Ads 468x60px

.

ඓශ්ගේ දියණියට නමක්


පසුගිය කාලයේදී නමක් නොමැතිව සිටි සුපිරි නළු අභිෂේක් බච්චන් හා ඔහුගේ බිරිය වන ඓෂ්වර්යාගේ දියණියට නමක් ලැබී ඇතැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.



ඇය ‘අභිලාෂා’ ලෙස නම් කර ඇත.අභිලාෂාගේ මව හා පියා වන ඓශ් හා අභිෂේක්ගේ මුල් අකුරු එකට එක්කරමින් මෙම නම යොදා තිබේ.මෙම නම තැබූ දිනයේදී සිය නෑදෑයන්ට ඓශ් හා අභිෂේක් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් ද ලබාදුන් බව පැවසේ.


කෙසෙුවව්ද අභිෂේක්ගේ පියාවන අමිතාබ් බච්චන් හා මව වන ජයා බච්චන් මේ භෝජන සංග‍්‍රහයට සභාගි නොවූ බවද වාර්තා වේ.ඔවුන් මෙම භෝජන සංග‍්‍රහයට සහභාගි නොවී ඇත්තේ අමිතාබ් බච්චන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගතකර සිටි නිසා බව පැවසේ.කෙසේවවුද ජයා බච්චන් මේ නමට එතරම් මනාප නැතැයි ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails