Ads 468x60px

.

යුරේනිගේ බර්ත්ඩේ පාටි එක

මීට ටික කලකට ඉස්සර අපේ ගොඩක් නළු නිළියො තමන්ගේ බර්ත්ඩේ පාටිස් ගත්තේ ලොකු ලොකු හෝටල් වල ලොකු වියදමක් දරාගෙන.
ඒත් දැන් දැන් ඒක වෙනස් වෙමින් යනවා. දැන් ඒගොල්ලො සමාජ සත්කාර කරන්න පටන් අරන්. පසුගිය දවසක සුරාජ් මාපා ළමා නිවාසයක තම උපන්දින සැමරුවා. 

වැලලි ගිය තෙල්දෙනිය නගරය

මේ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක් මේ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි. අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ. බොදු ජනයාගෙ උරුමයක් හැ ජාතියකම යහපත පිනිස කැ කරපු තවත් අවස්තාවක්.

C S N නාලිකාවේ අබෞද්ධ වැඩ

මෙය මඩ ගැසීමක් නොවේ.
මෑතකදී ආරම්භ කළ දැනට ජනප්‍රිය වෙමින් පවතින නාලිකාවක් වන C S N නාලිකාවේ මම දුටු එක් බාල වැඩක් මෙසේ විස්තර කරන්න කැමතියි.

"සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්"

මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට.


වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව කියලයි.

භවතු සබ්බ මංගලම් ගාථාවත් රැප් කරලා

"භවතු සබ්බ මංගලම්" ගාථාව රැප්කර ගීතයක්‌ නිර්මාණය කිරීම පිළිබඳ බෞද්ධ සංවිධාන රැසක ගේ විරෝධය එල්ලවී ඇත. බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් මෙම ආශිර්වාද ගාථාව මධු සමයක්‌ ගත කිරීමට යන යුවළකගේ දර්ශනයක්‌ ඇති කාමුක ගීතයක පසුතලයට යොදා ඇත.

ශිහාන් ඉක්මන් විවාහය විවාහය ගැන කතාකරයි...


සුපර් ස්ටාර් සංකල්පයෙන් බිහි වූ අය අතර තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඔහු ශිහාන් මිහිරංගය. ජනප්‍රියත්වය සමග ලැබෙන වටිනාකම නිසා සමහරු විවාහ ජීවිතයට එළැඹෙන්නේ නැත. ඒත් බොහෝ යෞවනියන්ගේ, තරුණියන්ගේ සිහින කුමරා වූ ශිහාන් පසුගියදා යුග දිවියට එළැඹියේය. ඔහුගේ සහකාරිය වන්නේ ගෙෂ්නි ක්ලෙමන්ටාය. මේ විවාහය මෙතරම් ඉක්මනට සිදු කළේ ඇයි? ශිහාන් ඔහුගේ විවාහය ගැන අදහස් පළකළේ මෙලෙසිනි.

මර්වින් කාලි අම්මාගෙන් සමාව ඉල්ලයි

ජනවාරි 31 වෙනිදා රාති‍්‍රයේ මුන්නේෂ්වරමි කාලි කෝවිලට හොර රහසේ ගිය මර්වින් සිල්වා අමාත්‍යවරයා කාලි මෑණියන්ගෙන් සමාව ඉල්ලමින් පූජාවකට සහභාගී වුණා.

කුරුමිණියන් 20, 000කින් විශ්මිත මිනිස් ප්‍රතිමාවක්

කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද ladybird නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගනිමින් ජීවමාන ප්‍රමාණයේ මිනිස් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට කලාකරුවෙකු සමත්ව තිබේ. ගැබර් ෆු‍ලොප් නම් මෙම බල්ගේරියානු ජාතික කලාකරුවා පළමුව කෘතිම ද්‍රව්‍යයක් උප‍යෝගී කරගනිමින් ladybird කුරුමිණියන් නිර්මාණය කර පසුව ඒවා සිය දෑතින්ම වර්ණ ගන්වා තිබේ. 

නිලන්ති තරමක් ආඩම්බරයි කියන්නේ ඇත්තද

නර්තන ශිල්පිණියක ලෙස සිය කලා ජීවිතය ඇරඹි ඇය මේ වනවිට පුංචි තිරය, වේදිකාව හා රිදී තිරය ඔස්සේ රංගන ශිල්පිණියක ලෙස සිය කලා. හැකියාවන් ප්‍රේක්ෂක ඔබ වෙත ඉදිරිපත් කරයි. ‍මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශය වන අමරපුරය ඇය රංගන දායකත්වය ලබාදෙන නවතම ටෙලි නිර්මාණය වේ. එමෙන්ම සිංහල සිනමාවට එක්වුණු අලුත්ම චිත්‍රපටයක් වන "තැන්ක් යූ බර්ටි" චිත්‍රපටය සඳහාත් ඇය සම්බන්ධ වී සිටියි.ඇය නිලන්ති ඩයස්.

යාල වනයෙ අතර මංවූ විමල්ගේ බිරිඳ

යාල වනයේ පිහිටි හාස්කම සපිරි පුදබිමක් ලෙස සැලකෙන කැබිලිත්ත දේවාලයට පූජාවක් පැවැත්වීම සඳහා ගිය ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය වනයේ අතරමන් වී තිබෙනවා.

රඹුක්වැල්ල මහතා ඇද වැටී පැය කිහිපයක් ගතවන තුරුත් කව්රුත් දැක නෑ

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක තෙවැනි මහලේ සිට ඇද වැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව එම හෝටලේ රාත‍්‍රී කළමනාකරුට හමුවන තෙක් කිසිවෙකු දැක නැතැයි වාර්තා වේ.

නිරෝෂාගේ වචනය අහකදාන්න සමන්ට බැරිවෙයි

ජනපි‍්‍රය ගායිකා නිරෝෂා විරාජිනී ජනපි‍්‍රය බයිලා ගායකයකු වන සමන්ද සිල්වාගේ හිත වෙනස් කිරීමට සමත්ව ඇතැයි වාර්තා වේ.නිරෝෂාට තිබෙන ලෙන්ගතු කම නිසා තමා සිත වෙනස් කර ගත් බව සමන්ද සිල්වා මාධ්‍යට පවසා තිබිණි.

සත්කුළු පව්ව නිසා තනුජා කනස්සල්ලෙන්

ටෙලිනාට්‍යක් හේතුවෙන් ජනපි‍්‍රය රංගන ශිල්පිණියක් වන තනුජා දිහානිගේ පවුල් ජීවිතය අවුල්වීමේ  අවදානමක් ඇතිවූ බව වාර්තා වේ.මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ෂර්ලි පී දෙලංකාවගේ ‘සත්කුළු පව්ව’ ටෙලි නාට්‍ය හේතුවෙනි. එහි චරිත මවන දිල්හානි එම ටෙලියේ අධ්‍යක්‍ෂවරයා හා නිෂ්පාදක කණ්ඩායම රූගත කිරීම් සඳහා ඇයට ලබාදී තිබූ දිනවලින් පසුව සිය සැමියා සමග ඇය නවසීලන්තයට යාමට සැලසුම්කර තිබේ.

චිත‍්‍රපට නළු සාලිය පෙරේරාගේ දියණිය විවාහ වූදා



හැත්තෑව දශකයේ ඉහළම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබූ චන්ඩි ශ්‍යාමා, මගේ නංගී ශ්‍යාමා, හලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා චිත‍්‍රපට පෙලේ ප‍්‍රධාන නිළිය වූ ශ්‍යාමා ආනන්ද හා චිත‍්‍රපට නළු සාලිය පෙරේරාගේ දියණිය වන මන්දිරා පසුගියදා විවාහ වූවාය.
ශ්‍යාමා හා සාලියත් දියණියත් පුතුත් පසුගිය කාලයේදී පදිංචිව සිටියේ කැනඩාවේය.මන්දිරාගේ අත ගත්තේ චාල්ස්ය.

‘සිරි දළදා ගමනය’ චිත‍්‍රපටයේ ඔබටත් රඟපෑමේ අවස්ථාවක්

‘මහින්දාගමනය’ අධ්‍යක්‍ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රවනය හා අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘සිරි දළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමමාලා හා දන්ත කුමරුගේ චරිත සඳහා පණ පෙවීමට නළු නිළියන් සෙවීම මේ දිනවල සිදුකරනු ලබයි.

පිළිකාවක් තිබු රොබින් ගිබ්ට දැන් හොඳයි

තමාගේ සෞඛ්‍ය තත්ත්වය සුවඅතට හැරෙමින් පවතින බව පසුගිය කාලය පුරාවට ඉතා දරුණු ලෙස රෝගාතුරව සිටි සුප‍්‍රකට බී ජීස් සංගීත කණ්ඩායමේ ගායක රොබින් ගිබ් පවසයි. පසුගිය අපේ‍්‍රල් මාසයේදී උදරයේ ආබාධයකට ලක්වූ ඔහුගේ මහා අන්ත‍්‍රයේ පිළිකාවක් ඇතැයි පසුව සොයාගෙන තිබුණි.