Ads 468x60px

.

ජනපති සොයුරියගේ ස්වාමියාට පහර දීලා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරියක වන නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරියගේ ස්වාමි පුරුෂයාට තමිල්නාඩුවේ රාමේෂ්වරම්හි දී පහරදීමකට ලක්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වර්තා කරයි.

සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබදව සලකා බැලිය හැකි තවත් පැත්තක්

තමාට එරෙහිව ඇමෙරිකානු අධිකරනයේ විභාග වීමට නියමිත නඩුව ඉවත් කොට තමාට නිදහසේ එරට සංචාරය කිරීමට අවකාශ සලසා දෙන්නේනම්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබදව සලකා බැලිය හැකි බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු නියෝජිතයෙකුට දැනුම්දී තිබේ.

ලක්ෂ 4 - 6 අතර මිලකට ලබාගතහැකි බජාජ් කාරය

ත්‍රිරෝද රථ හා යතුරු පැදි සඳහා ප්‍රකට ඉන්දීය බජාජ් සමාගම ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබෙනවා. RE60 ලෙස නම් කර ඇති මෙහි නිශ්පාදන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.බජාජ් සමාගම මීට පෙර නිපදවූ ටාටා නැනෝ රථය අසාර්ථක ව්‍යාපෘතියක් වීමෙන් පසුව නිපදවූ මෙය ඔවුන්ගේ රෝද හතරේ පලමු වාහනය වෙනවා.

ජනාධිපති ධූරයේ වෙනසක් කිව්වයි විජයTV නාලිකාවට බාධා

සැටලයිට් රූපවාහිනී ජාලයේ ප‍්‍රකට නාලිකාවකි විජය TV නාලිකාව. එම නාලිකාව 2011 වසර දෙසැම්බර් 31 රාත‍්‍රියේ විශේෂ වැඩසටහනක් විකාෂණය කළේය. එය 2012 වසර පිළිබඳ ජෝතිෂ්‍ය අනාවැකි පලකර ජෝතිර්වේදින් සහභාගි වූවකි.

රජයක් දුවන්න නම් විපක්ෂයක් සිටිය යුතුයි - ශිහාන්

මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.

ප‍්‍රශ්නය - ශිහාන් ඔයාගේ අලූත්ම සින්දුව මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ඔයාටම ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?

ඌරගස්‌මංහන්දිය කම්පා කළ අපරාධයක්‌

බිත්තිය මත එල්ලා තිබූ දින දර්ශනයේ පිටු එකිනෙක ගැලවී ගොස්‌ වසරක නිමාව සටහන් කර නව වසරක උදාව සටහන් කළා පමණි. උදා වූ සීතල දුරුත්තේ තවත් එක්‌ රැයක මැදියම පසු කරමින් එකේ කණිසමට ළංවෙමින් තිබිණි.

එයා දැන් විවාහකයි - ඒ පවුල් ජීවිතය අවුල්කරන්න ඕන නෑ - ශලනි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරගේ පළමු පෙම්වතා මේ වන විට විවාහකයෙක් බව වාර්තා වේ.ශලනි ඔහු හා පෙමින් වෙළුනේ පාසල් සමයේදී බවද පැවසේ.

පෙම්වතිය බලන්න ආ නාවික සෙබලා අමාරුවේ

පසුගියදා මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගයකදී කිසියම් පුද්ගලයකු තමා පසුපස ලුහුබැඳ පැමිණි බව ෆ්‍රෙඩ් රිකා ජෑන්ස්ට දැනුන අතර මේ පිළිබඳ ඇය පොලිසිය ට පැමිනිළි කළා.

කටුනායක ගුවන් තොටුපළට පැමිණි විශාලම ගුවන් යානය

ලොව විශාලම ගුවන් යානා වර්ගයට අයත් A380 ගුවන් යානාවක්‌ ඊයේ (09 වැනිදා) අලුයම 4.00 ට කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

රිචඩ් පතිරණ මහතාගේ පුත් රමේෂ් ක්‍රිෂ්ණි අතිනත ගත් දා

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වන රමේෂ් පතිරණ මහතා විවාහ වූයේ ක්‍රිෂ්ණි දෙනගම මෙනවිය සමඟිනි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන් ම හිටපු අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතාගේ පුත් වෛද්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ගේ විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (08) ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.විවාහයේ සේයාරූ කිහිපයක් පහතින් බලන්න 

ගීතයක රිද්මයට අනුව සිය ඇස්බැමි නටවන දැරියක්

වාදනය වන ගීතයක රිද්මයට අනුව සිය ඇස්බැමි හැසිරවීමේ අපූරු හැකියාවක් සහිත දැරියක් මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටියි. 14 හැවිරිදි "සාරා" නැමති මෙම ඕස්ට්‍රේලියානු ජාතික දැරිය සංගීත ඛණ්ඩයක රිද්මයට අනුව ඇයගේ ඇස්බැමි හසුරුවන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශනයක් Youtube වෙබ් අඩවිය ඔස්සේ මෙසේ විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබේ.

මර්වින් යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් ලු

08 දිනයේ සරත් ෆොන්සේකා මහතා කැලණියේ ඇතිවූ කැරැල්ල පිලිබඳ දැක්වූ අදහසකට මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නේ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටි දක්ෂිණ ලංකා භික්ෂු සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුවයි.