Ads 468x60px

.

විනිසුරු වරාවැවතුමනි "සොරි"

කොළඹ මාහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව මහතාගේ සේවාකාලය අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. වසර 1985 දී අධිකරණ සේවයට එක්වූ වරාවැව මහතාගේ සේවා කාලය පසුගිය වසරේදී (2011) නීතිපති වරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් වසරක කාලයකට දීර්ඝ කළේය.

ජනපි‍්‍රය නිළියන්ගේ නිරුවත් චිත‍්‍ර පෙන්නා අම්බානකට ගුටි

ඉන්දියාවේ සහ පකිස්තානයේ ජනපි‍්‍රය නිළියන් ගේ සහ නිරූපිකාවන්ගේ නිරුවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වමින් සිටි චිත‍්‍ර ශිල්පියෙක් ඉන්දියාවේ අන්තවාදි සංවිධනයක සාමාජිකයන්ගේ පහරකෑමකට ලක්වීමේ සිද්ධියක් විදෙස් වාර්තාවලින් වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට තරමක් බරපතලයි

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වස ශරීරගතවී කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.ඔහු තත්වය තරමක් බරපතල බැවින් කොළඹ රෝහලට මාරු කිරීමට නියමිතය.

Only 5 Person For Karu Jayasuriya Anuradhapura Meeting

Today (2012/02/01)former  co- deputy leader  karu jayasuriya   organize meeting for all provincial council members and all pradeshiya  shabha members  at Anuradhapura grand hotel

නන්දා මාලිනීයගෙන් බොදු ගීයක් වෙනුවට ජීවන ගීයක්

මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ. අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.

අන්තර්ජාලයේ සැරිසැරුවාට තරුණ දූවරුන් තිදෙනා මරාදමයි


ඇෆ්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇෆ්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔන්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ.

ආරාධනා කලේ නැතත් විශාල පිරිසක් කරුගේ කාර්යාලයට

එජාප හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය කොළඹ කිරුලපන පෙදෙසේදී අභිනව පෞද්ගලික කාර්යාලය නිල වශයෙන් විවෘත කළා.මේ උත්සවය සඳහා කිසිවකුට නිල වශයෙන් ආරාධනා කර නොතිබු නමුත් මහජන නියෝජිතයන් ඇතුළුව එජාප පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් එහි පැමිණ සිටියා.

අයියද මල්ලිද කියල අඳුරගන්න බැරිවයි හිටියේ - චන්ද්‍රිකා

ගිය බදාදා රාත්‍රීයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා ඇතුළු මිතුරන් පිරිසක් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයට ගියා.ඒවන විට සිනමන් ලේක් සයිඩ්හි  තායි භෝජනාගාරයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සිය හිතවත් පිරිසක් සමග ආහාර ගනිමින් සිටියා.

ටික කලකට රංගන දිවියෙන් සමුගන්නා උදාරි සිංගප්පුරුවට

ලබන සතියේ පටන් ටික කලකට රංගන දිවියෙන් සමුගන්නා උදාරි මවක් වීමට බලාපොරොත්තු වන්නේ සිංගප්පුරුවේදියි. නමුත් මාර්තු මාසයේ ලංකාවට ඒමට අදහසකුත් ඇගේ තියනවා. වන්දනා හා සිහින පියාපත් යන ටෙලිනාට්‍ය දෙකේ රංගන කටයුතු අවසන් කිරීමෙන් පසු පසුගිය 28වෙනිදා උදාරි සිංගප්පුරුව බලා පිටත් වීමට සූදානමින් හිටියා.නමුත් විශේෂ හේතුවක් නිසා ඇය එම ගමන සතියකින් කල් දාගන තියනවා.

නිරෝෂන් පේ‍්‍රමරත්නට ගුටි මුරයක්

ITN  ප‍්‍රවෘත්ති නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්න මහතාගේ බොරු කොණ්ඩය ගලවා ගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.රජය වෙනුවෙන් මාධ්‍ය සදාචාරය ඉක්මවා දාසකම්  කරන්නෙකු ලෙස මොහු ප‍්‍රචලිත චරිතයකී. පසුගියදා ගාල්ල ප‍්‍රදේශයේ පැවැති  ITN   ආයතනයේ සේවිකාවකගේ මංගල පි‍්‍රය සාදයකදී මෙම සිදු වීම සිදු වී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම අතරතුර අමාත්‍යවරුන්ගේ සගයන්ගේ ලිපිගොනු අතුරුදහන්

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර එහි ලේඛණ භාරයේ තිබූ වැදගත් ලිපිගොණු ගණනාවක් අතුරුදහන් වී ඇත. බන්ධනාගාරයේ අභ්‍යන්තර පරිපාලන නිළධාරියෙකු පැවසූයේ මෙසේ අතුරුදහන්ව ඇත්තේ ප‍්‍රකට අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ සගයන්ගේ ලිපිගොනු බවය. මේ අනුව පැහැදිලි වන්නේ සිරි ගෙදර නැටුම කලින් වුවමනාවක් මත සැලසුමි කල සිද්ධියක් බවය.

අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න

පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා.

ෆේස්බුක් හි කොටස් ඔබටත්

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගම විසින් මහජන කොටස් නිකුතුවක් පැවැත්වීමට යන බව වාර්තා වේ.
මේ සඳහා අවශ්‍ය ලිපිලේඛන මෙම සතිය තුළදී ඇමෙරිකාවේ සුරැුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට භාරදීමට ෆේස්බුක් සමාගම පියවර ගනු ඇති බව ෆිනෑන්ෂල් ටයිම්ස් හා වෝල් ස්ටී‍්‍රට් ජර්නල් වාර්තා කරන බව බීබීසී පුවත් සේවය කියා සිටියි.

දඹානෙන් පැමිණි අයෙක්ගෙන් අමා හි මහේෂ්ට පැණි මුලක්

පේ‍්‍රක්ෂක සිත්වලට වඩා ළං වූ ටෙලි නාට්‍ය ති‍්‍රත්වයක් වන පබා, පබළු හා අමා හි කතා රචකයා වන මහේෂ් රත්සර මද්දුමආරච්චිට පසුගිය දවසක අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.මහේෂ් සිය රැකියා කටයුතු සඳහා ගෙදරින් පිටව යාමට සූදානම් වෙද්දී ඔහුගේ ගේට්ටුව අසල දඹානෙන් පැමිණි අයෙක් සිටගෙන සිටිනු දැක ඇත.