Ads 468x60px

.

සේමිණි නිසා පිරිමින් කිහිප දෙනෙකුට අවුලක් ඇතිවෙලා

ජනපි‍්‍රය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සතිඅන්ත පුවත්පතකට කළ ප‍්‍රකාශයක් හේතුවෙන්කිට්ටුවෙන් ඇසුරු කළ පිරිමි පාර්ශවයේ කිහිප දෙනෙකු අවුලවී ඇතැයි වාර්තා වේ.අදාළ සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය සැමියා හැර වෙනත් පුද්ගලයෙක් ගැන ආදරයක්, ආකර්ෂණයක් ඇතිවෙලා ඇත්දැයි ඇයගෙන් ප‍්‍රශ්න කළ විට ඇය එය පිළිගෙන තිබීම මීට හේතුව බවද පැවසේ.

ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක්ගේ ‘ඊසි ටෝන්’ වෙළෙඳ දැන්වීම

ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක්, කී‍්‍රඩා ආම්පන්න වෙළෙඳපොලේ ප‍්‍රමුඛතම සන්නාම නාමයක් වන ‘රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියාය. ඇය රීබොක් හි නවතම හදුන්වාදීම වන ‘ඊසි ටෝන්’ පාවහන් වෙළෙඳ දැන්වීම සඳහා මෙසේ පෙනී සිට ඇත.

‘දෑ ප්‍රේමී ජනරංජන‘ නාමය පිරිනමා ඇති ඇමැති මර්වින්

මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය පිරිනමා  තිබේ. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් එම ගෞරව නාමය ඇමතිවරයා වෙත  ප්‍රධානය කර ඇත.