Ads 468x60px

.

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළිය රමණිලු...

මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ නිවසක් කුලියට අරන්...

අප වෙත වාර්තා වුයේ ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළිය රමණි සුදර්ශනී නම් ටෙලිනාට්‍ය නිළිය බවත් ඇය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවත්ය.

තවද ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් විසින් නියෝග කර තිබුනා. බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වූ රමණී සුර්ශනී ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ කුලියට ගත් නිවසකදීයි.

එමෙන්ම ගණිකා සේවය සැපයීම සදහා ඇය විසින් ගැනුම්කරුවෙකුගෙන් රුපියල් 5000 ක මුදලක් අය කර තිබුනා. මහනුවර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දූතයෙකු මඟින් මෙම ටෙලි නිළිය අත්අඩංගුවට ගෙන තිබුනා.


අග නගරය සමීප ප්‍රදේශයක පදිංචි කාන්තාවක් බව පැවැසෙන මෙම නිළිය මහනුවර නගරාසන්නයේ නිවෙසක්ද කුලියට ගෙන දීර්ඝ කාලයක සිට ගණිකා වෘත්තියේ නියැළෙන බව
දූෂණ මර්දන ඒකකය වෙත තොරතුරු හෙළි වී ඇති අතර, පොලිස් උපාය දූතයකු යොදවා ඇය සමඟ යහන්ගතවීම සඳහා රුපියල් 5,000ක මුදලක් ලබා දෙන අවස්ථාවේදීම මහනුවර නගරයේදී අත්අඩංගුට ගැනීම සිදු කළ බව සඳහන් වේ.

මෙම නිළිය විසින් ගණිකා වෘත්තියේ නියැළීම සඳහා එක් වරකට රුපියල් 5000ත් - 10,000ත් අතර මුදල් ලබාගෙන ඇති බව හෙළිවන අතර අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් ඉතා සූක්‍ෂ්මව සිදු කරන ලද විමර්ශන කටයුතුවලින් පසුව උපාය දූතයකු යොදවා ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

රමණි සුදර්ශනී නමැති 37 හැවිරිදි කාන්තාව මේ මස 19 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය.


ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළියක් අල්ලයි... 

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවකුත් ඉල්ලලා...
ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු ටෙලිනාට්‍ය නිළියක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඊයේ 07 නියෝග කළා.

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුනා.

රිමාන්ඩ් බාරයට පත් ටෙලි නිළිය බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ කුලියට ගත් නිවසකදීය. ගැනුම්කරුවෙකුගෙන් ඇය අයකර ඇති මුදල රුපියල් 5000 කි.

ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දූතයෙකු මඟිනි.
 
Related Posts with Thumbnails