Ads 468x60px

.

ගංගාරාම පන්සලේදී අද පැවැත්වෙන දිල්කාගේ විවාහය


මර්වින්ට කැලණියෙන් කොළඹට ට්‍රාන්සර් එකක්

අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කොට කොළඹ නගරයේ ආසනයක සංවිධායක ධුරයට පත් කිරීමට මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තාවේ.

තට්ටු තිහකින් EPF කොල්ලය යළි ඇරඹේ

සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් එම අරමුදල කොල්ලකෑමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමෙන් අනතුරුව අරමුදල අසීමිතව කොල්ලකෑමේ පනත් සංශෝධනයක් ඊයේ (18) කුමන්ත්‍රණකාරී ලෙස පාර්ලිමේන්තුවේදී සම්මතකර ගෙන ඇත.

සිංහලයේ ඇති ලොකුම නිධානයට විදින්න නුවර වැවට පොලොව යටින් උමගක්

වරක් කාශ්‍යප කුමරා ධාතුසෙන රජතුමා හට මරණිය තර්ජනය කරමින් ඇසුවේ රාජ්‍ය සතු ධන නිධානය කොහෙද ? යන්නයී. දෑසේ කදුළු බිදු වැගිරෙමින් ධාතුසෙන රජතුමා පැවසුවේ කලා වැවෙන් දියදෝතක් ගෙන එය තමන්ගේ නිධනය බවයී. එසේ පැවසුවේ හුදෙක් ජලය නිධානයක් ලෙස උපමාවකට ගෙන නොවන බව ඉතිහාසය දන්නා පැරැන්නෝ දනී.

දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්තගේ වැඩ මෙහෙමයි

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කටයුතු අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජීව හිස්සැල්ල බෞද්ධාගමිකයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ දළදා මාලිගාවේ ශ‍්‍රී නාමය කෙලෙසමින් කෙලින පිස්සු විකාර පිළිබදව  වාර්තා වේ.

2007 දී දෙදරා ගිය සහීර් - ඊශා පෙම්පුවත 2010 දී යළිත් පෙම්වතුන් වෙයි

ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩක සහීර් ඛාන් මෙම වසරේ මාර්තු මස විවාහ වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මනාලිය වන්නේ බොලිවුඩ් නිළියක් වන ඊශා ශර්වානි ය.කෙසේ වෙතත්, කිසිඳු හේතුවක් මත විවාහය මාර්තු මාසයේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

නෙක්ස්ට් චැප්ටර් හි රූගතකිරීම් සඳහා ඕප්රා වින්ෆ‍්‍රි ඉන්දියාවට

සුප‍්‍රසිද්ධ රූපවාහිනි සාකච්ඡා වැඩසටහන් මෙහෙයවන්නියක් වන  ඕප්රා වින්ෆ‍්‍රි, සිය ප‍්‍රථම ඉන්දීය සංචාරය පසුගියදා ආරම්භ කළාය.
ඇය මෙම සංචාරයේ නිරත වන්නේ සිය මීළඟ වැඩසටහන වන ’නෙක්ස්ට් චැප්ටර්’ හි රූගතකිරීම් සඳහාය.මෙම වැඩසටහනයේදී ඇය ලොවපුරා සිටින තරු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

හරේන්‍ද්‍ර ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස් හේතුව මෙන්න

ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වූ හරේන්‍ද්‍ර ජයලාල් එම ධූරයෙන් ඉවත් වී ඇත්තේ එම ආයතනයේ ප‍්‍රධානියාගෙන් එල්ල වූ පීඩනයත්, එහි ප‍්‍රධාන විධායකයාගේ නොසැලකිල්ලත් යන කාරණා හේතුවෙන් බව වාර්තා වේ.

කොළඹ - කටුනායක අධිවේගීය හොඳයි එත් අපි ගැනත් සිතන්න

අධිවේගී මාර්ග තැනීම රටේ දියුණුවට දායකවන බව සැබෑවකි.නමුත් එම දියුණුව ලඟා කරගැනීමේදී මහජනයාට සිදුවන සෘණ බාහිරතා අවම කරගනීමට අදාළ බලධාරීන් වගබලාගතයුතු නොවේද? නමුත් ඒ පිලිබඳ සිදුකරන කිසිදු පැමිණිල්ලකට අදාළ බලධාරීන් ප්‍රතිචාර දක්වා නොමැත.

ඊයේ (18 ) ගල්කිස්‌ස පාසල් වෑන් බස්‌ රථ ගැටුම වුනේ මෙහෙමයි

ත්‍රිරෝද රථයෙන් මා මගේ දරුවාව පාසලට රැගෙන යමින් සිටියා. මා ගියේ ගාලු පාරේ ගල්කිස්‌ස දෙස සිට දෙහිවල දෙසටයි. ඒ යන විට ගල්කිස්‌ස ඕඩියන් සිනමා ශාලාව අසලදී මගේ ත්‍රිරෝද රථය පසුකර අධික වේගයෙන් ඉදිරියට ධාවනය වූ පාසල් දරුවන් රැගත් වෑන් රථයක්‌ විරුද්ධ දිසාවෙන් ආ පෞද්ගලික බස්‌ රථයේ හැපුණා...

මිනී කූපර් හිටිහැටියේ ගිනි ගනියි ගන්නේ බලාගෙනයි

වසර 2006 මාර්තු සිට 2011 ජනවාරි දක්වා නිෂ්පාදනය කරන ලද මිනී කූපර් මෝටර් රථ 235,000 ක් යළි කැඳවීමට ජර්මනියේ මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන බී එම් ඩබ්ලිව් සමාගම තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

විශ්වවිද්‍යාල කි‍්‍රයාකාරකම්වලට අත තියන්න එපා - ෆොන්සේකා

විශ්වවිද්‍යාල සිසුන් සිදුකරනු ලබන කි‍්‍රයාකාරකම්වලට අත තැබීමෙන් වැළැකී සිටින ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක හමුදාවලින් හා පොලිසියෙන් ඉල්ලා සිටියේය.