Ads 468x60px

.

Mega Upload හි දත්ත විනාශයි

ඇමෙරිකාව විසින් පසුගියදා තහනම් කල ඵැට් මචකද්ා භාවිතා කල මිලියන 50කට අධික පිවිසුම් ගණනක් එයට අහිමි වී ඇති බවට ඔවුන් පවසයි. එම වෙබි අඩවියට පිවිසීම මේ වන විට අවහිර කර ඇති අතර එහි සමාගමි සේවකයින් 7 දෙනෙකු මිලියනයකට අධික නිති විරෝදී ාදඅබකද්ා කිරීම් පහසු කරවීමේ චෝදනාව අනුව  අත්අඩංගුවටද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය බ‍්‍රහස්පතින්දා දින අමෙරිකානු රජය විසින් දත්ත ගබඩා ආයතන 2 කට Carpathia Hosting Inc , Cogent Communications Group Inc. ) user file විනාශ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත්කර ඇති බවත්  ඔවුන් පවසයි .

කළුවරේ දී ද දිවාකාලයේ මෙන්ම ඇස් පෙනෙන පිරිමි ළමයෙක්

දිවාකාලයේ මෙන් අඳුරේදීත් හොඳින් දෑස් පෙනෙන බළල් ඇස් සහිත පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් චීනයේ ග්වන්ෂි පළාතෙන් වාර්තා වේ.චීන ජාතිකයන්ගේ දෑස් සාමාන්‍යයෙන් කළු පැහැ වුවද, නොං යොහුයි නැමැති මෙම ළමයාගේ දෑස් ලා නිල් පැහැයක් ගනියි.

පූජා අන්තර්ජාලයේ නිරුවත් වීම හේතුවෙන් කුස පබා චිත්‍රපටයට

පබාවතී දේවිය යනු යසෝදරාවගේ එසේත් නැතිනම් සිදුහත් බෝසතාණන්ගේ බිරිදගේ පෙර බවයයි. මේ සදහා යොදාගෙන ඇත්තේ පසුගිය කාල වකවානුවේ අන්තර්ජාලයේ නිරුවත් වීම හේතුකොට දකුණු ඉන්දීය සිනමාවෙන් පයින්ගසා දැමුණු පූජා උමාශංකර්වය. 

අමාත්‍ය මර්වින් සිල්වා නව වසරට වැඩ ඇල්ලූ ආකාරය

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව වාර්තා වේ.

ඊමේල් හැක්කරන ප්‍රබුද්ධයන්

ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් දූල්ලෑව විජේරත්නගේ පෞද්ගලික ‘ඊමේල්’ එක තමා විසින් ‘හැක්කොට’ යවා ඇති ඊමේල් පණිවුඩ පිලිබද තොරතුරු ලබාගත් බව දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල මේ දිනවල තැන්තැන්වල පවසමින් සිටින බව වාර්තා වේ.

ඔටාරා බල්ලන්ට දක්වන අසීමිත සෙනෙහස

ඔටාරා මෝස්තර නිරූපන ශිල්පිණියක් ලෙසද ඉතා ඉහල ජනපි‍්‍රයත්වයක් ලබා ගත් කාන්තාවකි. ඔඩෙල් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරිනියද වන ඔටාරා ගුණවර්ධන කෂේත‍්‍රය තුළ ජනපි‍්‍රයත්වයට පත්ව සිටින්නේ ‘බලු නෝනා’ ලෙසය.ඔටාරා බල්ලන් කෙරෙහි දක්වන අසීමිත සෙනෙහස හේතුවෙන් මෙම නම පට බැඳී තිබේ.

ඔබත් මේවා දැක තිබේද ...?

පීරු ජාතික කලාකාරියක් වන සෙසීලියා පාරෙ දේස් ගේ කලාසිතුවම් වල බැලූ බැල්මට දක්නට ලැබෙන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් බිත්ති කඩාදාසි තුළ සිටින මිනිස් රුවකි.එහෙත් ඇත්ත නම් මෙහි සිටින්නේ විවිධ වර්ණයන්ගෙ න් යුත් බිත්ති කඩාදාසි ඉදිරිපස සිටින මිනිස් රුවකි.

ඉන්ඩි ඒගෝහි ජනපි‍්‍රය ගායිකාව අශාන්තිලු

අශාන්තිඅල්විස් ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානයෙන්ද ( Best Overall Female Vocalist (GOLD), පිදුම් ලැබීමට සමත්වී ඇති අතර එම සම්මානයට හිමිකම් කී පළමු දකුණු ආසියාතික ගායිකාව වීමටඇය සමත්වී ඇත.  

ස්වර්ණවාහිණියට සමුදුන් - දර්ශිකා

දර්ශිකා තොරතුරු තාක්ෂණික උපාධිධාරිනියකි. ස්වර්ණවාහිණියෙන් විකාශය වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් මෙහෙයවන ‘මුල්පිටුව’ වැඩසටහනට සහයදුන් නිවේදිකා දර්ශිකා දිසානායක එම වැඩසටහනට සමුදී තිබේ.
එම වැඩසටහනට සමුදුන් ඇය පසුගිය ඉරිදා   ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇතැයිපැවසේ.
දර්ශිකා
සිය සමුදීම සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ මෙවැනි අදහසකි.