Ads 468x60px

.

කතරගම තම්මැන්නාවෙන් මතුවූ මැණික් යළි ඔප මට්ටම් කිරීම අනවශ්‍ය ඉතා දුර්ලභ ගණයේ මැණික්ලු

කතරගම තම්මැන්නාවෙන් මතුවූ නිධියෙන් මතුවන නිල් මැණික් ලෝකයේ හොදම නිල් මැණික් බව ජාතික මැණික් හා සවර්ණාභරණ අධිකාරියේ සභාපති ප‍්‍රසාද් ගල්හේන මහතා පැවසීය.

බ්‍රයන් ඩයිසන් විසින් තත්පර 30කදී කරන ලද දේශනය

බ්රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.

මහින්ද රාජපක්‍ෂගේ රුවට සමාන රැඟුම් පාසැල් වලට තහනම්

රාජ්‍ය නායකයාට හා රාජ්‍ය ගෞරවයට හානියක් වන බැවින් මින් ඉදිරියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුවට ඇඳුමට සමාන වන අයුරින් නාට්‍ය හා විවිධ ප‍්‍රසංග සඳහා පාසැල් දරුවන් සහභාගී නොකරන්නැයි මධ්‍යම පළාතේ සියළුම පාසැල් විදුහල්පතිවරුන්ට නියෝග කරන ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.

නදීෂාට පුතෙකු ලැබීමේ වාසනාව උදාවේ.

‘රුවන් මාළිගා’ හි පංචාලි ලෙසින් හා ‘ඉතිං ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ සන්ධ්‍යා ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් නදීෂා අලහප්පෙරුමට අවුරුදු කුමාරයෙක් ලැබෙන්න යන බව  වාර්තා වේ.මේ වන විට ගැබ්බරව සිටින නදීෂා අලහප්පෙරුමට පුතෙකු ලැබීමේ වාසනාව උදාවී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ජලවාෂ්ප වලින් සමන්විත වායුගෝලයක් වෙනත් ග‍්‍රහලෝකයකින්

ජලය හා ජලවාෂ්ප වැනි ද්‍රව්‍යයකින් සමන්විත වායුගෝලයක් වෙනත් ග‍්‍රහලෝකයකින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.GJ 1214b  ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය, පෘථිවියේ අරය මෙන් 2.7 ගුණයක් විශාල නමුත් බ‍්‍රහස්පති වැනි ග‍්‍රහයන්ට වඩා කුඩා වන තාරකා විද්‍යාඥයින් කියා සිටියි.

දීපිකාගේ හදිසියේ තීරණය

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හට රමේෂ් ටව්රානිගේ ’රේස් 2’ චිත‍්‍රපටිය හේතුවෙන් විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවිය.දින කිහිපයක් පුරාවට චිත‍්‍රපටියේ රූගතකිරීම් සිදුකිරීමෙන් අනතුරුව ’රේස් 2’ සිනමා සිත්තමෙන් ඉවත්වීමට දීපිකා හදිසියේ තීරණය කිරීම මීට හේතුවයි.

ආණ්ඩු පක්ෂයේ සියලුම අමාත්‍යවරුන්ට හමුදා පුහුණුවක්

ආණ්ඩු පක්ෂයේ සියලුම අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදිනක යුද හමුදා පුහුණුවක්  ලබාදීමට සැලසුම්කර තිබෙන බව වාර්තාවේ. මෙම වැඩමුළුව මීට පෙර නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගියදා නුවරඑළියේ කළ සංචාරයකින් පසු  පුහුණුව පැවැත්වෙන ස්ථානය  දියතලාව හමුදා පුහුණු පාසලට මාරුකර තිබේ. ආරක්‍ෂක හේතුන් මත එම තීරණය ගෙන ඇත.

දෙමාපියන්ගේ ආශාව මත සෝනු නිගම් දළඳාව වඳියි

සුප‍්‍රකට ඉන්දීය ගායක සෝනු නිගම් අද (22) උදෑසන දළදා මාලිගාව වැඳපුදාගෙන ඇතැයි වාර්තා වේ.සෝනු දළදා මාළිගාවට ගොස් ඇත්තේ ඔහුගේ දෙමාපියන්ගේ ආශාවක් මත බව පැවසේ.මෙම අවස්ථාවට ඔහුගේ පියා, මව, බිරිඳ සහ පුතාසහභාගීවී ඇත