Ads 468x60px

.

ළමයින්ගේ අවයව ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක්

අවයව ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකවේ ළමයින් රට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට තොරතුරු අණාරවණය වේ. ළමයින්ගේ අවයව වෙළඳාම සඳහා  යොදගන්නා ලෝකයේ ප‍්‍රධානතම රටවල් අතරට ශ‍්‍රී ලංකාවද අයත් වන බව වැඩි දුරටත් හෙළිව තිබේ.

අම්පාරේදී තරුණයෙකුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයක ඔබලා

අම්පාර ප‍්‍රදේශයේ තරුණයකුට කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයකට ඇතුළු කිරීමේ සිද්ධියක් අම්පාර පොලිසියෙන් වාර්තා වේ.

ලංකාවෙ කෙනෙකුට මම කැමතියි - පූජා

ශී‍්‍ර ලංකාවෙන් පූජා මංගල යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවත් පසුගිය 26 වැනිදා සිට ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ ප‍්‍රදර්ශනය ආරම්භ කල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘කුස පබා’ සිනමා සිත්තමේ ප‍්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඉන්දීය නිළි පූජා උමා ශංකර් ලාංකිකයෙකු හා විවාහවීමට වැඩි මනාපයක් ඇති බවත් පවසන්නීය.

උපන් දිනය දාම අවසන් ගමන් යැවූ ගිනි රකුසා

තමන්ගේ උපන් දිනය දාම යමෙකුට තමන්ගේ අවසන් ගමනත් යන්නට ලැබීම කෙතරම් දෛවෝපගත සිදුවීමක්දැයි කියා අමුතුවෙන් කිවයුතු නොවේ. ගිරංචිකන්ද, හදපාන්ගොඩ ගම්මානයේ විසූ ඉදුනිල් ඩිලාන් කුඩා දරුවා ඉකුත් 26 දින ඒ දෛවෝපගත අත්දැකීමට මුහුණ දුන්නේය. රුදුරු ගිනි රකුසා විසින් වෙලා ගත් රියක් තුළදී ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ තනිවම නොවේ. ඔහුත් සමගින් ඔහුගේ සහෝදරයාත් තවත් දෙදෙනෙකුත් මාරාවේශ වූ ගිනි රකුසා විසින් සදහටම රැගෙන ගියේය.

කාන්තාවකගේ ලින්ගේන්ද්‍රය ඇතුලේ ගංජා

ගංජා තොගයක් බිරිඳ රහස් ප‍්‍රදේශය තුළ සඟවා ගෙන තබාගෙන අලෙවිකළ යුවලක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම යුවලට රුපියල් 8,000 ක දඩයක් ගම්පොළ මහේස්ත‍්‍රාත් උපාලි ගුණවර්ධන මහතා නියම කළේය.

රිය පදවන අතර තුර කාන්තා යට ඇඳුම් සිපගැන්ම පුරුද්දක් කරගත් අයෙක් මාට්ටු

කාන්තා යට ඇඳුම් දහසකට වැඩි ප‍්‍රමාණයක් සිය මෝටරියේ ඩිකියේ තබාගෙන සිටි සොරෙකු තායිලන්ත පොලීසිය අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 48 හැවිරිදි තායි ජාතිකයෙකි.ඔහුගේ නිවසේ තිබීද තවත් යට ඇඳුම් විශාල ප‍්‍රමාණයක් සොයාගත් බව තායි පොලිසිය සඳහන්කර තිබේ.