Ads 468x60px

.

ෆේස් බුක්,ගුගුල් ප්ලස් වෙනුවට මයික්‍රසොෆ්ට් වෙතින් so.cl

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය. විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. පලවන නවතම වාර්ථාවලට අනුව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය  so.cl නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවේ.

දුමින්දට දැන් හොදටම හොඳයි, ළඟදීම ලංකාවටත් එනවලු

පසුගිය පළාත් පාලන මැතිවරණ දිනය දා මුල්ලේරියාව ප‍්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී බරපතල තුවාල ලබා විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඉදිරි මාස තුනක කාලය ඇතුලත ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

ගුවන් හමුදාව ගුවන්තොටුපල ප්‍රවේශයේ පාලන කටයුතුවලින් ඉවත්කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ප්‍රවේශයේ පාලන කටයුතුවලින් ගුවන් හමුදාව ඉවත් කර අති බව වාර්තා වේ. ගුවන් හමුදාව ඉවත්වීමත් සමග පාලනයකින් තොර ව වාහන ඇතුළුවීමෙන් ඇති වන තදබදය අවම කිරීමට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපල ආරංචිමාර්ග සදහන් කරයි.

නදීශා සුදු වුණේ කොහොමද ....?

එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ.

නුවරඑළියේ හිම පතිතවේ සීතල දැඩිවේ

අද (16) අලුයම නුවරඑළියේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 3.8 දක්වා පහත බැස තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්  මහතා පවසයි.මෑත කාලයේ දී මෙරටින් වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය බවත්දිවයිනට හමා‍ එන වියළි සුළං ප්‍රවාහයත් සමග බොහෝ ප්‍රදේශවලින් ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියි.

සතුන් හින්දා නිරුවත් වූ ඔලිවියා

හොලිවුඩ් නිළි, මෝස්තර නිරූපිකා හා රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක් වන ඔලිවියා මන්,  නිරුවතින් දැන්වීම් පෙළක් සඳහා පෙනී සිට ඇතැයි වාර්තා වේ.ඇය මෙසේ පෙනී සිට ඇත්තේ සතුන්ගේ සම් හා ලොම් භාවිතා කර සිදු කරන ඇඳුම් නිෂ්පාදනයට එරෙහිව නැගී සිටින පේටා සංවිධානයේ දැන්වීම් පෙළක් සඳහාය.

අතුරුදන් වූ ගිලීමලේ ඉඳුරු ගඟ


ලොව රටවල් කිහිපයක අතුරුදන් වු ගංඟා පිළිබඳ අසා ඇතත් ශ්‍රී ලංකාවේද එවැනි ගංඟාවක් තිබෙන බව ඔබ නෙදන්නවා විය හැකියි.
එහෙත් ලං‍කාවේ රත්නපුර ප්‍රදේශයෙන් ද එලෙස අතුරුදන් වන ගංඟාවක් හමු වී තිබේ.

ස්වර්ණවාහිනියේ තුෂාන් කොප්පරා තුෂාන් වුනේ මෙහෙමයි

ස්වර්ණවාහිනියේ ප‍්‍රධානියා හා එහි ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාන් නැමැත්තා හේතුවෙන් ස්වර්ණවාහිනී නාලිකාව මේ වන විට ජරමර රාශියකට ලක්ව ඇතැයි වාර්තා වේ. මොවුන් දෙදෙනා එක්ව ඊ.ඒ.පී. චිත‍්‍රපට ආයතනය විනාශ කර දැමූ සේම මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවද විනාශ කිරීමේ කාර්යට මුල පුරා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

මාස 08ක බඩකුත් එක්ක විද්‍යා බාලන් තම සැමියා සොයයි

ජනප‍්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් පසුගිය දින වල සිය සැමියා සොයමින් කොල්කටා නගරයේ සිටි බව වාර්තා වේ.ඒ, ඇය රඟන සුජොයි ගෝෂ්ගේ නිරිමාණයක් වන කහානි චිත‍්‍රපටිය වෙනුවෙනි.කහානි මෙම වසරේ මාර්තු මස 09 වනදා සිට පේ‍්‍රක්ෂකයන් හට දැක බලා ගත හැක.

හුලං නැති ටයරයට කිලෝග‍්‍රෑම් 150 බර දාන්න පුළුවන්ලු

ලොව සුප‍්‍රසිද්ධ ටයර් සමාගමක් වන බි‍්‍රජස්ටෝන් ටයර් සමාගම විසින් හුළං නොමැතිව ධාවනය කර හැකි වාහන ටයරයක් නිෂ්පාදනය කොට ඇති අත‍ර භාවිතයෙන් පසුව සම්පූර්ණයෙන්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි මෙම ටයර් පසුගියදා පැවැති ටෝකියෝ මෝටර් ප‍්‍රදර්ශණයේදී එළිදක්වා ඇත.

ජෝන්ට ජැකලින්ව සිපගන්න තහනමක් නෑලු

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, බොලිවුඩ් නළු රිතික් රෝෂන්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කළබොලිවුඩ් නළු ජෝන් ඒබ‍්‍රහිම් සිප ගැනීමට කැමැත්ත පල කර අතැයි වාර්තා වේ.

වසර පහක පෙම් සම්බන්ධතාවයකින් පසුව අයෝධ්‍යා යුගදිවියට

පසුගිය 6 වනදා පි.ටි ගාඩ්න්ස් හි පවතී විවාහ උත්සවයේ 21 හැවිරිදි අයෝධ්‍යාගේ මනාලයා වුයේ දිනේෂ් ලියනආරච්චි නම් ව්‍යාපාරිකයෙක් සමග පබළු ටෙලිනාට්‍යයේ සයුරි ලෙසින් ජනප්‍රියත්වයට පත් අයෝධ්‍යා මිහිරාවී යුගදිවියට එළඹුනා.