Ads 468x60px

.

මම හොයන්නේ කඩවසම් හා විහිළු තහලූවෙන් ඉන්න කොල්ලෙක් - බිපාෂා

තමාද විවාහ වීමට සූදානම් බව සුපිරි බොලිවුඩ් නිළි බිපාෂා බාසු පවසයි.කඩවසම් හා විහිළුතහලූවෙන් සිටින කෙනෙකු මා සොයන බවත්, ඔහු බොලිවුඞ් පුරයට සම්බන්ධ නැති කෙනෙකු වුවද එහි ගැටළුවක් නොවෙන බව ඇය කියා සිටියි.බිපාෂා ගේ හිටපු පෙම්වතා වන ජෝන් ඒබ‍්‍රහම් ළඟදී විවාහ වීමට සූදානම් වන බව පසුගියදා වාර්තා වූ අතර, බිපාෂාට හදිසියේ විවාහ වීමට සිතුනේ මේ නිසාදැයි ඉන්දීය ටැබ්ලොයිඞ් මත පලකර සිටියි.

මර්වින්ට අත තියන්න එපා - ජනපති

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ දේශපාලන කටයුතුවලට බාදාවන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් එවැන්නකට අනුබල නොදෙන ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිවරයාගේ නම විකුණමින් කප්පම් ගන්නා සියලූ දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර ලෙස ද ඊයේ පස්වරුවේ දැනුම් දී ඇත.

ජනරාල් නිදහස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කැබිනට් අමාත්‍යවරුන් කිපදෙනෙකුට දැනුම්දී තිබේ.

සරසවි විරු සිසු ස්මාරකය බින්දාට දැවැන්ත පා ගමනක්

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ස්මාරකයට හානි කිරීමට විරෝ දක්වා කි‍්‍රයාත්මක පා ගමන කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිසිය මාර්ග බාධක යොදා අවහිර කර තිබේ.මෙම බාධකය ආසන්නයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක්රැඳී සිටිති.මේ වන විට විරෝධතාවට එක්වූ සිසුහු පිරිසක් මාර්ග බාධකය ආසන්නයේ මහා මාර්ගයේ බිම ඉඳගෙන සිටින අතර සෙසු සිසුන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාව දක්වමින් සිටී.

මට විරුද්ධව මඩ ව්‍යාපාරයක් පටන් අරන් – මර්වින්

කැලණිය ප‍්‍රදේශයේ නීති විරෝධී හා සමාජ විරෝධී කටයුතුවල යෙදෙන ඇතැම් පිරිස් තමාගේ කීර්ති නාමය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මේ වසරේ මම විවාහ වෙනවා - හිමාලි

හිමාලි සයුරංගි මේ වසරේදී විවාහ වීමට සිතා සිටින බව කියයි. සුමති ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය බවට පත් හිමාලි මේ බව පවසා තිබුණේ සති අන්ත පුවත්පතක් සඳහාය.තමාට පෙම්වතෙක් සිටින බව හිමාලි පවසා ඇතත් ඔහු කවුද යන්න හෙළිකර නොමැත.එය සැනසීමක් ඇති පේ‍්‍රමයක් බවත් ඇය පවසන්නීය.

පොලිසිය පොඩි ළමුන් කරන වැඩ කරලා - වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය

මහනුවර ශ‍්‍රී දළඳා මාළිගයේ අනුරුව සහිත කාන්තා ඇඳුම් තොගයක් විකිණීමට තිබියදී මහනුවර පොලිසිය විසින් සොයාගෙන තිබේ. මහනුවර නගරයේ සංචාරක හෝටලයක නිමි ඇඳුම් වෙළඳසැලක තිබී මෙම ඇඳුම් සොයාගෙන ඇත.මෙලෙස සොයාගෙන ඇත්තේ උඩුකය ඇඳුම් තොගයක් බව පැවසේ.

මට නම් කට කථා හැදිලා නැහැ - රෙබේකා


සිංහල ටෙලි නාට්‍ය කලාවට නව පිටුවක් පෙරළමින් "වෙද හාමි‍නේ" තුළින් මෙරට ප්‍රේක්‍ෂකයින්ගේ හදවත් තුළ පැලපදියම් වූ ඇය නමින් රෙබේකා නිර්මලි පෙරේරාය. නව වසර උදාවත් සමඟ ඇය සමඟ සොදුරු පිළිසදරක නිරත විය.සිරස ටී.වී. නාලිකාවේ විකාශයවන "ආදරේ අහස තරම්" ටෙලි නාටය තුළින් ඇය මේ දිනවල ප්‍රේක්ෂක ඔබට සමීප වී සිටී.රංගන ක්ෂේත්‍රයේ තුළ අත්දැකීම් රාශියක් ඇති ඇය සමඟ මේ සොදුරු පිළිසදරේ නිරත වුණේ "ආදරේ අහස තරම්" ටෙලි නාටයයේ දර්ශන තලයකදීය.

මිනුවන්ගොඩ මන්ත්‍රීගේ මරණය පිටුපස සැගවුන අමුත්තා

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ මරණය සැක කටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසා ඇත.

නෙහාරාගේ නිල් චිත්‍රපටයට ඔබත් අහු වුනාද..?


මුණ අසභ්‍ය 
රූපපෙලකට
බට් කරලාලු...

නෙහාර පිරිස් තම ස්වාමීයා සමග විවාහය අවසන් වීමත් සමග දිනෙන් දින සිය පෙම්වතා වන මේනකට ලංවීම ඉවසා දරා ගත නොහැකී ස්වාමී පුරුෂයා නෙහාරගේ ලක්ෂ එක හමාරක් පමණ (150000) සිටි facebook අඩවිය ඩිලීට් කර දමා එතෙනින් නොනැවතී නෙහාරට පාඩමක් උගැන් වීමට සිතා සිටින බව තම හිතවතුකු සමග නිතර පවසන තොරතුරු පිළිබඳව මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ෆොන්සේකා ජනාධිපති උනානම් පැය 24 ක් යන්න කලින් මාව මරලා - විමල්

ෆොන්සේකා මහතාට සමාව දීමට කාලය පැමිණ ඇති බව විමල් විරවංශ මහතා අද ලක්බිම පුවත්පතට ප්‍රකාශකොට තිබෙනවා.සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිලිබඳ විමල් විරවංශ අමාත්‍යවරයාගේ අදහස් පහතින් බලන්න.සරත් ෆොන්සේකා මහත්මයාට සමාව දීමක් පිලිබඳ සාකච්චා පැවැත්වෙනවා කියලා කියනවා නමුත් මම ඒ ගැන නම් දන්නේ නැහැ.නමුත් මගේ අදහසනම් සරත් ෆොන්සේකා මහත්මයාට සමාව දිය යුතුයි.

ලොව ලාභදායීම මෝටර් රථය ලංකාවට


ලොව ලාභදායීම මෝටර් රථය නිර්මාණය කර ඇති ත්‍රීරෝද රථ සහ යතුරු පැදි ක්ෂේත්‍රයේ දැවැන්ත ඉන්දීය සමාගම එම මෝටර් රථය මුල්වරට ශ්‍රී ලංකාවේ වෙළදපොල වෙත හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.