Ads 468x60px

.

ජනිත් දුන් ලේ බර්ත් ඩේ පාටි එක ( පින්තුර )

ඔන්න දෙනවනම් බර්ත් ඩේ පාටි
නව පරම්පරාවේ ජනප්‍රිය, දක්ෂ රංගණ ශිල්පියෙක් වන ජනිත් වික්‍රමගේ පසුගිය ජනවාරි 29 වනදා සිය උපන්දිනය සැමරුවා.අද කාලේ අපේ සමහර නළු නිළියන් ලොකු ලොකු හෝටල් වල අධික වියදමක් දරාගෙන බර්ත් ඩේ පාටි දාන කාලෙක, අපේ ජනිත් අපි කාට කාටත් ආදර්ශමත් වෙන විදියේ වැඩක් කළා. ඒ තමයි "JANU29” නමින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම.

ලේ දන්දීමේ කඳවුර ජනවාරී 29 වෙනිදා මුළු දවස පුරා කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශී ආයතනයේදී පැවැත්වුණා.
 
ඇල්ලේ ගුණවංශ හිමි ගේ ආශිර්වාදයෙන් ඇරඹුණු මෙම ලේ දන්දීමේ කඳවුරට ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු ඇතුළු ජනිත්ගේ පවුලේ සාමාජිකයන් වගේම ජීවන් කුමාරතුංග, සුනිල් ටී ප්‍රනාන්දු, පබෝධා සංදීපනී, සරත් දික්කුඹුර, මෙලනි අශෝකා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.


එම විශේෂ අවස්ථාවේ ඡායාරූප
Click on the image to see large



















Persons Participated
 Alle Gunawansa Himi , Minister of Postal , Actor, Hon. Jeewan Kumaranatunga , TV Presenter : Madhawa Wijesinhe , Producer Sunil T Fernando , Upcoming Actress Shehara Hewadewa , Actress Melani Ashoka Actor Sarath Dikkumbura , Actress Paboda Sandeepani , Model Anupama Wanaguru , Ananda Wickramage and Family (Ananda Wickramage, Manel Wanaguru, Sanketh Wickramage, Janith Wickramage)
 
Related Posts with Thumbnails