Ads 468x60px

.

යාහු ලොක්කා වෙනුවට පේ පැල් ලොක්කෙක්

ප‍්‍රකට යාහූ වෙබ් අඩවියේ සම නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජෙරී යැං එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.ඔහු ඩේවිඩ් ‍ෆිලෝ සමග එක්ව යාහු ඔන්ලයින් සමාගම ආරම්භ කරනු ලැබුවේ,  1995 වසරේදීය.

වෙබ් අඩවියේ ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් Pay pal අන්තර්ජාල මුදල් ගෙවීම් සිදුකරන වෙබ් අඩවියේ ප‍්‍රධානියා පත්වීමත් සමග ජෙරී යැං මෙම තනතුරෙන් ඉවත්වී ඇත. 

බිරිඳ රට යවලා දුව ව අඹුකමට අරන්

කලක් තිස්සේ සිය දියණිය ලිංගිකව අපයෝජනය කළ බව කියන මිහින්තලය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතව සිටියදී මේ සිද්ධිය සිදුව තිබේ.

දෙරණේ වාද පිටියටත් දේශපාලන බලපෑම්

දෙරණ රූපවාහිනිය මඟින් සති පතා විකාශය වන 'වාද පිටිය' වැඩ සටහන සදහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයින් සහභාගී කර නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් එම නාලිකාවට බලපෑම්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.

Softlogic හෝටලයක් නැගෙනහිර වෙරළට

Ominga International සමාගම සමග එක්ව රුපියල් මිලියන 200 ක වියදමින් සුඛෝපභෝගී හෝටලයක් නැගෙනහිර වෙරළේ ඉදිකිරීමට Softlogic Holdings සමූහ ව්‍යාපාරය සූදානම් වේ.

මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතික ලත් ලොව ලාබාලතම තැනැත්තිය මියයයි

මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතික ලත් ලොව ලාබාලතම තැනැත්තිය ලෙස නම් වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගියදා මියගොස් ඇතැයි වාර්තා වේ. ජනවාරි 14දා මියගිය ඇය 16 වියේ පසුවූවාය. සති ගණනාවක් පුරාවට රෝහල් ප‍්‍රතිකාර ලබා සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට වැටී සිටි බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.

කන්‍යාවියක් බවට පත් වූ වික්ටෝරියා

පසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා මේ වනවිට කන්‍යාවක් බවට පත්වී ඇතැයි වාර්තා වේ.

චීනෙන් කෝටි 50ක් අන්තර්ජාලයට

පසුගිය වසර අවසාන  වනවිට චීන ජාතික අන්තර්ජාල භාවිතකරන්නන් සංඛ්‍යාව මිලියන 500 ඉක්මවා ඇතැයි වාර්තා වේ. ඒ අනූව එරට අන්තර්ජාලය භාවිතයේ ප්‍රතිශතය 38.3% දක්වා පැමින අති අතර එය ඊට පෙර වසර හා සැසදිමේදී සියයට 4ක ඉහලයාමකි.

උරේෂාගේ බාලගිරි දෝෂය ලබන මැයි මාසයේදී ඉවර වෙයිලු

උරේෂාට සිය පෙම්වතා හමුවූයේ මංගල යෝජනාවකින් බවද පැවසේ. උරේෂා ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරිගේ පෙම්වතා වෛද්‍යවරයෙක් බව වාර්තා වේ.ඇගේ විවාහ මංගල්‍යය ලබන මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවද මේ අතර, වාර්තා වේ.

පාසැල් සේවය වෑන් රිය අනතුරෙන් සිසුහු 7කට අසාධ්‍යයි (Photo)

ගල්කිස්සේදී  පෞද්ගලික බස්රථයක් හා පාසල් වෑන් රියක් ගැටී ළමයින් 7 දෙනෙකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.

චන්ද්‍රිකා එසේ කිව්වාමයි බුද්ධික පතිරණ කියයි

"හරි නායකයකු සිටිනවා නම් ආණ්‌ඩුව පෙරළන හැටි තමන් කියාදෙන්නම්" යෑයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සමග ස්‌ථිරවම පැවසූ බව මාතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

බුද්ධිකගේ ප්‍රකාශයට චන්ද්‍රිකා ප්‍රතිචාර දක්‌වයි

හරියාකාරව නාඳුනන විපක්‌ෂ මන්ත්‍රීවරයකු සමග ආණ්‌ඩු පෙරළන ආකාරය කතා කරන්නට තරම් තමා නුවණ නැති කෙනකු නොවන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

2012 දී ලෝක විනාශය වන්නේ කුමක් නිසාද ?

පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය හරහා කියා සිටියේ අප සෞරග්‍රහමණ්ඩල‍ය 2012 දී ක්ෂිරපථයේ අනතුරුදායක කලාපයට ඇතුල්වන බවත් මෙය තාරකාවිද්‍යාඥවරියක විසින්ද තහවුරු කර ඇති බවය. මෙහි ඇත්ත නැත්ත කුමක් ද?

මෙම විශ්වයේ සියළුම වස්තු පද්ධති ලෙස පවතී. පෘථිවිය සහ අනෙක් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නා සේම සූර්යයා ද තම තරු පොකුර තුල අසල්වැසි තරු සමග භ්‍රමණය වේ.