Ads 468x60px

.

රහසේ පෙම් කෙරුවා හදිසියේ විවාහ වුණා - ශෙහාන්

ඉතින් ශෙහාන් කොහොමද අලුත් ජීවිතේ?
පුංචි දිය පාරක් වගේ සෙමින් ඉදිරියට ගලාගෙන යනවා.

කාටත් නොකියම නේද කූඩු වුණේ?
ඒක නම් එහෙම තමයි.

හේතුව?
මගේ අම්මා ඔස්ට්‍රේලියාවේ ඉන්න අක්කා ගාවට පදිංචියට ගියා. ඇය යන්න පෙර මගේ විවාහය සිදු කළොත් හොඳයි කියා සිතුණා.

රූපවාහිනි ප්‍රවෘත්ති සමගින් ඔබගේ නිවහනට එන සඳමාලි හේවනායක

පවුලකට ඉන්න ඕන රුව ඇති දුවෙක් වගේම කට ඇති පුතෙක් යන අපේ පැරැණි කියමන වෙනස් කළ සඳමාලි සැබෑවටම හැඩකාරියක්. ඒ වගෙම කටකාරියක්. ඒ කටකාරකමට හරි යන්න ඈ ප්‍රවෘත්ති නිවේදිකාවක් විතරක් නෙමෙයි වැඩසටහන් නරඹන්නන් අතරට රැගෙන යන ඉදිරිපත් කරන්නියක් විදියට කටයුතු කළා. 

ඇන්ටනි ප්‍රනාන්දුට වෙඩි තැබූ ජායාරුප

ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පා හලාවත ඇතුළු වයඹ-බටහිර මුහුදු තීරයේ ධීවරයින් අද 05 වන දිනටත් මුහුදු යාමෙන් වැලකී සිටින අතර වෙඩි පහරකට ලක්ව ඊයේ මියගිය ධීවර කාර්මිකයාට ශෝකය පළ කිරීම සඳහා ඔවුන් අද දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

දැන් රියදුරු බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට

දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල මට්ටමින් අන්තර්ජාල පහසුකම ඔස්සේ රියදුරු බලපත‍්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ තවත් දිස්ති‍්‍රක්ක 04 ක දියත් කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව  සැලසුම් කර තිබෙනවා. 

ගයාන් පෙරේරාගේ අපහාස ගීතයට ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය

ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට මූලාශ්‍ර දක්වා ඇති බව සලකන්න.)

කඳුළුගෑස්‌ වලින් ඔළුව හිල්වන්නේ කොහොමද?

යුද ජයග්‍රහණය නිසා ජනතාව තුළ උපන් අනුපමේය භක්‌තිය ප්‍රයෝජනයට ගෙන සද්භාවයෙන් සහ යහ පාලනයෙන් ඉදිරියට යැමට ඇති අවස්‌ථාව ආණ්‌ඩුව විසින් නිසි පරිදි ප්‍රයෝජනයට ගනු ලබන බවක්‌ නො පෙනේ. ඊයේ උදේ හලාවතදී පැවැති ධීවර උද්ඝෝෂණයේදී තරුණයකු මියගියේ හිසට වෙඩිල්ලක්‌ වැදීමෙනි. අඟල් තුනක්‌ පමණ විශාල හිලක්‌ ඔහුගේ හිසේ පසුපස කොටසේ සෑදී තිබිණි. 

ශානිකා ට පිඟන් බඩු පෙන්න බැරිලු

අයෝමි කුඩා කාලයේදී වැඩි වශයෙන් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ වීදුරු පිඟන්වල බවත්, කෙසේවුවද ආහාර ගැනීමෙන් පසුව පිඟාන පොලොවේ ගැසීම අයෝමිගේ සිරිත බවත් ඇය පවසන්නීය. ජීවිතේ ලස්සනයි හි ‘සුදු නංගි’ ලෙස ජනපි‍්‍රයත්වයට පත් අයෝමි ශානිකාපිඟන් බඩු පෙන්න බැරි බව ඇගේ මව වන ඒ.පී. ස්වර්ණා මහත්මිය කියයි.

කිරුළට ගෙනා 96 ලෝක කුසලානේ ඇණ ටිකටත් විදියි

අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට්‌ ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක්‌ අතුරුදන්ව ඇති බව වාර්තාවේ.වීදුරු ආවරණයක්‌ තුළ ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක්‌ අතුරුදන්ව ඇති අතර ක්‍රිකට්‌ ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.

සැනසීමක් නෑ මේ බවයේ..... - විමල් වීරවංශ

විමල් වීරවංශ මහතාගේ ජීවිතයේ සුන්දරතම රාත‍්‍රිය උදාවී ඇත්තේ සිය බිරිඳ ශෂී වීරවංශ කතරගම කැබිලිත්ත දේවාලය වැදීමට ගොස් අතුරුදහන් වූ පුවත සැලකල දුරකථන පනිවිඩය ඔහුට ලැබීමත් සමගය. ගරු ඇමතිවරයා එම සුන්දර පුවත ලැබෙන විට සිට ඇත්තේ දැයට කිරුළ ප‍්‍රදර්ශනට සහභාගී වීම සඳහා අනුරාධපුරයට ගොසිනි.

සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂ ගත වූ ග්‍රහලෝකයක් සොයා ගැනේ

නාසා හි කෙප්ලර් මෙහෙයුම යොදා ගනිමින් නවතම පරියුග්ම ග්‍රහ පද්ධති දෙකක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත. මෙය “ස්ටාර් වෝ” (Star War) චිත්‍රපටියහි එන “ටැටුයින්” (Tatooine) මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂ ගත වූ ග්‍රහලෝකයන් වේ. මෙම සොයා ගැනීම, පරියුග්ම ග්‍රහලෝක සංඛ්‍යාව තුනක් දක්වා ඉහල දැමීමට සමත් වේ.