Ads 468x60px

.

මගේ ජීවිතය ආදරෙන් පිරිලා - රන්ජන්

සිනමාවේ මෙන්ම දේශපාලන සටන් බිමේ ද රන්ජන් රාමනායක පෙරළිකාර චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් පසුගිය කාලයේ ඔහු රටේ පුවත් මවන්නෙකු වූයේ සිය පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් නිසාවෙනි. නමුදු ඒ සියලු අභියෝගයන්ට පෙරලා අභියෝග කළ ඔහු ජීවිතය දෙස බලන්නේ අකම්පිතවය.

විශ්ව විද්‍යාල උද්ඝෝෂණවලට කැමති අපේ ඇමති

මේ දිනවල විශ්ව විද්‍යාල තුල පවතින උණුසම් උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට තමන් ඉතා කැමති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. කිසිවකුගේ අතකොළුවක් ‍නොවන්නැයිද අමාත්‍යවරයා විශ්විවද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී.

රන්ජන් රගපෑමට අවස්ථාවක් නැති වුන හින්ද බොරු රගපෑමක් කරලා

සිරස නාලිකාව ඔස්සේ විකාශය වන සිහින පුරය ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රන්ජන් ප‍්‍රසන්න සාදයකට සහභාගිවී සිටියදී දත කට පූට්ටූවී අකරතැබ්බයකට ලක්වූ බව වාර්තා වේ.සිහින පුරය ටෙලියේ 200 වැනි කොටස විකාශය වීමේ පී‍්‍රතිය භූක්ති විදීම සඳහා පැවැති සාදයකදී රන්ජන්ගේ දත කට පූට්ටුවී තිබේ.

බුදුරැස් දැකගන්න මේ තැන් වලට එන්න

පසුගියදා චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින්, මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බවත් ඒවා දැකිය හැකි ස්ථාන හා ඒවා දැකීමට නම් කලයුතු දෑ පිළිබඳවත් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මෙම අදහස් පලකර තිබෙන්නේ මව්බිම පුවත්පතටයි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. 

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ පළමුවන අධි තාක්ෂණ (HDTV) විකාශය අද (20) සහ හෙට (21)

ශ්‍රී ලංකාවේ පළමුවන අධි තාක්ෂණ (HDTV) විකාශය අද (20) සහ හෙට (21) ගාලු මුවදොර සිට විකාශය කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඇමෙරිකානු ජාතික දේශිකාවක් වන ජොයිස් මේයර් මහත්මිය විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක දේව මෙහෙය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 140කට ගෝඩ් ටීවී ඔස්සේ සජීවීව විකාශය කිරීමට පියවර ගෙන ඇත.

දිමූ ගෙන් හිස්සැල්ලට බඩකට පිරෙන්නටම සංග‍්‍රහයක්

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ක‍්‍රිෂාන්ත සංජිව හිස්සැල්ල තමාට වඩා වැඩිමහලූ, තලතුනා රටේ  ඕනෑම ප‍්‍රභූවරයෙකුට ආමන්ත‍්‍රනය කරන්නේ මචං කියා බව වාර්තා වේ. මෙම වචනය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩ වූ දළදාමාලිගාවේ නිලධූරයක් හොබවන්නෙකුට කෙතරම් උචිත දැයි සිතාබැලීම පාඨක ඔබට භාරකරමු.

සනත්-මුරලි ලක්ෂ ගණනකට විකිණෙති

ප්‍රථම වතාවට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ පැවැත්වුනු වෙන්දේසියේදී සනත් ජයසූරිය ඩොලර් 110,000ක මුදලකටද (රාජ්ෂාහි) මුත්තයියා මුරලිදරන් ඩොලර් 100,000ක මුදලකටද (චිතගොං) අලෙවි විණි.

පෙම්වතියකගේ චරිතයක්‌ කරන්න ආසාවෙන් ඉන්නවා - නදී

මේ දිනවල රූපවාහිනි නාලිකා කිහිපයකම විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයක විවිධ චරිත රැසකට තම රංගදායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකික කාල තරු අතරට එක්‌වූ ඇය නදී දර්ශනීය. නදී කොහොමද නිළියක්‌ ලෙස ගමන ඇරඹුවේ?

ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට අවවාදයක්‌!

ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට හැටන් මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන්ගේ කෑම පාර්සල් පැහැර ගැනීමට වඳුරන් සහ රිළවුන් පෙළඹී සිටින බැවින් ප්‍රවේශම් විය යුතු බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය අවවාද කරයි.

අම්මයි තාත්තයි බේරන්න සිව්මස්‌ දරුවා වන්දි ගෙවයි

තංගල්ල කොට්‌ඨාස දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක්‌ තිස්‌සමහාරාම නැදිගම්පල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (18 වැනිදා) රාත්‍රී ගිය අවස්‌ථාවේ සිදු වූ බව කියන පහරදීමකින් මත්කුඩු ජාවාරම්කරුගේ සිව්මස්‌ දරුවා මිය යැම පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. 

අධිවේගයේ බස් ධාවන තොරතුරු දැනගන්න 1919 අමතන්න

දකුණු අධිවේගී  මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සදහා යොදා තිබෙන ශ්‍රී ලංකා ගමනා  ගමන මණ්ඩලයේ බස් ධාවන තොරතුරු  රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකයට ඇමතීමෙන් ජනතාවට දැනගතහැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනවා.

දිල්කා අසේල සමග අතිනත ගත් දා

ජනප‍්‍රිය නිවේදිකා ඩිල්කා සමන්මලී මෙනවිය 19 දින කොළඹ ගංගාරාමය ඉදිරිපිට කලා දූපතේදී විවාහ ගිවිස ගත්තාය.ඇයගේ අතගනු ලැබුවේ පරිසරවේදී අසේල මුතුමණිගේ මහතාය.