයින් 7 දෙනෙකු මිලියනයකට අධික නිති විරෝදී ාදඅබකද්ා කිරීම් පහසු කරවීමේ චෝදනාව අනුව  අත්අඩංගුවටද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය බ‍්‍රහස්පතින්දා දින අමෙරිකානු රජය විසින් දත්ත ගබඩා ආයතන 2 කට Carpathia Hosting Inc , Cogent Communications Group Inc. ) user file විනාශ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත්කර ඇති බවත්  ඔවුන් පවසයි .

කළුවරේ දී ද දිවාකාලයේ මෙන්ම ඇස් පෙනෙන පිරිමි ළමයෙක්

දිවාකාලයේ මෙන් අඳුරේදීත් හොඳින් දෑස් පෙනෙන බළල් ඇස් සහිත පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් චීනයේ ග්වන්ෂි පළාතෙන් වාර්තා වේ.චීන ජාතිකයන්ගේ දෑස් සාමාන්‍යයෙන් කළු පැහැ වුවද, නොං යොහුයි නැමැති මෙම ළමයාගේ දෑස් ලා නිල් පැහැයක් ගනියි.

පූජා අන්තර්ජාලයේ නිරුවත් වීම හේතුවෙන් කුස පබා චිත්‍රපටයට

පබාවතී දේවිය යනු යසෝදරාවගේ එසේත් නැතිනම් සිදුහත් බෝසතාණන්ගේ බිරිදගේ පෙර බවයයි. මේ සදහා යොදාගෙන ඇත්තේ පසුගිය කාල වකවානුවේ අන්තර්ජාලයේ නිරුවත් වීම හේතුකොට දකුණු ඉන්දීය සිනමාවෙන් පයින්ගසා දැමුණු පූජා උමාශංකර්වය. 

අමාත්‍ය මර්වින් සිල්වා නව වසරට වැඩ ඇල්ලූ ආකාරය

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව වාර්තා වේ.

ඊමේල් හැක්කරන ප්‍රබුද්ධයන්

ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් දූල්ලෑව විජේරත්නගේ පෞද්ගලික ‘ඊමේල්’ එක තමා විසින් ‘හැක්කොට’ යවා ඇති ඊමේල් පණිවුඩ පිලිබද තොරතුරු ලබාගත් බව දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල මේ දිනවල තැන්තැන්වල පවසමින් සිටින බව වාර්තා වේ.

ඔටාරා බල්ලන්ට දක්වන අසීමිත සෙනෙහස

ඔටාරා මෝස්තර නිරූපන ශිල්පිණියක් ලෙසද ඉතා ඉහල ජනපි‍්‍රයත්වයක් ලබා ගත් කාන්තාවකි. ඔඩෙල් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරිනියද වන ඔටාරා ගුණවර්ධන කෂේත‍්‍රය තුළ ජනපි‍්‍රයත්වයට පත්ව සිටින්නේ ‘බලු නෝනා’ ලෙසය.ඔටාරා බල්ලන් කෙරෙහි දක්වන අසීමිත සෙනෙහස හේතුවෙන් මෙම නම පට බැඳී තිබේ.

ඔබත් මේවා දැක තිබේද ...?

පීරු ජාතික කලාකාරියක් වන සෙසීලියා පාරෙ දේස් ගේ කලාසිතුවම් වල බැලූ බැල්මට දක්නට ලැබෙන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් බිත්ති කඩාදාසි තුළ සිටින මිනිස් රුවකි.එහෙත් ඇත්ත නම් මෙහි සිටින්නේ විවිධ වර්ණයන්ගෙ න් යුත් බිත්ති කඩාදාසි ඉදිරිපස සිටින මිනිස් රුවකි.

ඉන්ඩි ඒගෝහි ජනපි‍්‍රය ගායිකාව අශාන්තිලු

අශාන්තිඅල්විස් ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානයෙන්ද ( Best Overall Female Vocalist (GOLD), පිදුම් ලැබීමට සමත්වී ඇති අතර එම සම්මානයට හිමිකම් කී පළමු දකුණු ආසියාතික ගායිකාව වීමටඇය සමත්වී ඇත.  

ස්වර්ණවාහිණියට සමුදුන් - දර්ශිකා

දර්ශිකා තොරතුරු තාක්ෂණික උපාධිධාරිනියකි. ස්වර්ණවාහිණියෙන් විකාශය වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් මෙහෙයවන ‘මුල්පිටුව’ වැඩසටහනට සහයදුන් නිවේදිකා දර්ශිකා දිසානායක එම වැඩසටහනට සමුදී තිබේ.
එම වැඩසටහනට සමුදුන් ඇය පසුගිය ඉරිදා   ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇතැයිපැවසේ.
දර්ශිකා
සිය සමුදීම සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ මෙවැනි අදහසකි.

ළමයින්ගේ අවයව ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක්

අවයව ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකවේ ළමයින් රට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට තොරතුරු අණාරවණය වේ. ළමයින්ගේ අවයව වෙළඳාම සඳහා  යොදගන්නා ලෝකයේ ප‍්‍රධානතම රටවල් අතරට ශ‍්‍රී ලංකාවද අයත් වන බව වැඩි දුරටත් හෙළිව තිබේ.

අම්පාරේදී තරුණයෙකුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයක ඔබලා

අම්පාර ප‍්‍රදේශයේ තරුණයකුට කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයකට ඇතුළු කිරීමේ සිද්ධියක් අම්පාර පොලිසියෙන් වාර්තා වේ.

ලංකාවෙ කෙනෙකුට මම කැමතියි - පූජා

ශී‍්‍ර ලංකාවෙන් පූජා මංගල යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇති බවත් පවසන්නීය.

උපන් දිනය දාම අවසන් ගමන් යැවූ ගිනි රකුසා

තමන්ගේ උපන් දිනය දාම යමෙකුට තමන්ගේ අවසන් ගමනත් යන්නට ලැබීම කෙතරම් දෛවෝපගත සිදුවීමක්දැයි කියා අමුතුවෙන් කිවයුතු නොවේ. ගිරංචිකන්ද, හදපාන්ගොඩ ගම්මානයේ විසූ ඉදුනිල් ඩිලාන් කුඩා දරුවා ඉකුත් 26 දින ඒ දෛවෝපගත අත්දැකීමට මුහුණ දුන්නේය. රුදුරු ගිනි රකුසා විසින් වෙලා ගත් රියක් තුළදී ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ තනිවම නොවේ. ඔහුත් සමගින් ඔහුගේ සහෝදරයාත් තවත් දෙදෙනෙකුත් මාරාවේශ වූ ගිනි රකුසා විසින් සදහටම රැගෙන ගියේය.

කාන්තාවකගේ ලින්ගේන්ද්‍රය ඇතුලේ ගංජා

ගංජා තොගයක් බිරිඳ රහස් ප‍්‍රදේශය තුළ සඟවා ගෙන තබාගෙන අලෙවිකළ යුවලක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම යුවලට රුපියල් 8,000 ක දඩයක් ගම්පොළ මහේස්ත‍්‍රාත් උපාලි ගුණවර්ධන මහතා නියම කළේය.

රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්ම පුරුද්දක් කරගත් අයෙක් මාට්ටු

කාන්තා යට ඇඳුම් දහසකට වැඩි ප‍්‍රමාණයක් සිය මෝටරියේ ඩිකියේ තබාගෙන සිටි සොරෙකු තායිලන්ත පොලීසිය අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 48 හැවිරිදි තායි ජාතිකයෙකි.ඔහුගේ නිවසේ තිබීද තවත් යට ඇඳුම් විශාල ප‍්‍රමාණයක් සොයාගත් බව තායි පොලිසිය සඳහන්කර තිබේ.

දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි - මර්වින්

මේ දිනවල ‘ෆුල් නියුට‍්‍රල්’ එකේ සිටින ඇමති මර්වින් සිල්වා පසුගිය දිනෙක ජනාධිපතිතුමා හමුවූ විට ‘‘දැන්නම් මැරවැඩ කරන්න කියන්න එපා සර් වටේ හිටපු කොල්ලෝ සෙට් එකම මාවදාලා පනබේරගන්න පිටරටවල්වලට පැනලා. දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි. ලඟදිම මම කොල්ලවත් පිටරට යවන්නයි ඉන්නේ’’ යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.

විජය නන්දසිරි හා දේවිකා මිහිරානි යුවළගේ දියණියගේ විවාහ මංගල්‍යය දා

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය නවංජනා සහ චමින්ද අතර විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවැත්විණි. මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. 

කපිතාන් එක්ස් ෆයිල්ස් නිළියගෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලයි


ලොව පුරා ජනප්‍රිය 'එක්ස් ෆයිල්ස්චිත්‍රපට මාලාවේ ප්‍රධාන  නිළි ජිලියන් ඇන්ඩර්සන් මහත්මියට අයත් රුපියල් ලක්ෂ 178ක් වංචා කළ බවට සැකකෙරෙන  හිටපු හමුදා කපිතාන් වරයා නිළියගෙන්ද ඇගේ සැමියාගෙන්ද ශ්‍රී ලාංකිකයකුගෙන්ද රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා අධිකරණයේ නඩුක් පවරා ඇත.

රංජන්ගෙ අරාබි ජිමික් වලට නිළියන් හොල්මන්

ජනපි‍්‍රය නළු රංජන් රාමනායක මේ දිනවල යොවුන් නිළියන් සිවුදෙනෙකුට අරාබි ජිමික් පෙන්වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.රංජන් මෙසේ අරාබි ජිමික් පෙන්වා ඇත්තේ නවක නිළියන් වන රුවංගි රත්නායක, මහේෂි මධුසංඛි, මේනකා මධුවන්ති හා නෙතූ පි‍්‍රයංගිකාට බව වාර්තා වේ.ටෙනිසන් කුරේද රංජන්ගේ සහයට එක්වී ඇතැයිපැවසේ.

වෑන් එක ගිනිගත්තේ පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් - රියදුරු


උතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී වෑන් රථයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවැත්විය.පොලිසිය ප්‍රකාශ කළේ අනතුරුව මියගිය පුද්ගලයින්ගේ ‍සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගිය බවය.

MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින්


සිරස මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන CHANNEL ONE MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනඒමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අද සිට CHANNEL ONE MTV ඔබ වෙත සමීප වනුයේ MTV SPORTS ලෙසිනි.

ශිහාන් හා ගීෂ්නි අතිනත ගත් දා

සිරස සුපර් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග ඊයේ (25) හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදී විවාහ  දිවියට ඇතුළත් විය.ඔහුගේ අත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වාය.දසවසරක පෙමක් පළ දරමින් ශිහාන් හා ක්ලමෙන්ටා එක් වහලක් යටට එක්වුවද මේ කාතාව මාධ්‍යයෙන් වසන් කිරීමට ශිහාන් දැඩි ලෙස උත්සාහ කළ බවද වාර්තා වේ.

සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට පුවත්

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. 

ස්වර්ණවාහිනිය දැන් අසරණවාහිනියක් වෙලාලු

මේ දිනවල විශාල පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන අසංග එදිරිසිංහ සහ ඔහුගේ ගෝලයාවන තුෂාන් මීමනගේ දිනෙන් දින පහතවැටෙන ස්වර්ණවාහිනී ‘රේටින්ස්’ වැඩිකරගැනීම සඳහා LMRB (Lanka Market Research Bureau) වෙත අල්ලස් ලබාදුන් බව වාර්තා වේ.

Google ට නඩුවක් File වෙයි

ප්‍රංශ වෙළෙඳ වෙබ් අඩවියක් වන ට්වෙන්ගා සමාගම විසින් සුප්‍රසිද්ධ ගූගල් සමාගමට එරෙහිව යුරෝපියානු කොමිසම හමුවේ නඩු පවරා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පෘථිවිය දෙසට විශාලතම සූර්ය ගිනි සිළුවක් නිකුත්වේ

සූර්යයාගේ 1401 නම් සූර්ය කලාපයේ සිට M-3 කාණ්ඩයට අයත් සූර්ය ගිනි සිළුවක් පසුගිය 19 දා ශ්‍රී ලංකා වේලාවෙන් පැය 19:12ට නිකුත් වූ බව නාසා හි සූර්ය ගතිකත්ව නිරීක්ෂනාගාරය නිරීක්ෂනය කර තිබේ. මෙයත් සමඟම සූර්යයා විසින් කෙලින්ම පෘතුවිය දෙසට ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයකුත් [coronal mass ejection (CME)] නිකුත් කර තිබෙන බව වාර්තා වන අතර තාරකා විද්‍යාඥයන් අනුමාන කරන්නේ එය තත්පරයට කිලෝමීටර 1000ක පමණ වේගයකින් පෘතුවිය වෙත ළඟාවන බවයි.

මර්වින්ට අනතුරක් අත ළඟලු

අමාත්‍ය මර්වින් සිල්වා මහතා ආණ්ඩුව රකින නමුත් ආණුඩවෙන්ම ඔහුට විරුද්ධව අනතුරක් පවතින බව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පවසයි.

නතාෂාගෙයි පි‍්‍රහාන්ගෙයි පුංචි ඇයි හොඳැයික් තියෙනවලු

යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි අතර පුංචි ඇයි හොඳැයික් ඇතැයි  වාර්තා වේ.මේ ඇයි හොඳැයිය තරමක් දුරදිග ගිය එකක් බවද පැවසෙන අතර 2011 වසරට සමුදෙන්නට ඔවුන් රාජගිරියේ ප‍්‍රසිද්ධ අවන් හලක කෝපි කෝප්පයක් තොල ගාමින් පේ‍්‍රමණීය කතාබහක යෙදී සිට අතැයිපැවසේ.

අනුරුද්ධිකාගේ බබාට තාම නමක් නෑලු

සිනමා හා ටෙලි නිලියක් වන අනුරුද්ධිකා පාදුක්කගේ හා කොළඹ ශ‍්‍රීපාලි මණ්ඩපයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන නාලක විජේවර්ධන යුවලට උපන් පුංචි පුතුට මෙතෙක් නමක් තබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.ඔවුන් දෙපල පුතුට නම් තැබීමට ශබ්ද කෝෂ බලමින් සිටින බැවින් මේ තත්ත්වය උදාවී ඇතැයි පැවසේ.

අනියම් ඇසුරක් නිසා සැමියා බිරියගේ රහස් පෙදෙසට ගිනිතියලා

අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප‍්‍රදේශයට පෙට‍්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කළාය.

බෙල්ලේ පච්චයට දෝනි කැමැතියි ලු

බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් සිය පෙම්වතිය වන 'කරීනාගේ' නම ඔහුගේ අතේ  කොටා ගැනීමේ සිද්ධියට පසුගිය කාලයේ මාධ්‍යයෙන් විශාල ප‍‍්‍රසිද්ධියක් ලැබිණි.එසේම දිපිකා පදුකෝන් සිය පෙම්වතා වන රන් බීර් කපූර්ගේ මුලකුරු සිය බෙල්ලේ කෙටීම සම්බන්ධයෙන්ද මාධ්‍ය වාර්තා පල විය. කෙසේවුවද පච්චා කෙටීමේ උන්මාදය මේවන විට බොලිවුඞ් සිනමාවෙන් කි‍‍්‍රකට් පිටියට සේන්දුවී තිබේ.

පළමු තනි පීල්ලේ දුම්රිය සේවාව හම්බන්තොටට

සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත් හම්බන්තොට ගවන් තොටුපලත් සම්බන්ධ කරමින් දකුණු ආසියාවේ පළමුවැනි තනි පීල්ලේ ධාවනය වන දුම්රිය සේවාවේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ වන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

සතුන් බිල්ලට නොදී දේව පුජා පවත්වන්නට පුළුවන් - මර්වින්

තමාගේ මූලිකත්වයෙන් මුන්නේෂ්වරම් කාලි කෝවිලට හෝ වෙනත් කිසිදු ස්ථානයකට කිසිම සතෙකු බිලි දීමට හෝ ඒ සඳහා අනුබල දීමට හෝ කටයුතු නොකල බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයිලු


හේමාල්.... කවුද මේ හේමාල් ?මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.

මෙච්චර නම් තියෙන ලෝකෙ නමක් නැති බබෙක්.

මෙච්චර නම් තියෙන ලෝකෙ අයිශ්වර්යා රායිගේ දුවට තාමත් නමක් නෑ. බච්චන් පවුල ඉතින් රජ පවුලකට සමානයිනේ. එහෙම වුණාම නමක් දාන එක වුණත් ආවට ගියාට කරන්න බෑනේ. මේ දවස්වල අයිශ් ගෙදරට වෙලා දරු සුරතල් බලනවා.

ප‍්‍රියංකා ෂාරුක්ගේ කාර්යාලයෙන් ගිහින් තියෙන්නේ පාන්දර 3 ට ලු

පැණි වරකා ගහටත් හෙණ ගහනවලූ. ෂාරුක්ගෙයි ප‍්‍රියංකගෙයි හුටපටය ආරංචි වුණාට පස්සෙ ගොඩක් අය එහෙම හිතලා හිත හදාගත්තා. ලැව් ගින්නක් වගේ පැතිරුණු මේ කථාව ගැන මේ වෙනකං දෙන්නගෙන් කවුරුවත් කට හොල්ලලා නෑ. ඒත් මේ කටකථාවට ඉගිලෙන්න අත්තටු නම් දීලා.

පොඩි කාලේ මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න - ශලිනි

සිරස කුමරිය කිරුළ දිනාගැනීමෙන් පසු මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරයේ කාර්යයබහුල රංගන ශිල්පිණියක බවට පත්ව සිටියි. එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු නවතම චිත්‍රපටයක් වන "සෙල්වම්" චිත්‍රපටය තුළින් සිංහල රිදී තිරයට පිවිසීමට ද ඇය අවස්ථාව උදාකරගත්තාය. ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා ද සඳහා ද සිය රංගන දායකත්වය ලබාදෙමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්වූවාය.ඇය ශලිනි තාරකා. . .

ස්ත්‍රී දූෂණ ගැබ් ගන්නා බාල වයස්කාරියන්ට අස්වැසිල්ලක්

ස්ත‍්‍රී දූෂණ හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීම නිත්‍යානුකුල කිරීමේ නව නීතගෙන බව ළමා සුබසාධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා පැවසීය.

ස්වර්ණවාහිනියට සමුදුන් හරේන්‍ද‍්‍රගෙන් අලුත් වැඩක්

ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානීන් සමග සේවය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉන් ඉවත්ව ගිය හරේන්ද‍්‍ර ජයලාල්ගේ නික්මයාමේ සාදය පැවතියේ පසුගිය සිකුරාදාය.මෙම සාදය ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ සේවය කරන ජයලාල් සමග පසුගිය සමයේ එක්ව වැඩකල පිරිස විසින් සංවිධානය කර තබිණි.

බජාර් එකේ චන්ඩියාගේ වාලම්පුරි කැරකැවීම

මීට කලකට පෙර තිරගතවූ තිලක් අතපත්තු අධ්‍යක්‍ෂණය කළ ‘බජාර් එකේ චන්ඩියා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ බන්දුල දිසානායක අවුරුදු 20ක් පමණ හිමාලයේ භාවනානුයෝගීව වාලම්පුරි පිළිබදව ගවේෂනය කරමින් සිට නැවත ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

හම්බන්තොටට සුභපැතුම්

හම්බන්තොට නගරසභාවේ පළමුවැනි නගරාධිපති ධූරයට පත්වූ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා මේ වනවිට සියලූම නරක වැඩවලින් මිදී යහපත් ජිවිකාවක් අරඹා ඇති බව වාර්තා වේ. ස්ටාර් ඩස්ට් කැසිනෝ ශාලාවේ යාවජීව සාමාජිකයෙකු වූ හම්බන්තොට නගරාධි පතිතුමා ඔහුගේ පිලිගැනීමේ උළෙලට එළිවනතෙක් කැසිනෝ ක‍්‍රීඩාකරමින් සිට ගිය ආකාරය වාර්තා කිරීමෙන් අනතුරුව

කෝපි කඩේ දයාවති උසාවියට

සුසිලා කොට්ටේගේ හා අමිල වර්ණකුලසුරිය විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් තමා වෙත වන්චා කොට ඇති බව පේ‍්‍රමරත්න සමරසිංහ නැමැති අයෙක් මිරිහාන පොලිස් විශේෂ අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව නඩුවක් ගොනුකර තිබේ.

දෙවන ගමන යන ගමන් ඩිල්කා විවාහය ගත්තු හැටි කියයි

ජංගම දුරකතනයෙන් ඇසෙන රූකාන්තගේ මියුරු ගීතය මුමුණනා ඇගේ දෙනෙත් පියවිලා. ගීතයේ තාලයට එහා මෙහෙ යන ඇඟිලි තුඩු අතරට වගේම උවනේ රැඳුණු සුන්දරත්වය කිව්වේ වෙනම කතාවක්.
‘මොකක්ද මේ කතාව?’

රජිනිකාන්ත්ගෙන් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක්

දකුණු ඉන්දියානුවන් දේවත්වයෙන් අදහන ජනප්‍රිය සිනමා නළු රජිනිකාන්ත් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දී තිබෙනවා,එනම් ඉන්ටර්නෙට් රහිතව ධාවනය වන වෙබ් අඩවියකුයි.

අරුම පුදුම කුරුළු පැටව්

තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලූ පවුලක් සම්බන්ධ කතා පුවතක් වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.කුරුළු පැටවුන්ට දින දෙක තුනකට වඩා වයස නැතැයි පැවසෙන අතර එවැනි පැටවු අටදෙනෙකු මේ පවුලට අයත් බවද පැවසේ.

ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසක්

මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ චිකාගෝ හි වෙසෙන ඩාන්ටේ අව්ටුල්ලෝ නම් 34 වියැති පුද්ගලයෙකි.තම වැඩපොලෙහි යම්කිසි වැඩක නිරත වී සිටි ඩාන්ටේ ගේ හිසෙහි ඇණ විදින යන්ත‍්‍රයක් (Nail gun) වැදී අතර, මේ හේතුවෙන් ඔහුගේ නළල ද තුවාල වී ඇත.කෙසේ වෙතත්, තම හිස තුළට ඇණයක් විදී ඇතැයි ඩාන්ටේ දැනසිට නැත.

MEGA UPLOARD නමින් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් සොරකමේ

පසුගියදා ඇමරිකානු බලධාරීන් විසින් තාවකාලිකව නවතා දමන ලද ‘මෙගා අප්ලෝඩ්’ වෙබ් අඩවිය සදහා ව්‍යාජ අඩවි කිහිපයක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීම අරබා ඇති බවට තොරතුරු පලවේ.

ළඟදීම මර්වින්ට කාළි මෑණියන්ගෙන් සමාවගන්න වෙයි ලු

පසුගිය දිනෙක මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාව සඳහා සිටි සතුන් නිදහස් කල අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කාලි මෑණියන්ගේ පිහිට  ආරක්‍ෂාව පතා එළිච්චියක් පූජා කිරීමට ගොස් ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයාට හිතවත් කාන්තාවන් පිරිසක් සහ එක් පිරිමියෙක් පමණක් මෙම පූජාවට සහභාගී වී ඇත.

ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්


2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති.

වත්සලාගේ අඩව්වේ තරම

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘නිරාශා’ ලෙස ජනපි‍්‍රයත්වයට පත් ටෙලිනිළි වත්තලා දියලගොඩ අඩවුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.වත්සලා මෙම අඩවුව අල්ලා ඇත්තේ නාලන් මෙන්ඩිල්ගේ අලුත්ම මෙගා ටෙලිය වන ‘දූවරු’ රූගත කිරීමකදීය.වත්සලාගේ අඩවුවේ බරපතලකම කොතෙක්ද යත් එම අඩවුවෙන් පසුව ඇය රෝහල්ගත කිරීමටද සිදුව ඇතැයි පැවසේ.