Ads 468x60px

.

හිටපු පෙම්වතියගෙන් ජගත් මනුවර්ණට කුඩ මිටි ප්‍රහාරයක්...

පෙම්වතිය වසර 4ක පමණ කාලයක් හාදවී ඉඳලා...

ලක්මිණ අමරදේවගේ අලූත්ම ටෙලිනාට්‍ය වන අනූවේ අටක් ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ නැගී එන නළුවෙකු වන ජගත් මනුවර්ණ කොඩිතුවක්කු අකරතැබ්බයකට මුහුණදී ඇතැයි වෙත වාර්තා වේ.



අදාල ටෙලියේ රූගත කිරීමක් මහරගම තරුණසේවා සභාවේ සිදු කරමින් සිටියදී හදිස්සියේම එතනට පැමිණි තරුණියක් මනුවර්ණට බැන වැදී කුඩෙන් පහර කිහිපයක් දී තිබේ.

පසුව නාට්‍ය කණ්ඩායමේ සෙසු සාමාජිකයන් එක්වී එය වලක්වා තත්ත්වය සන්සුන් කර ඇත.කෙසේවුවද මනුවර්ණට මෙසේ බැනවැදී පහරදී ඇත්තේ ඇගේ හිටපු පෙම්වතිය බව පැවසේ.

ඇයට පිටු පෑම නිසා මනුවර්ණට මෙසේ පහරදී ඇති බවද වාර්තා වේ.
අදාල තරුණිය මනුවර්ණ සමඟ වසර 4ක පමණ කාලයක් හාදවී සිට අතැයිද පැවසේ.

ඔහුගේ පෙම්වතිය කලක් ජනපි‍්‍රය නැටුම් කණ්ඩායමක නැටුම් ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇතැයිද ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails