Ads 468x60px

.

නිවේදිකාවක් නිසා ටී පාටියෙන් සමුගත් පියුමි...

දෙරණට අප නොදන්නා අයිතිකාරයෙක් ඉන්නවා...

දෙරණ රූපවාහිණියේ විකාශය වූ දෙරණ ටී පාටි වැඩ සටහන මෙහෙය වූ පියුමි බොතේජු පසුගිය දිනවල එම වැඩ සටහනෙන් ඉවත් කර ඇති බවට පුවත් පලවී තිබිණි. 


ඇය පැවසූ පරිදි ඇයට මෙම වැඩසටහනෙන් ඉවත් වීමට සිදුවී ඇත්තේ එම නාලිකාවේ සිටින තවත් නිවේදිකාවක් නිසාය.

දෙරණට අප නොදන්නා අයිතිකාරයෙක් සිටින බව පවසන ඇය තමන් කාලයක් ඉතා කැමැත්තෙන් එම වැඩ සටහන මෙහෙය වූ බවද පැවසුවාය.
නිවේදිකාවක ලෙස ක්ෂේත‍්‍රයට පිවිසි පියුමි මේ වන විට විවිධ නාලිකාවල වැඩ සටහන් රැසක් මෙහෙයවා ඇත.

රංගන ශිල්පිණියක ලෙසද ඇය නමක් දිනාගෙන සිටී.
 
Related Posts with Thumbnails