Ads 468x60px

.

පියුමිට පිස්සු බල්ලෙක් කාලා

ගමේ අය නම් එයාට පුංචි කාලේදී කතා කළේ ‘මල්ලි’ කියලා. අයියලාත් එක්ක දඟ වැඩ කරන්නේ හරි හරියට. තුන්දෙනා සෙල්ලම් කරන්න එකතු වුණාම ගොඩාක් වෙලාවට කරන්නෙම පාරේ යන මිනිස්සුන්ව බය කරන වැඩක්මයි.එක දවසක් රබර් කෑල්ලක නූලක් ගැට ගහලා රබර් කෑල්ල පාරේ තියලා. 

මංගලගේ කපුකමින් එජාප නායකයා වන්නේ චන්ද්‍රිකා නෝනයි

කවුරු මොන සෙල්ලම් දැම්මත් එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත නායකත්වයට පත් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව මහාමර්ග නියෝජ්‍ය අමාත්‍ය නර්මල කොතලාවල මහතා පවසයි.ඒ මහතා මේ අදහස් පල කලේ බුලත්සිංහල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

කාලි මෑණියන්ගේ ශාපය තමාට වදින්නේ නම් ඒ සඳහා මුහුණ දීමට සූදානම් - මර්වින්

තමන් මිහිපිට ජීවත්ව සිටින තුරු බිලිපූජා සඳහා සතුන් මැරීමට ඉඩ නොදෙන බව මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. ශ‍්‍රී ලංකාවේ කොතැනක හෝ බිලිපූජා පවත්වන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ දැනුම්

මගේ දැඟලිල්ල ටිකක් වැඩියි - ප්‍රියංකා

පසුගිය දවසක ඉන්දියානු සඟරාවක් සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා එක්ක පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් පල කළා. හැබැයි පාඨකයන්ට නම් ඒක පෙනුනේ හරියට මංගල දැන්වීමක් වගේ. එහිදී ප්‍රියංකා වැඩිපුරම කතා කරලා තිබුණේ තමාගේ ජීවන සහකරුට තිබිය යුතු සුදුසුකම් ගැනයි. ශාරුක් ගේ පවුල් ජීවිතය ප්‍රියංකා නිසා අර්බුධයට ලක්වෙලා කියලා පොඩි හාවක් හූවක් මේ දවස්වල පැතිරෙනවා. සමහර විට ඒ නිසාම වෙන්න ඇති ප්‍රියංකා එකපාරටම විවාහය ගැන කතා කරන්න පටන් අරං තියෙන්නේ.

ප්ලාස්ටික් වලින් කාර් විශේෂයක්

මෝටර් රථ දැනට නිපදවන තහඩු වලට වඩා 40 ක් බරින් අඩු අදාළ තහඩු වලට වඩා ශක්තිමත් ප්ලාස්ටික් විශේෂයක් නිපදවීමට ජපානයේ Toyoda Gosei Co සමාගම සමත්ව තිබේ.ඒෂියා පල්ස් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ මෙම ප්ලාස්ටික් යොදා ඉදිරියේදී මෝටර් රථ නිපදවනු ඇතැයි සමාගම බලාපොරොත්තු වන බවයි.

තවමත් අභිරහසක්ව පවතින වොස්ටොක් විල

වසර මිලියන 20ක පමණ පැරණි ඇන්ටාක්ටිකාවේ පිහිටි  ග්ලැසියරයකින් යුතු (අයිස් තට්ටුවක් වැනි ඝනකම් පරයක්) විලක් පිලිබදව කරන ලද පුවතක් රුසියන් විද්‍යාඥයන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.එහිදී ඔවුන් සිදුකල පර්යේෂනයන්ට අනුව හෙලිදරව් කරගත් තොරතුරු හේතුවෙන් පරිසර විද්‍යාඥයන් අතර මහත් ආන්දොලනයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මුළු මාලදිවයිනම ගිනි ගනී - සභාපති රිකෝට අසාධ්‍යයි

* ජීවිතේටවත් දැක නැති හමුදා නිලධාරීන් පිරිසක්‌ තුවක්‌කු පෙන්වා ඉල්ලා අස්‌වන්නැයි මට තර්ජනය කළා - මාලදිවයින හිටපු ජනාධිපති මොහමඩ් නෂිඩ්.

* හිටපු ජනාධිපති නෂිඩිට පොලිසිය පහරදෙයි.


* නෂිද්ගේ ආධාරකරුවෝ පොලිස්‌ ඇකඩමියට ගිනි තබති.


* දූපත් කීපයක පොලිස්‌ ස්‌ථාන නෂිඩ්ගේ ආධාරකරුවන් විසින් අල්ලා ගනී.


* මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ සභාපති රිකෝ මූසාට පොලිසිය පහරදී අසාධ්‍ය තත්ත්වයේ.


* ජනාධිපති ධුරය පැහැර ගන්න නව ජනාධිපති වහිද් අවස්‌ථාව එනතුරු සිටියා. 


* සේවයෙන් ඉවත් කළ පොලිස්‌ ලොක්‌කා නව පොලිස්‌ කොමසාරිස්‌ ලෙස පත්කරලා.

ඉදිරියේදී ඉතා අමාරු කාලයක්‌

පොළී අනුපාත ඉහළ යන්නට පටන් ගෙන ඇති අතර රුපියල ද පිරිහෙමින් තිබේ. ඉදිරියේදී තවදුරටත් රුපියල පිරිහීමට ඉඩ ඇති බව ද ආර්ථික හා මූල්‍ය අංශ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ඇත. මේ තුළ ඛනිජ තෙල් ඇතුළු බොහෝ ආනයනික භාණ්‌ඩවලද මිල ගණන් ඉහළ යැමට ඉඩ තිබේ. 

මිනීමරු කිඹුලාගේ මරණයට හේතුව හෙළිවෙයි

දෙවන සංස්කරණය 
රාගම ඇළෙන් අල්ලාගනු ලබූ මිනීමරු කිඹුලාගේ උගුරේ විශාල බිලී කොක්‌කක්‌ හිරවී තිබීම නිසා උගේ මරණය සිදුවී ඇතැයි දෙහිවල සතුන්වත්තේ පශු වෛද්‍යවරයෙක්‌ පැවැසීය.

කුසපබා සම නිෂ්පාදිකා රේණුකා බාලසූරිය කතා කරයි

රේණුකා..."කුස පබාවතී" ගැන තෘප්තිමත්ද?
ඔව්.... ඇත්තටම සුනිල් ආරියරත්න මහාචාර්යතුමා පිටපත පළමුව දුන්නේ මට. මම එය සෝමෙට දුන්නා. තිස්‌ස අබේසේකරයන් ලියූ මේ පිටපත පළමුව කියෑවූයේ මම. මට පුදුමාකාර ආශාවක්‌ ඇති වුණා... මේ පිටපත ගැන. ඒ 2008 දී. ඒ කාලේ අපට සල්ලි තිබුණේ නැහැ... නිෂ්පාදනය කරන්න. 'සංකාරා' කළ අලුතනේ. ඒ නිසා ඒ පිටපත යටගියා. මේ අතර චිත්‍රපට නිර්මාණකරුවන්ගේ සංසදයට යෝජනා කළා චිත්‍රපටයක්‌ කරමු කියලා. 

අලුත් අවුරුද්දට පෙර ෆොන්සේකා නිදහස් කරනවලු

එළැඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්දට ප‍‍්‍රථම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍‍්‍රි අර්ජුන රණතුංග මහතා පවසයි.