Ads 468x60px

.

කට්ටි පණින රොෂාන් වෙනුවට කම්මැලි නැතී රන්ජන්

රන්ජන් රාමනායක ප්රසිද්දියට කාන්තා හිංසනය වෙනුවෙන් මැද පෙරදිග කරක් ගසා ගැහැණුන්ගේ දුක හදුනන රන්ජන් රාමනායක බවට පත්වී ඇත ඇත්තටම රන්ජන් ගැහැණුන්ගේ දුක හදුනාගන්නේ කෙසේද? .රන්ජන් රාමනායකගේ මුල්ම නම උප්පැන්න අනුව රන්ජන් අල්පොන්සු නම් වේ පසුව තම චිත්රපටයේ නිෂ්පාදකගේ වාසගම ගන්නා රන්ජන්... රාමනායක ලෙස වෙස් මාරු වේ .

හෙට මැරුණත් කමක් නෑ අද ජොලි කරලා - මේනක


මෙරට ප්‍රේක්ෂක ජනතාව ඔහු වඩාත් හොඳින් හඳුනාගත්තේ "මුතු කිරිල්ලි" ටෙලි නාට්‍යයේ අනුපම ලෙසය. එමෙන්ම"අමන්දා", "වහින්න මුතු වැස්සක්" වැනි නිර්මාණ තුළින් ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ඔහු "උපුලී", "සිහින පියාපත්", "ආදරේ අහස තරම්"හා "ඕලු 2" වැනි ටෙලි නාට්‍ය තුළින් මේ දිනවල ඔබේ ආලින්දයට පැමිණෙයි.පසුගිය දිනවල තිරගතවූ සිංහාවලෝකනය චිත්‍රපටය ඔස්සේ ඔහු සිනමා රංගනයට ද එක්විය. අවස්ථා කිහිපයකදීම ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ද දිනාගැනීමට ඔහු සමත්වූවාය.ඔහු මේනක රාජපක්ෂ. . .

පසුගිය සතියේ අතුරුදහන් වුවන්ගේ සත්‍යය

රටක නීතියක් ඇත නමුත් පාතාලය වූ කලී නීතියට එහායීන් මැර බලය මගින් ජීවත් වන්නාවූ පිරිසකී .පසුගිය දශක තුනක කාලයක පටන් දේශපාලකයන් පාතාලය තම ප්‍රදාන අවිය කොට දේශපාලනය හැසිරවීය .මෙරට මුල්බැස තිබු ත්‍රස්තවාදයට පවා උදව් සැපයුවේ මෙරට පතාලයයී .

මගෙ සිහිනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න - දිලිනි

අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව කලා ක්ෂේත්‍රයට පිවිසුණු දිලිනි ලක්මාලි වසර 3 ක් වැනි සුළු කාලයකදී තම රංගන කුසලතාව නිර්මාණ කීපයක් ම මනාව පෙන්වා ඇති නිළියකි.රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන මෙම සුරූපී නිළිය උඩරට නර්තනයට සහ ගායනයට ද හපන්කම් දක්වන්නියකි.

මගේ, ළඟ චූන් නැහැ - උද්දික

නවරත්න පරම්පරාවේ කොටස්කාරයකු වන ‘භූපති නවරත්න’ අපි හිතන ජාතියේ මිනිසෙකු නම් නෙමෙයි. කරන්න පුළුවන් හැම සටකපටි වැඩක්ම කරමින් භූපතිගේ උත්සාහය දියුණු වෙන්න. භූපතිට ඔය තරම් කොයි කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද? ”ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක ප්‍රශ්නාර්ථයක් විදිහටම කියමු. මොකද භූපති කියන්නේ නවරත්න පරම්පරාවේ අංකුර සාමාජිකයෙක්. ඒ වගේම රාජකීය මාන්නයක් ඔළුවේ තියාගෙන භූපති ඉන්නේ.

තමා වෙනුවෙන් සිවුරු හැරි අනියම් සැමියා සමග යෑමට බිරිය හඬා වැලපෙයි


අනියම් සැමියාගේ 
උරහිසේ එල්ලී
බිරිය පලා යයි


කඩවසම් තම විවාහක සැමියා වෙනුවට අනියම් සැමියා ඉල්ලා පොලිසිය දෙවනත් වන අයුරු විලාප තැබු විසි පස් හැවිරිදි රූමත් එක් දරු මවක් සැමියාත් දරුවාත් හඬා වැලපෙද්දී අනියම් සැමියා සමග යෑමේ පුවතක් අනුරාධපුර පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

මහියංගණ වෙහෙර බිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරේ

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ 2600 වැනි වසර සමරමින් කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේදී ඊයේ (08) ඇරැඹිණි.
බුදුන් වහන්සේ ප්‍රථම වරට මෙරටට සපැමිණි මහියංගණ රජමහා විහාරස්ථානය දසලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ.
බංගලාදේශයේ චිතගොං සිට මෙරටට වැඩම කරවන ලද මේ කේශ ධාතූන් වහන්සේලා දින තුනක් මෙහිදී ජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

දින නියමයක්‌ නැතිව ජ"පුර සරසවිය වැසේ

සිසු විරෝධතා උත්සන්න වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තුන දින නියමයක්‌ නොමැතිව ඊයේ (08 වැනිදා) සිට වසා දමන ලදී. කළමනා කරණ අධ්‍යයන, ව්‍යවහාරික විද්‍යා සහ ශාස්‌ත්‍ර යන පීඨ මෙලෙස වසා දමා නේවාසිකාගාරවලින් ද ඉවත් වන ලෙස සිසුන්ට 

ෆෝන් එකේ අවුට් ගොයින් වලට සනත්ගෙන් කෙමක්

ප‍්‍රවීන රංගනවේදී සනත් ගුණතිලක පාවිච්චිකරනු ලබන ජංගම දුරකතනයේ පිටතට ලබා ගන්නා ඇමතුම් (අවුට් ගොයින්) නොමැති බවට ක්ෂේත‍්‍රයේ රාවයක් පවතී.සනත් සිය දුරකතනයෙන් පිටතට ලබාගන්නා ඇමතුම්වලට වඩා ඩැඩි ප‍්‍රමාණයක් පිටතින් ගෙන්වා ගැනීමට සමත්කමක් දක්වන බවද පැවසේ.

ජැකලින්, සුපර් සික්ස් වල රගපාන එක මග ඇරලා

ශී‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වීමට තිබූ ’සුපර් සික්ස්’ නිෂ්පාදක සදේශ් කුමාරගේ ප‍්‍රවේගය චිත‍්‍රපටිය ඇණහිට ඇතැයි  වාර්තා වේ.මෙම චිත‍්‍රපටියේ නිෂ්පාදන කටයුතු මෙලෙස ඇණහිට ඇත්තේ රූගතකිරීම්වලට කලින් නියම කරගත් දිනවලදී ජැකලින්සඳහා නොපැමිණීමයි.

ජනප‍්‍රියත්වයට පත් සිනමා පට පුංචි තියටර් හිදී

‘කන්‍යාවි’ චිත‍්‍රපටය වායු සමීකරණය කරන ලද නාමෙල් මාලනී පුංචි තියටර් හිදී මේ දිනවල ප‍්‍රදර්ශනය අරඹා ඇත.ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂ බී. සිරිතුංග පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ කන්‍යාවි  සිනේ විෂන් ලංකා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කොට ඇත්තේ දේශමාන්‍ය ඉන්දික විජේරත්න විසිනි.

කෝපයට පත් ජනතාවගෙන් අධිවේගයට දිගින් දිගටම ගල් ප්‍රහාර

කහතුඩුවේ සිට කුරුදුගහහැතැප්ම දක්වා වූ මාර්ග කොටසේ පසුගිය මාසය පුරාවට සවස් හා රාත‍්‍රි කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල් ප‍්‍රහාර එල්ලවීම් වාර්තා වුණා. රියදුරන් පැවසුවේ අදාළ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.