Ads 468x60px

.

බෙල්ලේ පච්චයට දෝනි කැමැතියි ලු

බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් සිය පෙම්වතිය වන 'කරීනාගේ' නම ඔහුගේ අතේ  කොටා ගැනීමේ සිද්ධියට පසුගිය කාලයේ මාධ්‍යයෙන් විශාල ප‍‍්‍රසිද්ධියක් ලැබිණි.එසේම දිපිකා පදුකෝන් සිය පෙම්වතා වන රන් බීර් කපූර්ගේ මුලකුරු සිය බෙල්ලේ කෙටීම සම්බන්ධයෙන්ද මාධ්‍ය වාර්තා පල විය. කෙසේවුවද පච්චා කෙටීමේ උන්මාදය මේවන විට බොලිවුඞ් සිනමාවෙන් කි‍‍්‍රකට් පිටියට සේන්දුවී තිබේ.

පළමු තනි පීල්ලේ දුම්රිය සේවාව හම්බන්තොටට

සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත් හම්බන්තොට ගවන් තොටුපලත් සම්බන්ධ කරමින් දකුණු ආසියාවේ පළමුවැනි තනි පීල්ලේ ධාවනය වන දුම්රිය සේවාවේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ වන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

සතුන් බිල්ලට නොදී දේව පුජා පවත්වන්නට පුළුවන් - මර්වින්

තමාගේ මූලිකත්වයෙන් මුන්නේෂ්වරම් කාලි කෝවිලට හෝ වෙනත් කිසිදු ස්ථානයකට කිසිම සතෙකු බිලි දීමට හෝ ඒ සඳහා අනුබල දීමට හෝ කටයුතු නොකල බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයිලු


හේමාල්.... කවුද මේ හේමාල් ?මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.

මෙච්චර නම් තියෙන ලෝකෙ නමක් නැති බබෙක්.

මෙච්චර නම් තියෙන ලෝකෙ අයිශ්වර්යා රායිගේ දුවට තාමත් නමක් නෑ. බච්චන් පවුල ඉතින් රජ පවුලකට සමානයිනේ. එහෙම වුණාම නමක් දාන එක වුණත් ආවට ගියාට කරන්න බෑනේ. මේ දවස්වල අයිශ් ගෙදරට වෙලා දරු සුරතල් බලනවා.

ප‍්‍රියංකා ෂාරුක්ගේ කාර්යාලයෙන් ගිහින් තියෙන්නේ පාන්දර 3 ට ලු

පැණි වරකා ගහටත් හෙණ ගහනවලූ. ෂාරුක්ගෙයි ප‍්‍රියංකගෙයි හුටපටය ආරංචි වුණාට පස්සෙ ගොඩක් අය එහෙම හිතලා හිත හදාගත්තා. ලැව් ගින්නක් වගේ පැතිරුණු මේ කථාව ගැන මේ වෙනකං දෙන්නගෙන් කවුරුවත් කට හොල්ලලා නෑ. ඒත් මේ කටකථාවට ඉගිලෙන්න අත්තටු නම් දීලා.

පොඩි කාලේ මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න - ශලිනි

සිරස කුමරිය කිරුළ දිනාගැනීමෙන් පසු මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරයේ කාර්යයබහුල රංගන ශිල්පිණියක බවට පත්ව සිටියි. එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු නවතම චිත්‍රපටයක් වන "සෙල්වම්" චිත්‍රපටය තුළින් සිංහල රිදී තිරයට පිවිසීමට ද ඇය අවස්ථාව උදාකරගත්තාය. ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා ද සඳහා ද සිය රංගන දායකත්වය ලබාදෙමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්වූවාය.ඇය ශලිනි තාරකා. . .

ස්ත්‍රී දූෂණ ගැබ් ගන්නා බාල වයස්කාරියන්ට අස්වැසිල්ලක්

ස්ත‍්‍රී දූෂණ හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීම නිත්‍යානුකුල කිරීමේ නව නීතගෙන බව ළමා සුබසාධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා පැවසීය.

ස්වර්ණවාහිනියට සමුදුන් හරේන්‍ද‍්‍රගෙන් අලුත් වැඩක්

ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානීන් සමග සේවය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉන් ඉවත්ව ගිය හරේන්ද‍්‍ර ජයලාල්ගේ නික්මයාමේ සාදය පැවතියේ පසුගිය සිකුරාදාය.මෙම සාදය ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ සේවය කරන ජයලාල් සමග පසුගිය සමයේ එක්ව වැඩකල පිරිස විසින් සංවිධානය කර තබිණි.

බජාර් එකේ චන්ඩියාගේ වාලම්පුරි කැරකැවීම

මීට කලකට පෙර තිරගතවූ තිලක් අතපත්තු අධ්‍යක්‍ෂණය කළ ‘බජාර් එකේ චන්ඩියා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කළ බන්දුල දිසානායක අවුරුදු 20ක් පමණ හිමාලයේ භාවනානුයෝගීව වාලම්පුරි පිළිබදව ගවේෂනය කරමින් සිට නැවත ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

හම්බන්තොටට සුභපැතුම්

හම්බන්තොට නගරසභාවේ පළමුවැනි නගරාධිපති ධූරයට පත්වූ එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා මේ වනවිට සියලූම නරක වැඩවලින් මිදී යහපත් ජිවිකාවක් අරඹා ඇති බව වාර්තා වේ. ස්ටාර් ඩස්ට් කැසිනෝ ශාලාවේ යාවජීව සාමාජිකයෙකු වූ හම්බන්තොට නගරාධි පතිතුමා ඔහුගේ පිලිගැනීමේ උළෙලට එළිවනතෙක් කැසිනෝ ක‍්‍රීඩාකරමින් සිට ගිය ආකාරය වාර්තා කිරීමෙන් අනතුරුව

කෝපි කඩේ දයාවති උසාවියට

සුසිලා කොට්ටේගේ හා අමිල වර්ණකුලසුරිය විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් තමා වෙත වන්චා කොට ඇති බව පේ‍්‍රමරත්න සමරසිංහ නැමැති අයෙක් මිරිහාන පොලිස් විශේෂ අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව නඩුවක් ගොනුකර තිබේ.