Ads 468x60px

.

අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ - ඉරාජ්

මෙයට පෙර ඉරාජ් සමග සිටින තරුණියකගේ ජායාරුප ඉරාජ්ගේ පෙම්වතිය බව කියමින් අන්තර්ජාලය පුරා සංසරණය වුනා. 

එය තරයේම ප්‍රතික්ෂේප කරන ඉරාජ් පවසන්නේ "ප්‍රේමවන්තියක් නැහැ කිව්වට කව්රුත් විශවාස කරන්නේ නැහැනේ. 

එත් ඉතින් එක තමයි ඇත්ත. අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලොනේ. අම්ම කටයුත්තක් කරලා දෙනකන් බලාගෙන ඉන්නේ" යනුවෙනි.

ඒ පිලිබඳ විස්තර අපි ඔහුගෙන්ම අහල බලමු.




ඉරාජ් ගේ හා පෙම්වතියගේ බව කියමින් සංසරණය වූ ජායාරුප එකතුව බලන්න.
 














මේ දිනවල ඉරාජ් විසින් මැදපෙරදිග කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ "හීනෙක තනි කරලා" නම් ගීතය වෙනුවෙන් රුපරචනාවක් සිදු කරමින් සිටින අතර එම ගීතය පහතින් අහන්න.

 
Related Posts with Thumbnails