Ads 468x60px

.

කොලවෙරි ඩී උමතුව ලංකාවටත්

2012 වසරේ තිරගත වීමට නියමිත සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා විසින් අධ්‍යක්ෂණය කරන දමිල චිත්‍රපටයක් වන 3 චිත්‍රපටයේ ගීතයක් වන "කොලවරි ඩි" ගීතය ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්ව තිබෙනවා. කෙටිම කලක් තුල වැඩිම ප්‍රමාණයක් නැරඹු වීඩියෝව ලෙසින්ද මෙම ගීතය යු ටියුබ් හි වාර්තා තබා තිබෙනවා.

විකට් කීපර්ට ලංකාවෙන් අග්‍ර ඝනයේ බල්ලෙක්



උදාරි ඓශ්ට වඩා වාසනාවන්ත වෙයිලු

කාන්තාවකට මව් පදවිය ලැබෙනවා තරම් තවත් උතුම් ගෞරවයක් තවත් නැහැ. මේ කාල සීමාව තුළ අපි දන්න කියන සුපිරි නිළියන් කීපදෙනෙකුට ම ඒ උතුම් ගෞරවනීය තත්වය ලබා ගන්න වාසනාව උදා වුණා. දැං බලන්න ඓශ්වර්යා දිහා. ලෝකෙම බලාගෙන හිටියේ එයා නිවුන් දරුවන් ලබනකල්. ඒ පැතුම ඉටු නොවුණත් ලස්සන ම ලස්සන පුංචි සිඟිත්තියක් මේ ලෝකයට දායාද කරමින් අම්මා කියන උතුම් පදවිය ලබන්න ඓශ් ට පුළුවන් වුණා. 

සුගතදාස කී‍්‍රඩාංගනයේ ධාවන පථයේ දිග මීටර් 7455, ටෙන්ඩරෙන් පස්සේ 9,500ක් වෙලා

සුගතදාස කී‍්‍රඩාංගනයේ ධවන පථය අලුත් වැඩියාවට කරන ලද ටෙන්ඩර් කැඳවීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක වංචාවක් සිදුකර ඇති බවට සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

ජොනීගේ ඉංග‍්‍රීසි භාෂාව පිළිබද දැනුම

ශ‍්‍රී ලංකාවේ විවිධ ජනමාධ්‍ය හා වෙබ් අඩවි පවසන පරිදි අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු මහතාගේ උසස්ම අධ්‍යාපන සුදුසුකම වන්නේ ‘‘අට සමත්වීමයි’’.
නමුත් පසුගිය දා ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු මහතාගේ හොඳම උපදේශක ඩබල වන මොහොමඞ් ඉල්ලියාස් නොහොත් ‘ඩිඩා’ සහ රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ දිව්රමින් පවසා සිටියේ උන්ගේ බොසාවන ජොනී ඇමතිතුමා  ඕලෙවල් විභාගය කරඇති බවයි.

දිල්කාට දයාබර ඔවදනක්

දෙරණ රූපවාහනියේ ජනප‍්‍රිය 360 දේශපාලන වැඩසටහන මෙහෙය වන දිල්කා සමන්මලී මෙම වසරේ නොවැරදීම විවාහ වන බව  වාර්තා වේ. ඒ එජාප කැරලිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනාසිංහ සමග නොවේ.

මර්වින්ට විනය පරීක්‍ෂණයක් , මම සූදානම් - මර්වින්

මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නඟා ඇති චෝදනා පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.

ෆේස්බුක් මුරපද 45,000 ක් සොරකම් කරලා

පරිඝණක වෛරසයක් විසින් ජනපි‍්‍රය සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සාමාජිකයන්ගේ මුරපද 45,000 ක් සොරකම් කර ඇතැයි වාර්තා වේ. රැම්නිට් නම් කම්පියුටර් වර්ම් වර්ගයේ පරිඝණක වෛරසයක් මේ ආකාරයෙන් මුරපද සොරකම් කර ඇති බව පරිගණක ආරක්‍ෂාව පිළිබඳ සමාගමක් වන සෙකියුලර්ට් නම් සමාගම පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඇස් ලොකු කොණ්ඩෙ දිග දිලිනි

අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව කලා ක්ෂේත‍්‍රයට පිවිසුණු දිලිනි ලක්මාලිගේ අලුත් පෙම්වතා බවට පත්ව ඇත්තේ නිවේදකයකු හා නළුවෙකු වන ශෂිරංග වික‍්‍රමසේකරය.ශෂිරංග හා දිලිනි මේ වසරේදී එක් වහලක් යට ජීවත්වීමට අවශ්‍ය වට පිටාව සකස් කර ගැනීමට වෙහෙසෙන බවද පැවසේ.

ලාංකික පවුල් දෙකක් අතර නයගරාව ජනවාරියේ

ඇමෙරිකාවේ රූගත වන පලමු ශ‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන ’ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් 2012 ජනවාරි මාසයේ දී බොස්ටන් නුවර ආරම්භ වීමට නියමිතයි.ජනක කුඹුකගේ, නෙහාරා පීරිස්, මේනක රාජපක්‍ෂ ඇතුළු ජනපි‍්‍රය තරු රැසකට අමතරව, ඇමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසක් ද මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වනු ඇත.

දෙසැමිබර් 31 වැනිදා පටන් පුපුරන ඵඩිනා ගිනි කන්ද (Photo)


උසින් මිටර් 3200ක් වන ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය.

කිසිදු ගාස්තුවක් අය නොකර කල අරුම පුදුම සැත්කම


31වන වියේ පසුවන අදාළ පුද්ගලයාගේ දකුණු පාදය පුරා මේ ගෙඩිය විහිදී තිබූ අතර කිලෝග්‍රෑම් 90ක පමණ බරින් යුත් එය ඔහුගේ දේහයේ සෙසු කොටස් තරම්ම විශාල වූවකි.වියට්නාම ජාතිකයෙකුගේ වු පාදයක  දැවැන්ත ගෙඩියක් වු මෙය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායමක් සමත්ව සිටී.