Ads 468x60px

.

ග්‍රේරුගේ නඩුව ජය ගැනීමට වැඩි ඉඩකඩක් ඇති නිසා නාමල් එය තෝරාගත්තාද..?

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහතා පසුගිය අයවැයේදී රජයට පක්‌ෂව කතා කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම මත විනය විරෝධී ක්‍රියාවක්‌ සිදුකර ඇතැයි දන්වමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොහාන්ලාල් ග්‍රේරු මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.

අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ස්වර්ණවාහිනියේ හරේන්‍ද්‍රත් ඉවතට

හරේන්‍ද්‍ර ජයලාල් මහතා ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වන අතර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්වන බව වාර්තා වේ.ජයලාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) පෙරවරුවේ එම නාලිකාවේ පාලනාධිකාරියට ලබාදී ඇතැයි පැවසේ.

විද්වත් මණ්ඩලය රූකඩ මණ්ඩලයක් බවට පත් කල අපේ ඇමති ඩබල

පසුගිය සෙනසුරාදා (14) වනදා ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරන ලද අපොස උසස් පෙල ප‍්‍රතිඵල සම්බන්ධයෙන් වූ රූපවාහිනී වැඩසටහන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් විසින් රූපවාහිනී මැදිරියක සිට මෙහෙයවන ලද්දක් බවට වාර්තා වේ.

කොහොන මහතා මම ගැන ඉරිසියාවකින් ඉන්නේ - ශවේන්ද්‍ර සිල්වා

තමා, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවිය දූෂණය කර ඇති බවට ජනාධිපතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තා කොට ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා විසින් බව එහි නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා චෝදනා කරයි.

දළදා මාලිගාවේ සල්ලිත් සඟවලා - ඉඩම් ටිකත් විකුණලා

මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට  2009 සිට ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘පවසයි.එසේ  අයවැය සැගවීමට විරෝධය පළකරමින්, ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘  දියවඩන නිලමේට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ අපිට කිංග්ෆිෂර් දින දර්ශන

විවිධාකාර නාන ඇඳුම් වලින් සැරසුනු ඇන්ජලා ජොන්සන්, මායා හේඩන්, මිමී බ්ලික්ස්ටීනා දේසායි, නතාලියා පින්හේරෝ හා සයියාමි කේර් වැනි ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවන් සුප‍්‍රිද්ධ කිංග්ෆිෂර් සමාගමේ 2012 වසර සඳහා වූ දින දර්ශනය පසුගියදා සඳහා පෙනී සිටියහ.

කොන්කෝඩියා ගිලී අවසන් සිදුවූ පාඩුව මෙන්න

ඉතාලියට බටහිර මුහුදේදී අනතුරට පත් මඟී නෞකාවේ සිටි විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.
සහන සේවකයින් පැවසුවේ, නෞකාව තවදුරටත් පෙරළීම හේතුවෙන් සහන කණ්ඩායම් ඉන් ඉවත් වූ බවයි.

A/L ප්‍රතිඵල වැරදි හින්දා සිසුවියක් වහ බීලා

අපොස උසස්පෙල ‍ප්‍රතිඵල පිළිගත නොහැකිවීම නිසා සිත්තැවුලට පත් ශීෂ්‍යාවක් වස පානය කිරීමෙන් සියදිවි හානිකරගෙන ඇත. ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ නුවරඑලිය හාඩන්හිල් පාරේ පදිංචිව සිටි 19 හැවරිදි ශිෂ්‍යාවකි.

රජ්නි කාන්ත්ගේ බෑණාගේ වයි දිස් කොලවෙරි ඩී ගීතය

මීට මාස කීපයකට පෙර දකුණු ඉන්දියාවේදී නිර්මාණයවූ   ‘වයි දිස් කොලවෙරි, කොලවෙරි, කොලවෙරි ඩී’ කියන ටැංග්ලිෂ් ගීතය (දමිළ බස හා ඉංග්‍රීසි මුසුවූ) අද වනවිට භාෂා භේදයකින් තොරව මුළුලොවම පාහේ මුමුනණ ගීයක් බවට පත්වෙලා.

දරු පැටවුන් නැතිවූ සොවින් සුනඛ මව මරු දකී

දරු පැටවුන් සිව් දෙනා අහිමිවීමෙන් දැඩි කම්පාවට පත් සුනඛ ‘මවක්’ හද පැලී මිය යෑමේ හද කම්පා කරවන පුවතක් අනුරාධපුරයෙන් වාර්තාවෙයි.මීට සති දෙක තුනකට ඉහත දී මේ සුනඛ මව දරු සිව් දෙනෙකු ප්‍රසූත කළාය.

ඊයේත් නුවරඑළියට හිම පතිත වේ.උෂ්ණත්වය සෙල්සියෂ් අංශක 2.7 යි

අප මිට පෙර ලිපියකින් සඳහන් කල පරිදි ඊයේත් නුවරඑළියේ පෙර වරුවේ උෂ්ණත්වය සෙල්සියෂ් අංශක 2.7 දක්‌වා පහළ බැස තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ තත්වය තව සතියක පමණ කාලයක්‌ පැවතිය හැකි අතර පෙබරවාරි මස මැද භාගය දක්‌වා සීතල දේශගුණයක්‌ දිවයින පුරා පවතිනු ඇතැයි ද සඳහන් කළේය.

PRITTINES OF GAYESHA PERERA

 Sri Lankan Actress, Super Model GAYESHA PERERA comes out in a Stylist collection of pictures Captured by Raffella Fernando

HAIR & MAKE UP – CAPELLO SALON
RETOUCHER – ROSHAN MALLAWARACHCHI
CONCEPT & PHOTOGRAPHY – RAFFELLA FERNANDO