Ads 468x60px

.

නයනගේ අලුත්ම ඉලක්කය අමාත්‍යවරයා රිදවීමලු...

නයනා ඡායාරූප පල කළ අය දන්නා බව පුන පුනා කිව්වත් ඒ කව්ද කියලා කියන්නේ නෑ...

ජනපි‍්‍රය නිළියක් වන නයනා කුමාරි හා අමාත්‍යවරයෙකු අතර ඇතැයි කියන හාදකම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව ඇය අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.



ඇය අදාළ අමාත්‍යවරයා රිදවීම ඉලක්කකරගනිමින් පසුගිය කාලයේදී පුවත්පත් කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබාදී ඇතැයිද පැවසේ.

ඇය එසේකර ඇත්තේ අමාත්‍යවරයා විසින් ඒ සඳහා දැඩිව විරෝධය දක්වා තිබියදී බවද වාර්තා වේ.අදාළ සම්මුඛ සාකච්ඡාවලදී නයනා විසින් ඇය සම්බන්ධයෙන් පුවත් හා ඡායාරූප පල කළ අය දන්නා බව පුන පුනා සඳහන් කළද අදාළ පුද්ගලයා හෙළිකර නොතිබිණි.

කෙසේවුවද අදාල සම්මුඛ සාකච්ඡාවලදී එම තොරතුරු ලබාදෙනු ලැබුවේ අමාත්‍යවරයා දැනුවත්ව එක්තරා වෙබ් අඩවියක අයෙක් හා ඇමතිවරයාගේ සමීපතමයෙකු බවට තමාට තොරතුරු ලැබී ඇති බව එම සම්මුඛ සාකච්ඡා පැවැත්වූ මාධ්‍යෙව්දීන් සමග නයනා පැවසූ බවද මේ අතර වාර්තා වේ.

තමාගේ හා ස්වාමියා අතර සම්බන්ධය වසර 20ක් වන බවත්, ඒ කට කතාවලින් ඒ ඇසුරට හානියක් නොවන බවද නයනා පුවත් පත්වලට පවසා ඇත්තේ ඇමති රිදවන අටියෙන් බවද පැවසේ.
 
Related Posts with Thumbnails