Ads 468x60px

.

දස දහසේ සිට පහළොස් දහස දක්වා ගාස්තුවක් අයකැර ගත් ටෙලි නිලියන්ට දඩ

සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වා යන දෙදෙනා ලොව පැරැණිම රැකියාව කැර ගල්කිස්ස උසාවියේදී වැරැදිකරුවෝ වූහ.රක්ෂණ සංස්ථාවක හිටපු අලෙවි කළමණාකාරියක බව කියන ටෙලි නිළියක හා මෝස්තර නිරුපිකාවක වන ඔවුන්ට රුපියල් 250 බැගින් දඩ ගැසූ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා තුන්මාසය බැගින් සිරදඬුවම් නියම කැර පස් වසරකට අත්හිටැවීය.

අමාත්‍යවරයාට ඕනෑ ආකාරයට වැඩ නොකලොත් වැසිකිළියට ගෙන ගොස් කණ පලනව ලු

බස්නාහිර පළාත් සභා අධ්‍යාපන උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා එම රැස්වීමට සහභාගී වූ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට බැණ වදිමින් තර්ජනය කළ බව රාවය පුවත්පත වාර්තා කරයි

අද කොටුවත් යුධ පිටියක් වෙයි - උද්ඝෝෂණයට කඳුළු ගෑස්

ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් අද(17) කොළඹ දී පවත්වන ලද උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර ජයලත් ජයවර්ධන එහිදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ..

ලංකාවට කඩුලු 8ක පහසු ජයක් - සංගක්කාර දසදහස පන්නයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව  සමග අද පැවති තරගයේදී කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර මීට ස්වල්ප මොහොතකට පෙර එක්දින ලකුණු දස දහසේ සීමාව පසුකර යාමට සමත් විය.

වික්ටර්ගේ දරුවන් සතුරන් කරන ‘සිරස’

සිරස නිසා ප‍්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ පුතුන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ ලබන 18 වැනිදාට යෙදී ඇති වික්ටර්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලබන 19 වැනිදාට  සිරස විසින් රත්මලානේ ස්ටයිම්ස් සුටුඩියෝහි ‘සිහින හතක්’ නමින් සංගීත සැදෑවක්  පැවැත්වීමට නියමිත බැවිනි.

සෝනු නිගම් ලංකාවේ ලයිව් ඉන් කොන්සර්ට් සංගීත ප්‍රසංගයක

ලෝක ප්‍රකට ඉන්දීය ගායක සෝනු නිගම් අද අලුයම දිවයිනට පැමිණියේය.හෙට කොළඹදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි ඔහු පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියේය.

බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර

රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ 

මට මතකයි ඒකෙ රවුම් ඇණ 4 ක්‌ තිබුණා - රණතුංග

අපි ජීවත්වෙලා ඉන්න කාලෙම මෙහෙම දැකීම හරිම වේදනාවයි. මම මැරිච්ච කාලෙක මේවා වුණා නම් කමක්‌ නැහැ. මට විශ්වාසයි '96 කණ්‌ඩායමේ හිටපු සෙසු සාමාජිකයන් 13 දෙනාත් මේ සම්බන්ධව කනගාටු වෙනවා කියන එකද යනුවෙන් සඳහන් කළේය.