Ads 468x60px

.

ලිංගික ආකර්ෂණය වඩවන ස්කිනි බුද්ධා ඔන්ලින් අන්තර්ජාලයෙන් ඉවතට



ශවේන්ද්‍ර කෙහෙළියගේ දියණියගෙන් සමාව ගනී

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චන්දුලා මෙනවියගෙන් වහාම සමාව ගන්නා ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

උසාවියේ සාක්‍ෂිත් දෙන්නම් ඉසෙඞ් ගණනය වැරදියි - ප්‍රතිඵල විකෘති කල නිලධාරීන් ගස්

මෙවර ඉසෙඞ් ලකුණු ගණනය දෝෂ සහිත බව මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඉසෙඞ් අගය හඳුන්වාදුන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රැපල් ඒ තටිල් මහතා පවසයි.ඒ මහතා මේ බව කියා සිටියේ උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 11 ක සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

කෙහෙළියගේ දියනියට අතවරක්

ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලයේ සේවයේ නියුතු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියනියවන චන්දුලා මෙනවියට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බලහත්කාරයෙන් අතවර කරඇතැයි එම තානාපති කාර්්‍යාලයේ නිලධාරියෙකු පැවසීය.

දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ බකිංහැම් මාලිගය

දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය  මණ්ඩලය බකිංහැම් මාලිගය තුල ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.

සංඛ දිනෙත් අතිනත ගත් දා

සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි. සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුනා. විවාහයේ ජායාරුප පහතින් බලන්න

ශ්‍රී ලංකා කණ්ඩයාමට අත්වූ දරුණුතම පරාජය

මෙරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් දකුණු අප්‍රිකාව හමුවේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43 කට දැවීගියේය.ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක් දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකණු 258ක දැවැන්ත පරාජයක් හිමි විය.

සභාපතිගෙන් උප සභාපතිට ප්‍රහාරයක් - කොළොන්නාවම ගිනි ගනී

කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා තමන්ට පහර දුන් බවට එම නගර සභාවේ උප සභාපතිවරයා චෝදනා කරයි. නගරසභා භූමියේදී ඊයේ (11) පෙරවරුවේ මෙම පහරදීම සිදුවු බවත් වීථි පහනක් පිළිබදව පැමිණිලි කිරීමට ගිය නගර වැසියෙකුට හා තමාට පහරදුන් බවත් උප සභාපතිවරයා නගන චෝදනාව තමන් ප්‍රති‍ක්ෂේප කරන බවත් සභාපතිවරයා පවසයි.

භාර්යාවන් ගෙන් භාර්යාවෝ අමාරුවේ

සාරංග මෙන්ඩිස් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව වන සුදර්මා නෙත්තිකුමාර හා එම ටෙලිනාට්‍යයේ තිරරචනය කරනු ලැබූ ඉංජිනේරු හා ඉදිකිරිම් අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමාගේ බිරිඳවන ශෂී වීරවංශ අතර විශාල ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

කාලි මෑණියන්ගේ දේව ශාපය මර්වින්ට හරහට හිටී

පරම්පරා 13 ක්‌ පුර පවත්වාගෙනබිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්‌තු 13 වැනිදා මැර බලය යොදා නතර කල බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ ඔහුගේ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදී  ති බවත් මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා කියා සිටිති.

කාන්තා යට ඇඳුම් අලෙවි කළ යුත්තේ කාන්තාවන්මයිලු

පසුගිය සතියේ සිට සවුදි අරාබියේ රෙදි කඩවල කාන්තා යට ඇඳුම් විකිණීම පිරිමින්ට කළ නොහැකි වන නීතියක් බලාත්මක කර තිබේ.
කඩ සාප්පු වල පිරිමින් ගැහැණුන්ගේ යට ඇඳුම් අලෙවි කිරිම කාන්තා වන් අපහසුතාවයට පත්කරන ක‍්‍රියාවක් බැවින් කාන්තාවන්ගේ යහපත සඳහා මෙම නිතිය ක‍්‍රියාත්මක කරන බව සවුදි රජය කියයි.

හුලං ගහන්නේ නැති අමුතු ජාතියේ ටයර් එකක් (Photo)

හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත.