Ads 468x60px

.

දෙවන ගමන යන ගමන් ඩිල්කා විවාහය ගත්තු හැටි කියයි

ජංගම දුරකතනයෙන් ඇසෙන රූකාන්තගේ මියුරු ගීතය මුමුණනා ඇගේ දෙනෙත් පියවිලා. ගීතයේ තාලයට එහා මෙහෙ යන ඇඟිලි තුඩු අතරට වගේම උවනේ රැඳුණු සුන්දරත්වය කිව්වේ වෙනම කතාවක්.
‘මොකක්ද මේ කතාව?’

රජිනිකාන්ත්ගෙන් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක්

දකුණු ඉන්දියානුවන් දේවත්වයෙන් අදහන ජනප්‍රිය සිනමා නළු රජිනිකාන්ත් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දී තිබෙනවා,එනම් ඉන්ටර්නෙට් රහිතව ධාවනය වන වෙබ් අඩවියකුයි.

අරුම පුදුම කුරුළු පැටව්

තම දරු පැටවුන් බේරාගැනීම සඳහා මිනිස් ආරක්ෂාව පැතූ කුරුලූ පවුලක් සම්බන්ධ කතා පුවතක් වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.කුරුළු පැටවුන්ට දින දෙක තුනකට වඩා වයස නැතැයි පැවසෙන අතර එවැනි පැටවු අටදෙනෙකු මේ පවුලට අයත් බවද පැවසේ.

ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසක්

මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ චිකාගෝ හි වෙසෙන ඩාන්ටේ අව්ටුල්ලෝ නම් 34 වියැති පුද්ගලයෙකි.තම වැඩපොලෙහි යම්කිසි වැඩක නිරත වී සිටි ඩාන්ටේ ගේ හිසෙහි ඇණ විදින යන්ත‍්‍රයක් (Nail gun) වැදී අතර, මේ හේතුවෙන් ඔහුගේ නළල ද තුවාල වී ඇත.කෙසේ වෙතත්, තම හිස තුළට ඇණයක් විදී ඇතැයි ඩාන්ටේ දැනසිට නැත.

MEGA UPLOARD නමින් ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් සොරකමේ

පසුගියදා ඇමරිකානු බලධාරීන් විසින් තාවකාලිකව නවතා දමන ලද ‘මෙගා අප්ලෝඩ්’ වෙබ් අඩවිය සදහා ව්‍යාජ අඩවි කිහිපයක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීම අරබා ඇති බවට තොරතුරු පලවේ.

ළඟදීම මර්වින්ට කාළි මෑණියන්ගෙන් සමාවගන්න වෙයි ලු

පසුගිය දිනෙක මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාව සඳහා සිටි සතුන් නිදහස් කල අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කාලි මෑණියන්ගේ පිහිට  ආරක්‍ෂාව පතා එළිච්චියක් පූජා කිරීමට ගොස් ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයාට හිතවත් කාන්තාවන් පිරිසක් සහ එක් පිරිමියෙක් පමණක් මෙම පූජාවට සහභාගී වී ඇත.

ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්


2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති.

වත්සලාගේ අඩව්වේ තරම

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ ‘නිරාශා’ ලෙස ජනපි‍්‍රයත්වයට පත් ටෙලිනිළි වත්තලා දියලගොඩ අඩවුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.වත්සලා මෙම අඩවුව අල්ලා ඇත්තේ නාලන් මෙන්ඩිල්ගේ අලුත්ම මෙගා ටෙලිය වන ‘දූවරු’ රූගත කිරීමකදීය.වත්සලාගේ අඩවුවේ බරපතලකම කොතෙක්ද යත් එම අඩවුවෙන් පසුව ඇය රෝහල්ගත කිරීමටද සිදුව ඇතැයි පැවසේ.

කුස පබාගේ වැඩේට ඇගිලිගසන අයට ඇගිල්ල දික්වේ

මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසුව අධ්‍යක්ෂණය කළ ‘‘කුස පබා” චිත‍්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැතියේ පසුගිය 18 වැනිදා කොළඹ චිත‍්‍රපට සංස්ථාවේදීය.සම්ප‍්‍රදාය අනුකූලව චිත‍්‍රපටය හැඳින්වීම කළ යුතුවන්නේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා විසින් වුවද මෙහිදී ‘කුස පබා’ හැදින්වීම කරනු ලබුවේ එහි නිෂ්පාදන දායකයකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක විසිනි.

ජෝන් හා ඔහුගේ පෙම්වතිය බැඳලා නෑ ලු ..! ඉතින්...

සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ‍්‍රහම් හා ඔහුගේ පෙම්වතිය වන පි‍්‍රයා රන්චල් පසුගියදා ලොස් ඇන්ජලීස් වලදී විවාහ වූ බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියේ ලැව්ගින්නකටත් වැඩි වේගයෙන්.

ජැකා විරිඳු කාරයෙගෙන් සමාව ගනී

ජනපි‍්‍රය නළු ජැක්සන් අන්තනි පාසල් කාලයේ එක් පොසොන් සමයක කොල්ලන් කාණ්ඩයක් සමග අනුරාධපුර සංචාරයකට යාමට රාගම දුමිරිය පලට විත් සිටියදී එහි නිදාසිටි විරිදු කරුවෙකුගේ රබානක් සොරකම්කර ඇතැයි වාර්තා වේ.

මිලියන 17.8 ක් වැයවන කෝසලගෙයි අනුලාගෙයි නිවහන

කෝසල හා අනුලා කූඩු වූයේ මීට සිවුවසරකට පෙරදීය.නොකීවාට කොසලට මෙන්ම අනුලාටද දැන් පැටියෙකු පිළිබඳ සිහිනයක් ඇතුවාට සැකයක් නැත.
කෝසල හා අනුලා යනුවෙන් හඳුන්වන්නේ දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන රයිනෝසිරස් යුවළයි.එත් ඊට ඔවුන්ගේ කූඩුව ඉඩ කඩ මදි වූ බැවින් 2011 ජූනි 30 වැනි අලුත් නිවහනක් තැනීම ආරම්භ විය.ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාරගත් අතර මේ සඳහා රුපියල්  මිලියන 17.8 ක් ද වෙන් විය. එම බර පැන දැරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසිනි.