Ads 468x60px

.

මෙවන් අඳුරු වනචාරී යුගයක් මම කවදාවත් දැකල නෑ - ලක් වනිතා සභාපතිනි


තංගල්ල සංචාරක පුරවරයේදී විසිතුන් හැවිරිදි රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව් නැමැති විදෙස්කාන්තාව දූෂණයට ලක්වීමේ සිද්ධියෙන් හෙළිවූයේ ස්තී‍්‍ර දූෂකයන් හා ඝාතකයින් රාජ්‍ය බලය හා අනුහසින්පෝෂණයවන බව යැයි එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය කියයි.

එක්ස් ෆයිල්ස් ප්‍රධාන නිළියගේ කපිතාන් බන්ධනාගාරයට

ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් වෘතාන්ත මාලාවේ ප්‍රධාන නිලිය වූ, ජිලියන් ඇන්ඩර්සන්ගෙන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න  හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තීරණය ගනු ලැබිණි.

සෑම පුද්ගලයෙකුටම ඉලෙක්ට්‍රොනික ජාතික හැදුනුම්පතක්


සෑම පුද්ගලයෙකුම ආවරණය වන පරිදි එකිනෙකාට වෙන්වූ රහස් ගිණුම් පද්ධතියක් සැකසීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටි.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය මෙම වසරේ ආරම්භ කරීමට නියමිතයි.

කරුණා සහ ඔහුගේ ලේකම්වරිය අවරුදු උදාවීමේ ප්‍රීතිය භුක්තිවිදී අයුරු

අමාත්‍ය විනයාර්ගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් සහ එතුමාගේ පෞද්ගලික ලේකම්වරියගේ ජායාරුප අප විසින් පලකරන ලද්දේ මෙයට මාස හයකට පමණ පෙරය.

හොට් බොලිවුඩ් නිවුස්

දින 12ක උපන්දින සැමරුමක්

බිපාෂා බාසු ජනපි‍්‍රය නිළියක් විතරයි. ඇය ඉන්දීය දේශපාලන ලෝකයේ ජාතික නායිකාවක් නොවෙයි. වෙනත් අන්දමකින් ජනප්‍රිය වූ තරුණියකුත් නොවෙයි. නමුත් බිපාෂාගේ උපන් දින සාදය දින 12ක් පවත්වනවාලු. එවැනි අයුරකින් ඇයගේ උපන් දිනය සමරන්නේ ඇයි?

මගේ චරිතයට කැළලක් වෙලා නැහැ - නාටාෂා

නටාෂා රත්නායක ගැන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ශ්‍රී ලංකාවේ තවත් සමහරු ඇය හඳුනන්නේ ඉංගී‍්‍රසි ගීත ගයන ශිල්පිනියක ලෙසය. නමුත් නටාෂා යනු පුංචි ශ්‍රී ලංකාවේදී පමණක් එලෙසින් කටයුතු කරන ශිල්පිනියක නොවේ.

කෑම පාර්සලයෙන් හමුවූ ඉමිටේෂන් මුද්ද

සෙන්සාල්හි තිඹිරිගස්යාය ශාඛාවෙන් අද දහවල් කෑම පැකට් එකක් මිලට ගත් අයෙකුට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපාන්නට සිදුවුණා’ එනම් කෑම පාර්සලයේ තිබී මුද්දක් හමුවීමයි’පාර්සල් කර පෙට්ටියේ අසුරා තිබූ කෑම පාර්සලයක් මිලටගෙන තිඹිරිගස්යාය ප්‍රදේශයේම පිහිටි කාර්යාලයට ගෙන ගොස් කෑම කමින් සිටියදී මේ විශාල ප්‍රමාණයේ ඉමිටේෂන් මුද්ද හමුවී තිඛෙනවා’

ඔව් මම එයාලගේ නංගි - තිරිමාදුරගේ බිරිඳ

පි‍්‍රයන්ත සෙනෙවිරත්න යනු මෙරට දක්‍ෂ විකට නළුවෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකු වන මොහු, නිතරනිතර වේදිකා නාට්‍ය, චිත‍්‍රපට හා ටෙලිනාට්‍යවල දක්නට ලැබෙන මුහුණකි. කෙසේ වෙතත් ගුරුන්ටත් අකුරු වරදී යන කියමන සනාථ කරන සිද්ධියක් පි‍්‍රයන්ත සෙනෙවිරත්නට සිදුවූ බව වාර්තා විය.

ඉයාස් ලයිව් ඉන් කලම්බෝ 2011 පින්තූර

ඉයාස් ලයිව් ඉන් කලම්බෝ 2011 පින්තූර


 

දවසකට කෝටි 315ක ණයකරුවෙක් වීමට ඔබ සූදානම්ද..?

ලැබූ 2012 වසරේදී රජයේ වියදම් පියවා ගැනීමට එක් දවසකදී අවම වශයෙන් රුපියල් කෝටි 315ක් බැගින් ණය ලබා ගැනීමට සිදුවී තිබේ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මෙම වසරට ඉදිරිපත්කර තිබෙන අය වැය ලේඛනයේ හිගය රුපියල් කෝටි 115000කි.

ෆොන්සේකාගේ පෙත්සමට ජනපතිත් අත්සන් කරලා - නිරවද්‍යතාවය ගැන සැකයිලු

සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරයට භාර දුන් පෙත්සමේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන්   සැක පළව ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් අනාවැකිය සැබෑවූ වගයි

ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඊයේ දිනයේ (03) පැවැත්වුනා.එහිදී පත්වූ නව නිලධාරි මණ්ඩලය මෙසේයි සභාපති - උපාලි ධර්මදාස මහතා, උප සභාපතිවරු - කේ. මතිවානන් සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරු, ලේකම් - නිශාන්ත රණතුංග මහතා, උප ලේකම් - හිරන්ත පෙරේරා මහතා, භාණ්ඩාගාරික - නුස්කි මොහොමඞ් මහතා, උප භාණ්ඩාගාරික - අජිත පැස්කුවල් මහතා.