Ads 468x60px

.

දියණියගේ ලිංගික අතරවරය නොසලකා සිටීමට කෙහෙළිය තීරණය කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවියට

ස්කිනි බුද්ධා අයි එන් සී නමින් තවත් පේජ් එකක්

Skinny Buddha Clothing "Black Sidharta" නම් පේජ් එක ශ්‍රී ලංකාව තුළ බ්ලොක් කරගෙන ඇති බව වාර්තා විය. ඒ අනුව විදේශගතව සිටින බෞද්ධයින් මෙය තවමත් රිපෝට් කර නොමැතිනම් මෙයත් රිපෝට් කිරීමෙන් සහයෝගය දක්වන්න.https://www.facebook.com/pages/Skinny-Buddha-Clothing-Black-Sidharta/117727491606610?sk=info  

අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ජනරාල් කම්පාවට පත්වෙයි

බන්ධනාගාර ගතකොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.ජනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදව,

හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්න - මර්වින්ට උපදෙස්

ලැබෙන දෙයක් තම හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මර්වින් සිල්වා අමාත්‍යවරයාට ඊයේ රාත්‍රියේ පවසා ඇත.ටික දිනක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ ලබා නොදී වහන් වන්නැයි ඇමතිවරයාට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කැලණියේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයන්නැයිද දැනුම් දී ඇත.

එස්.බී. මර්වින්ගේ චරිතයට පණ පෙවීමට සූදානම්

සරසවි සිසුන් ගස් බැද හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙනඒමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසයි. තමා කිසිසේත් සිසුන්ගේ විරෝධතා පිළි නොගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.එතුමා කල ප්‍රකාශය පහතින්

එයාර්ටෙල් වලින් ඩයලොග් වලට මාරු වූ ප‍්‍රධාන විධායක නිලධාරිණිය

ශී‍්‍ර ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන දැවැන්තයෙකු වන ඩයලොග් සමාගම සිය සමූහ අලෙවි ප‍්‍රධානියා ලෙස අමාලි නානයක්කාර මහත්මිය පත් කර ඇත
ඩයලොග් සමාගමේ ප‍්‍රධාන තරගකරුවෙකු වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිණිය ලෙස සේවය කල නානයක්කාර මහත්මිය වසර 20 කට අධික අලෙවිකරණ අත්දැකීම් ඇති තැනැත්තියකි.

මමයි ලක්ෂිතයි අතර හොඳ අවබෝධයක් තියෙනවා - මධූ

ඔබ කවුද, ගැහැණු ළමයි, චරිතයකට පාට දෙන්න, උපුලී හා ස්ටාර් ශී‍්‍ර ලංකා නිර්මාණ ඔස්සේ ජනපි‍්‍රයත්වයට පත් යොවුන් නිළි මධූ නිත්‍යානි ගැන නුවර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ. මෙම ව්‍යාපාරිකයා මොටර් රථ අලෙවි සැලක හිමිකරුවෙක් බවද පැවසේ.පසුගිය දිනක මේ ව්‍යාපාරිකයා මධූට කොළඹ සුපිරි ඇඳුම් සාප්පුවකින් ඇඳුම් ගොන්නක් තිළිණ ලෙස ලබාදුන් බවද වාර්තා වේ.

ලෝකයේ වැඩිම යුද ගුවන් යානා තියෙන්නේ ඇමෙරිකවෙලු ( Photo )


ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ඇමෙරිකාව සතුය. ලොව සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා යානා ඇමෙරිකාවට ඇත. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ඇමෙරිකා ගුවන් තොට්දී මේ ඡායාරූප ගැණිනි.

ඇමරිකානු මරීන් සෙබලූන් මළ සිරුරුවලට මුත‍්‍රා කරන වීඩියෝව හෙලා දකී

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු මරීන් සෙබලූන් මියගිය තලෙයි බාන් සටන්කාමීන් පිරිසකගේ මෘත ශරීර මතට මුත‍්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවකට දැඩි විරෝධය එල්ල වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.මෙම වීඩියෝව දැඩිලෙස හෙලාදකිමින් ඇෆ්ගනි ජනපති හමීඩ් කර්සායි ගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම් - පූජකට මර්වින්ගෙන් වාග් සංග්‍රහයක්

තමා  මිනිස්‌ ලොව තුළ ජීවත් වන තුරු කිසිම බිලි පූජාවකට ඉඩ නොදෙන බවත්තුන්වරක්‌ බුදුන් වැඩිය ශ්‍රී ලංකා භූමිය අහිංසක සතුන්ගේ ලේවලින් අපවිත්‍ර කිරීමට තමා කිසිවකුටත් ඉඩ නොදෙන බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එජාපෙ ආණ්ඩුවකට යන්න මට ඕනේ මාස තුනයි - චන්ද්‍රිකා