Ads 468x60px

.

ඉන්ධන මිලට එරෙහි ජවිපෙ උද්ඝෝෂණය පොලීසිය යොදවා නවත්වයි (ජායාරූප)

ජනතා විමුති පෙරමුණ විසින් අද පැවැත්වීමට නියමිත ඇති උද්ඝෝෂණයට පැමිණෙන ජනතාව උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නොදී දෙමටගොඩ සම්න්තා චිත්‍රපට ශාලව ඉදිරිපිටදී ආපසු හරවා යැවීමට උත්සාහ කරමින් සිටින බව වාර්තාවේ.

හලාවත සන්සුන් දැන් වෙඩි තැබීමෙන් පසු ජායාරූප


හලාවත ප්‍රදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ උද්ඝෝෂණය පාලනය කිරීමට ප්‍රථමයෙන් පොලිසිය කදුළුගෑස් ප්‍රහාර එල්ල කළ බවය.සිද්ධියේදී වෙඩි වැදීමෙන් පුද්ගලයකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු

ලංකා ඊ නිවුස් නැමැති වෙබ් අඩවිය මගින් තම බෞද්ධ විරෝධී මාධ්‍යභාවිතය නැවතත් පෙන්නුම් කරමින් බුදු දහම විවේචනය කරමින් පළ කළ ලිපියට ජාතික හෙළ උරුමයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු ලිපියක් ලියා ඇති බව වාර්තා වුනි. 
පහත දැක්වෙන්නේ එම ලිපියයි.

හලාවත වෙඩිතැබීමේ නවතම තොරතුරු

දෙවන සංස්කරණය
ධීවර උද්ඝෝෂණයට පොලීසිය වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ ඩබ්ලිවු ඇන්ටනී ප්‍රනාන්දු නැමති 38 හැවිරිදි තිදරු පියෙකි. වෙඩිවැදුනු පිරිස තවත් සිවුදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්වය ඉතා අවධානම්කාරී බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

විදුලි බිල්පතටත් කරන්ට් එක වදියි

අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව අනුමැතියදී තිබේ. ඒ අනුව කිලෝවොට් බිංදුවේ සිට 30 දක්වා ඒකක වෙනුවෙන් සියයට 25 ක් ද,  31 සිට  60 දක්වා සියයට 35 ක් ද 61 කට වැඩි ඒකක සඳහා සියයට 40 ක්වශයෙන් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලි බිලට එක්වනු ඇත.

ඉන්ධන මිල හලාවත ධීවරයෙක් බිලිගනී - තවත් අයෙකුට අසාද්‍යයි

ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණි පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකර, වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු දැඩි අසාද්‍ය තත්වයට පත්ව ඇතැයි  වාර්තා වේ.

වැසිකිළියක් නැති නිසා මනාලිය ගෙදර ගිහින්

වැසිකිළියක් කළ හදියක්. වැසිකිළියක් නොමැති වීම හේතුවෙන් සිය සැමියාගේ නිවසෙන් පිටව ගිය මනාලියක් පිළිබඳව ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් වලින් වාර්තා වේ.ඇනීටා නාරේ හා ශිවරාම් විවාහ වූයේ පසුගිය මැයි මාසයේදීය. එහෙත් විවාහයෙන් දින 2කට පසුව ඇය සැමියා ගේ නිවස හැර ගියේ එහි වැසිකිළියක් නොමැති බැවිනි.

රත්තරං කෙල්ලගේ අවසන් කටයුතු 18දා

අභාවයට පත් සුපිරි පොප් ගායිකා, විට්නි හියුස්ටන් ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා දින (පෙබරවාරි 18) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.විට්නි හියුස්ටන් ගේ මළසිරුර හමුවූයේ ඇය නැවතී සිටි බෙවර්ලි හිල්ස් හි හිල්ටන් හෝටලයෙනි. මිය යන විට ඇය සිට ඇත්තේ නාකාමරයේය.

ප‍්‍රදීපාගේ හෙළි නොවුන ප‍්‍රසිද්ධ රහස

ප‍්‍රවීන ගායන ශිල්පිනී විශාරද ප‍්‍රදීපා ධර්මදාස වසර හතරකට පසුව සංයුක්ත තැටියක් එළි දැක්වීමට සූදානම් වන බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි. කෙසේවුවද මෙම සංයුක්ත තැටිය ඇය නම් කර ඇත්තේ ‘හැන්දෑවට කලින් එන්න’ ලෙසයි. මේ ආයාචනය කර ඇත්තේ සිය සැමියා වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට බව මේ වන විට ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.

ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!!

ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. 

පාර හදන්නට ගෙනා පස්‌ ගොඩෙන් මැණික්‌ ඉල්ලම් සොයමින්...

කතරගම තණමල්විල ප්‍රධාන මාර්ගයෙහි ඉදිකිරීමේ කටයුතු සඳහා රැගෙන ආපස්‌ තොගයක්‌ මත නිල් මැණික්‌ සහිත ඉල්ලම් තිබීම හේතුවෙන් පෙරේදා (13 දා) සිට තිස්‌සමහාරාම බෙරලිහෙල තම්මැන්නාවැව ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක්‌ ඇතිවී තිබේ. ප්‍රදේශයේ දැඩි පොලිස්‌ ආරක්‌ෂාව යොදවා තිබේ.

ආණ්‌ඩුවේ සෝබනය හා නාස්‌තිය නවතා දැමිය යුතුයි

ඩීසල් - 99 ට, පෙට්‍රල් - 110ට
භූමිතෙල් -89 ට දීමට පුළුවන්
 ඛනිජ තෙල් සංස්‌ථාවට ලාභද තබා ගනිමින් ඩීසල් ලීටරයක්‌ රුපියල් 99 කටද පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 110 කට සහ භූමිතෙල් ලීටරයක්‌ රුපියල් 89 කටද ලබාදීමට රජයට හැකියාව ඇතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ 14 වැනිදා පැවැසීය.

නිරුවතින් විරෝධතා පාන යුක්රේන තරුණියන් (පින්තූර)

උඩුකය නිර්වස්ත‍්‍ර යුක්රේන තරුණියන් මොස්කවිහි Gasprome ගොඩනැගිල්ල ඉදිරිපිට රුසියාවේ ගෑස් ජවාරම නවත්වන්නයැයි සටන් පාඨ දක්වන ප‍්‍රදර්ශණ පුවරුද රැගෙන සටන් පාඨ කියමින් විදි පුරා උද්ඝෝෂණ පැවැත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මහා විනාශයක්. වහා ධර්මයට එන්න

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්‍රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්‍රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.

පූජා තාම කෙනෙක් හොයාගෙන නැහැලු

අද හැමෝම කථා කරන්නේ ආදරේ ගැනනේ. ඒ නිසා අපිට හිතුණා පූජා එක්කත් ඒ ගැන කථා කරන්න. අපි පූජාගෙන් ඇහුවා එයාට හොඳ කෙනෙක් හොයල දෙන්න තාත්තට පුළුවන් වුණාද කියලා. තමන්ට කැමති කෙනෙක් හොයාගන්න කියලා තාත්තයි, අම්මයි කියල තියෙනවා කියලයි පූජා කියන්නේ.