Ads 468x60px

.

රීලෝඩ් හොරා පොලිස් අතටම මාට්ටු...

ගුවන් හමුදා සෙබළාගේ පොලිස්‌ රැඟුම් අවසන්...
රීලෝඩ් කරගන්න එන මුවාවෙන් රුපියල් එක්‌දාස්‌ පන්සීය, දාහ වංචා කරලා..

සීදුව, කටුනායක, ඇවරිවත්ත, අමන්දොළුව යන ප්‍රදේශවල පවත්වාගෙන යන (කොමියුනිකේෂන්) දුරකථන කාඩ්පත් අලෙවි සල්වලින් පොලිස්‌ පාට්‌ යොදා මුදල් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළකු සීදුව පොලිසියේ අය විසින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඒ දර්ශන බලපු ආච්චි කෙනෙක් රොෂාන්ගෙන් ඇහුවලු ඇත්තටම කලාද කියල - නිරෝෂා

මම කිසිම නිර්මාණයක් වෙනුවෙන් අඩ නිරුවතින්වත් පෙනී ඉදල නැහැ....

ආන්දෝල්නාත්මක චරිතයක් නිරුපනය කල නිරෝෂා පෙරේරා තමා ඒ චරිතයට එකඟ වූ ආකාරය පිලිබඳ මාධ්‍යයට හෙළිකොට තිබෙනවා. 

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි කාර්යාලය රහස් පොලිසියෙන් වටලයි...

සේවකයන් 9 දෙනෙකු 4 වන තට්ටුවට...

විපක්ෂ මන්ත්‍රී මංගල සමරවීරට සම්බන්ධ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පවත්වා ගෙන යන කාර්යාලය රහස් පොලිසිය මගින් වටළා තිබේ.

ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයේ...

ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයට එක් වී ඇතැයි පසුගිය දිනවලදී ආරංචියක් පැතිරී ගියා. 

මෙය දැනගත් කිම්, එය තමන්ගේ ඡායාරූපයක් නොවන බවයි ප්‍රකාශ කර තිබුණේ..

මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි. 

ඩෙංගු වෛරසය මගේ ඇඟට ඇවිල්ල ආපහු ඇගෙන් ගිහිල්ල - මර්වින්

පහුගි ය දවස්වල මම ලෙඩ වෙලා හිටියේ උණක් හින්දා...

මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බවත් මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් වෙබ් අඩවි කීපයකම සඳහන් වුවා

අඹු සැමි දෙදෙනාගේ හොරවැඩ දෙදෙනාගේම අතට අහුවෙලා...

ඇය හෝටල් කාමරයෙන් එළියට එනකොට...යාපනයේ යන බව කී සැමියා...සුරූපී තරුණියක සමඟ හෝටලයෙන් එළියට එයි...

ඇය විවාහකය. සැමියා පෞද්ගලික දුරකථන සමාගමක ඉහළම තනතුරක්‌ දරන්නෙකි.විවාහ වී වසර දෙකක්‌ ගතව ගියද ඔවුන්ට දරුමල්ලන් නැත. ඇයද කොළඹ රාජ්‍ය සංස්‌ථාවක ඉහළ තනතුරක්‌ දරන්නේ විදේශ අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබූ නිසාය.

නිනෝට පෙම්වතිය බුට් එක තියලා...

රුවන් මාලිගා හි විශාක සැම විටම ප්‍රේමයෙන් පැරදෙන්නෙක්. 
විරහා වේදනාව සිතින් දරාගෙන සිටින්නෙක්.

නිනෝ, තිරයේදී මෙන්ම සැබෑ ලොවේදිත් පෙම්වතෙක් වෙලා සිටියා. නව යෞවන වියෙහි පසුවන නිනෝගේ ප්‍රථම ආදර අන්දරයට වසර ගණනක් ගත වුණා.

පින්තුර කථාව...

මේ පින්තුර වලින් දැක්වෙන්නේ  මියුනිච් නගරයේ  ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ‘ද රින්ග්‘ නම් වූ ඔපෙරා සංදර්ශණයක පින්තුරය. 

මෙම ඔපෙරාවට එක්වූ  1700 නිරුවත් ගැහැණු සහ පිරිමි තමන්ගේ ශරීර  රතු හා රන්වන් පැහැය අලේප කර ගෙන මෙම ඔපෙරාවේ රඟපාන ලදී. මෙවැනි ඔපෙරාවක් ලංකාවේ ප්‍රදර්ශනය වුයේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික  වශයෙන් පසුගාමී ගෝත්‍රික ජනතාව තුල වන ඇති වන තිගැස්ම ගැන සිතා බලන්න. 

කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක මම කවදාවත් විවාහ වෙන්නේ නැහැ - මේනකා

මේනකා තරුණ ජීවිත වලට ආදරය ආගන්තුක දෙයක් නෙවෙයි. ඔයාගේ ජීවිතයට ආදරය දැනෙන්නේ කොහොමද ?
ආදරය කියන්නේ හුඟක් සුන්දර අත්දැකිමක්. ඒක හරි විදියට ලැබුණේ නැත්නම් ආදරය මහ කරදරයක් වෙන වෙලාවන් නැතුවම නොවේ.

රන් බඩු උකස් කර සල්ලි අරන් දුන්නට, දයාවති අගරු චෙක් එකක් දීලා...

රුපියල් ලක්ෂ පහක් ලබාගෙන...
වසා දැමු බැංකු ගිනුමක චෙක් පතක් දීලා...

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන දයාවතිගේ චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.

නවතම ජන සංගනනයට අනුව ජනගහනය දෙකෝටි ‍දෙලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය අනූ හතයි...


සිටි ජනගහනයට වඩා එක්ලක්ෂ හතලිස් අට දහස් තුන්සිය හතලිහක වැඩිවීමක්...

නවතම ජන සංගනනයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය දෙකෝටි ‍ දෙලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය අනූ හතක් ලෙස ගණන් බලා තිබේ.

මේ දිනවල අන්තර්ජාල හරහා සැරිසරන ලෝකල් ඇඩ් ක්ලික්...

මුදල් ඉපයීමේ තවත් එක් ක්‍රමයක්.

අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක් ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.



රත්නපුරේ තවත් බුදුවරු තුන් දෙනෙක් පහල වෙලාලු...

ඇස් ඇරගෙන වැඩ කරන්න බැරිනම් අමාත්‍යාංශය අපිට බාර දෙන්න...ඤානිස්සර හිමි.

මෙරට අභීත ශාසනික් උරුමය යටපත් කරමින් නිර්මල බුදු දහමත්, බුද්ධ ශාෂනයක් විකෘති කිරීමේ දැවැන්ත දෙස් විදෙස් යාන්ත‍්‍රණයක් මේ වන විට හිස ඔසවමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

පින්තුර කථාව...

ආයුර්වේද වෙදුන් බටහිර වෛද්‍යවරුන්ට ඇඳීමට තැත් කරන විට මතු වන්නේ හාස්‍යක්...

බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන දීමනා ඉල්ලමින් ආයුර්වේද වෛද්‍යවරුන් උද්ඝෝෂණය කරති. 

ඔපෙරා සංදර්ශණයට දහස් ගණනක් නිරුවතින් (පින්තූර)

මුළු ශරීරයම නිරුවත්  කර රතු හා රන්වන් පැහැය අලේප කරලා...

මියුනිච් රාජ්‍යයේ ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ද රින්ග් නම් වූ ඔපෙරා සංදර්ශණයක ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පිලිබද තොරතුරු ජර්මනියෙනි වාර්තා වේ.

වසර 27 කට පසු ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රී ලංකාවට...

තරගාවලියේ ප‍්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි ෆොන්සේකාට...
විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව සුරක්ෂි සිරිවර්ධනට...

ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූනා. මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය.

රීකන්ඩිෂන් වාහන ශීග්‍රයෙන් පහලට...

පාචිච්චි කල වාහන හා කලින් ලියාපදිංචි කල වාහන ( රීකන්ඩිෂන් ) ශීග්‍රයෙන් පහලට යාමේ ප්‍රවනතාවයක් මේ දිනවල දක්නට ලැබේ .

නිතරම එන දුරකථන ඇමතුම් උදයන්තිගේ නින්දට බාධාවක්ලු...

ගොසිප් අතර ජනප්‍රිය වෙනකොට හොඳ චරිතවලට ආරාධනා ලැඛෙනවා...
 
කලා ක්ෂේත්‍රයේ පුවත් මවන්නියන් අතර උදයන්ති කුලතුංග ටත් ප්‍රමුඛ තැනක් හිමිවෙන අතර මෑතදී පැ තිර ගිය කටකතාවක් වන ටෙලිනාට්‍ය යක කාර්මික ශිල් පියෙක් සහ උදයන්ති අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් විසින් ඇගෙන් ඇසු අතර ඇය පැවසුවේ එහෙම දෙයක් ගැන මේ වන තෙක් ඇය නොදන්නා බවත් එම කටකතාව සම්පුර්ණ බොරුවක් බවත්ය.

උදිත් නාරායන් සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයින්ට එරෙහිව නීති - තවම බදු ගෙවලා නෑ

රුපියල් ලක්ෂ 23ක මුදලක් බදු වශයෙන් අයවිය යුතුයි...

පසුගියදා කොළඹදී පැවැති උදිත් නාරායන් සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

පසුගාමී ගෝත්‍රික රටක දේශපාලනය

ලංකාවේ තිබෙන මුලික ගැටලුව විරැකියාව හෝ දරිද්‍රතාවය නොවේ.
අශිෂ්ඨභාවයයි...

දියුණු රටවල දේශපාලකයන් විසින් ප්‍රශ්න  විසඳන්නේ සාකච්ඡා කිරීමෙනි. ඔවුන් තුල අධ්‍යාපනය, ශික්ෂණය සහ සදාචාරය වැනි ගුණාංග තිබේ. නමුත් එවැනි ගුණාංග කිසිවක් නැති ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික දේශයේ දේශපාලකයන් ප්‍රශ්න විසඳන්නේ අතේ පයේ විරියෙනි.

ඔබටත් ඊ මේල් Return Receipt සහතිකයක් අවශ්‍ය නම්...

යැවූ දිනය හා වේලාව සටහන් වෙයි...
ඊ මේලයන් වෙනස් කලහොත් හදුනාගත හැකියි..

ඔබ විසින් තවකෙකුට ඊමේලයක් යැවූවිට අදාල ඊමේලය යැවූ බවට ඩිජිටල් සහතිකයක් නිකුත්  කරන ආයතනයක් තිබේ.

කාන්තාවක්‌ තුරුළු කරගත් රියදුරාගේ 60,000 ක්‌ වටිනා මාලය අතුරුදන්...

රියෑදුරු එම කාන්තාව වෑන් රථයෙන් බස්‌සවා ගෙන...

කනත්ත අසල පාළු ප්‍රදේශයකදී තුරුළු කරගෙන..

වෑන් රථ රියෑදුරකුට සිය හැටහතර මායම් වලින් එකක්‌ පෙන්වා එම රියෑදුරුගේ ගෙලෙහි තිබූ රුපියල් 60,000 ක්‌ වටිනා රන් මාලය සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කතක්‌ ගැන ජා-ඇල ප්‍රදේශයන් වාර්තාවේ.

නුපුර් ඩිල්ෂාන් සම්බන්ධයෙන් කියන කතාව..!

මම පවුම් 800 ක් එයා වෙනුවෙන් වියදම් කළා.
 
එයා ඒකවත් මට තාම ගෙව්වේ නෑ...
 
ලන්ඩන් කියන්නේ මිල අධික නගරයක්..
 
ඔහුට කැසිනෝ යන්න ,බුරියානි කන්න ,සාප්පු සවාරි යන්න වුවමනා වුනා,
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ ඉන්දියාවේ නිලියක් වන නුපුර් මෙහෙතා සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක කතාබහක් සිදු වූ අතර මෑතදී ඉන්දීය රෙඩිෆ් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්චාවක් පවත්වමින් ඇය කියා සිටින්නේ තමන් ඩිල්ෂාන් වෙනුවෙන්  පවුම් 800 ( ඇ.ඩො 1225) මුදලක් වියදම් කල බවත් ඩිල්ෂාන් එම මුදල තමන්ට නොගෙවූ බවත් ය.

උදාරි සිංගප්පුරුවේ ගතකරන සුන්දර ජීවිතය...

අපේ අයට කියන්න මම ඉක්මනට ලංකාවට එනවා කියලා...
හැබැයි තනියම නෙවෙයි...
මගේ ආදරණිය සුජිත සහ පුංචි දු කුමාරිය එක්කයි...

සිය කුළුඳුල් දරු ප්‍රසූතිය වෙනුවෙන් සිංගප්පූරුවට ගොස් සිටින ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසූරිය මේ දිනවල ගතකරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙන්න මෙලෙසිනි.

ගයේෂාට සෙත් පතා ආශිර්වාද පූජාවක්...

ආසියානු පැසිපික් රූ රැජින තරගයේදී Miss Personality, Best National Costume  යන අංග දෙකේදීම ජයග්‍රාහිකාව වී ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් ගෙනදෙමින් පැමිණි ගයේෂා පෙරේරා මෙනෙවිය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් 23වැනිදා දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරයේදී පැවැත්වුණා.

කේට් වින්ස්ලට් හට නම්බු නාමයක්...

විශිෂ්ට රංගන කුසලතාවයක්...

ටයිටැනික් නිළිය ලෙස අප කවුරුත් හඳුනන කේට් වින්ස්ලට් හට එංගලන්තයේ එලිසබෙත් මහ රැජින වෙතින් නම්බු නාමයක් පිරිනැමී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නයනගේ අලුත්ම ඉලක්කය අමාත්‍යවරයා රිදවීමලු...

නයනා ඡායාරූප පල කළ අය දන්නා බව පුන පුනා කිව්වත් ඒ කව්ද කියලා කියන්නේ නෑ...

ජනපි‍්‍රය නිළියක් වන නයනා කුමාරි හා අමාත්‍යවරයෙකු අතර ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව ඇය අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

දෙවැනි හේමමාලා කුමරියත් අඩ නිරුවතින්...

ප‍්‍රසාදි සමරකෝන්ටත් පසුගියදා පුෂ්පිකාට එල්ලවූ චෝදනාම එල්ලවෙලාලු...

සිරිදළදා ගමනය චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතයෙන් 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඉවත් කිරීමෙන් ඇයට සිදුවූ හානියට වන්දි මුදලක් ලබාදීමට එහි නිෂ්පාදක කණ්ඩායම එකග වුවද පුෂ්පිකාට මෙතෙක් එය ලබාදී නැතැයි වාර්තා වේ.

හිටපු පෙම්වතියගෙන් ජගත් මනුවර්ණට කුඩ මිටි ප්‍රහාරයක්...

පෙම්වතිය වසර 4ක පමණ කාලයක් හාදවී ඉඳලා...

ලක්මිණ අමරදේවගේ අලූත්ම ටෙලිනාට්‍ය වන අනූවේ අටක් ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ නැගී එන නළුවෙකු වන ජගත් මනුවර්ණ කොඩිතුවක්කු අකරතැබ්බයකට මුහුණදී ඇතැයි වෙත වාර්තා වේ.

නිවේදිකාවක් නිසා ටී පාටියෙන් සමුගත් පියුමි...

දෙරණට අප නොදන්නා අයිතිකාරයෙක් ඉන්නවා...

දෙරණ රූපවාහිණියේ විකාශය වූ දෙරණ ටී පාටි වැඩ සටහන මෙහෙය වූ පියුමි බොතේජු පසුගිය දිනවල එම වැඩ සටහනෙන් ඉවත් කර ඇති බවට පුවත් පලවී තිබිණි. 

බුද්ධත්වය අවබෝධ කරගත් සිරිවර්ධනට ප්‍රහාරයක්...

බුද්ධත්වය අවබෝධ කළ බව පවසමින් බුදු දහමේ කරුණු විකෘති කරනවලු ...

ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ සිරිවර්ධන නමැත්තාගේ නිවසට ඊයේ(24) සවස එල්ල කෙරුණු ප‍්‍රහාරයෙන් එම නිවසට බරපතල හානි සිදුව තිබෙන අතර ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්,

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී.  
 
නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික  වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය.  නැවත වරක්  පෞද්ගලික විශ්වවිද්‍යාල  ඇති කිරීම පිළිබඳව  උණුසුම් විවාද  මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට  පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ? 

සනත්ට ඇමැතිකම එපා වූනේ ඇයි..?

සුදුස්‌සන්ට සුදුසු තැන ලබාදීම රජයේ යුතුකමක්‌ලු ...

රජයේ කිසිම නියෝජ්‍ය ඇමැතිකමක්‌ තමන් බලාපොරොත්තු නොවන බවත්, ඒ සඳහා කර තිබූ ලිඛිත ඉල්ලීම ඉල්ලා අස්‌කර ගන්නා බවත් හිටපු ක්‍රිකට්‌ නායක මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙරේදා (23 දා) දැනුම්දී ඇත.

සංගක්කාරට ද්විත්ව ශතකය අහිමි වුනේ ගාල්ලේ ලකුණු පුවරුව නිසාලු...

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුවේ දෝෂයක්...

 ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙන් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු හඹා ගියත් ඔහුට එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වී 29 වන ශතකයෙන් පමණක් සැනසීමට සිදු වුයේ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.

ඇමැති අතාවුද සෙනෙවිරත්න ගේ මැර සෙල්ලම්...

ග්‍රාමීය කටයුතු ඇමැති අතාවුද සෙනෙවිරත්න යනු  වියපත් දේශපාලකයෙකි. තරුණ මැර දේශපාලකයන්ගෙන් පිරි ඇති මේ රටේ අතාවුද සෙනෙවිරත්න වැනි වළ පයයි ගොඩ පයයි දේශපාලකයන්ද දැන් චාරයක් නැතිව මැර වැඩ කරති.

සුනඛ ප්‍රශ්නය විසඳීම...

අයාලේ යන   සුනඛයන් රටක සෞඛ්‍ ප්‍රශ්න ඇති කිරීමට හේතු කාරක වේ. අයාලේ යන   සුනඛයන් මිනිසුන්ව සපාකෑම නිසා විශාල මුදලක් එන්නත් සඳහා වැයවන අතර  ජලභීතිකා රෝගය නිසා ලංකාවේ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් ද වාර්ෂිකව මිය යති. 

ඩෙංගු නිසා මිනිසෙක් ගස් බැන්ද මර්වින්ට අද ඩෙංගු !

මර්වින් සිල්වා මැතිතුමා සහ ඩෙංගු අතර පවතින සම්බන්ධය ඉතා පැරණි එකක් ...
 
පසුගිය වසරේ එක් අවස්තාවක ඇමති මර්වින් සිල්වා මහතා කියා සිටියේ කැලණිය ප්‍රදේශයේ එක් ඩෙංගු රෝගියෙක් හෝ වාර්තා වුවහොත් ඊට මුල් වූ නිලධාරින් ගස් බඳින බවයි. 

මදුරුවාට ගහන්නේ බලාගෙනයි...

මයික්‍රෝ පියාඹන ඔත්තුකරුවන් දැන් ඔබ ළඟ...

රෝබෝ තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක්ලු...

කුඩා කෘමි සතුන් හෝ  මදුරුවන් වැනි සතුන්ගේ ගුමුනාදය ඔබ සවනට දැනෙන හඬ විටෙක ඔබ සවනට පීඩාකාරි වුවද දැන් එවැනි සත්වයන් ලෙසින් එන පියාඹන ඔත්තුකරුවන් ඊට වඩා ඔබට පිඩා ගෙන දිය හැකි බව කියවෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ අයාලේ යන බල්ලන් අතුරුදන් වෙන්නේ ඇයි

සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව ද්ඝෝශනයක්...

කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කොළොඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන තිබේ.

ඇමැති ජොන්ස්‌ටන් කොණ්‌ඩය කපාගෙන හැඩවැඩ වූ අයුරු...

බම්බලපිටිය මැජෙස්‌ටික්‌ සිටි ගොඩනැඟිල්ලේදී ඊයේ (21 වැනිදා) අභිනවයෙන් බාබර් සාප්පුවක්‌ විවෘත කෙරිණි. එම බාබර් සාප්පුව විවෘත කිරීමට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතායි. 

ප්‍රථම වතාවට ගෘහ දුවිලි මයිටාවෝ මිනිස් කනක් තුළ...

මෙම ජීවියා හේතුවෙන් ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකිලු...
මෙවැනි මයිටාවන් සිය ගණනක් මීට පෙර ජංගම දුරකථනයකින් හමුවෙලා...

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගෘහ දූවිලි මයිටාවන් ලෙස හඳුන්වනු ලබන මෙම මයිටාවන් වියළි පරිසරයක් තුළ දූවිලි සමඟ බහුලව දක්නට ලැබෙන ක්ෂද්‍ර ජීවි විශේෂයක් බවයි.

මුලින් එකඟවූ මිල පසුව වැඩි කරන ජනපි‍්‍රය ටෙලි නිළිය...

රුපියල් 4,000 ක මුදලකට එකඟවී...
පසුව එය රුපියල් 6,000 කරනවලු...
නිෂාපාදකවරයා අමාරුවේ...

ජනපි‍්‍රය නිළියක් වන කුසුම් රේණු ටෙලි නාට්‍යවල චරිත තෝරා ගැනීමේදී එම චරිත රඟපෑමට මුලින් එකඟවූ මිල පසුව වැඩි කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන බවට මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ.

සිහින පියාපත් ටෙලියේ කේතකී ආදරය කරන අනෙක් දේ...

ඒක සිද්ධ වෙන්නේ හරිම පුදුම විදියට... 
කේතකී මට වාසනාව ගෙනාවා.

සිහින පියාපත්හි කේතකී ( ඉෂාරා සඳමිණි ) රංගනයට මෙන්ම වෛද්‍යවරියක් වීමටද සිහින මවමින් සිටින බව සතිඅන්ත පුවත් පතකට පවසා තිබුණා.

සිහිනයකි ජීවිතේ ටෙලි නාට්‍යයේ තාරුකා කියන ප්‍රධාන චරිතය මට ලැබුණේ රසිකයන්ගේ  හිත ගත්ත සිහින පියාපත් ටෙලියේ කේතකී නිසයි. 

කාන්තාවකගේ රහස් පෙදෙස සපා කෑ පුද්ගලයා සොයා පොලීසිය වත්තල පීරයි...

පිහියක් පෙන්වා කාන්තාව බිය වද්දලා...

නිදාගෙන සිටියදී කාන්තාවකගේ රහස් පෙදෙස සහ කට හපා කා පලා ගිය පුද්ගලයකු සොයා වත්තල පොලීසිය එම ප්‍රදේශය පීරමින් සිටින බව මාධ්‍ය වාර්තා පලවී තිබේ.

සුපර් සික්ස් හි තවත් ජායාරුප කිහිපයක්...

රුපියල් කෝටි 10 ට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’...

ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 ට ආසන්න මුදලක් යොදා තැනූ සුපර් සික්ස් චිත‍්‍රපටය මේ දිනවල ප‍්‍රදර්ශනය වෙනවා.


එහි තවත් ජායාරුප කිහිපයක් පහතින්  

ගයේෂා සම්මාන දෙකක් දිනා ලංකාවට පැමිනෙයි...

කොරියාව සහ ජපානය යන රටවල් හී පැවැත්වුනු 2012 ආසියා පැසිපික් රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ගයේෂා එම තරඟාවලියේ සම්මාන දෙකක් දිනා මෙරටට පැමිණියා.

එහි ජායාරුප කිහිපයක් පහතින් 

නදීෂා ආදරියේ ටෙලි නාට්‍යයෙන් ඉවත් කරලලු...

අලුත් ඇඳුම් වලට රුපියල් 15,000 ක මුදලක් ඉල්ලලා...

ජනපි‍්‍රය නිළි නදීශා හේමමාලි ස්වර්ණවාහිනියේ විකාශවන ආදරියේ ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.


ඇය එම ටෙලියේ නිෂ්පාදකයා හා ඇති කරගත් බහින් බස්වීමක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයි පැවසේ.

ශ්‍රක්‍රයා ඕනෙම වෙලාවක එන්නේ ගැණු ප්‍රශ්ණයකටලු - සන්නස්ගල කියයි...

දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා... 
දැන් අපේ දෙකෝටියක් ඉන්නවා... 
එකෙකුට 17 ක් ඉන්නවනේ...
මේ එකෙක් එනවද...කෑවාද..බිව්වද අහන්න
 
දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙස තමා දකින බවත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත්, ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

ගාල්ලේ සිටින සිරිවර්ධන බුදුවෙලාලූ....!

බුදු වුනු බව කිය කියා බුද්ධ ශාසනයට විශාල හානියක් කරනවලු ...

ගාල්ලේ සිටින සිරිවර්ධන කේ. ලොකුගේ  නම් පුද්යෙකු විසින් තමන් බුදු වුනු බව පවසමින් බුද්ධ ශාසනයට විශාල හානියක් කරමින් සිටින බව පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසති.

මීට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට ගාල්ල වඳුරඹ ප‍්‍රදේශයේසී බොදු සමුළුවක් පැවැත්වීමටද තීරණය කල බව පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසයි.