Ads 468x60px

.

මගේ රූපය අදටත් හොඳින් තියෙන්නෙ - සංජීවනී වීරසිංහ


ගායිකාවක ලෙස ජනාදරයට පාත්‍ර වූ සංජීවනී වීරසිංහ අද අපට වැඩිපුරම මුණගැහෙන්නේ, නිළියක්‌, වෙළඳ දැන්වීම් නිරූපිකාවක්‌ හා නිවේදිකාවක්‌ ලෙසයි. මේ දවස්‌වල "සඳ දිය සිත්තම්" තුළින් ඔබේ නිවසට ගොඩවෙන සංජීවනීට අප ඇමතුවේ ඔබ වෙනුවෙන්මයි.

මම ඇඳුම් අදින්නේ තරුණයන්ගේ ආකර්ශනය ගැනීමට - රුවන්ගි


තමා ඇඳුම් අදින්නේ තරුණයන්ගේ ආකර්ශනය ගැනීමට බව අහසින් වැටුණා ටෙලි සිත්තමේ නෙහාරා ලෙසත් ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආෆ්ටර්නූන් (Good Afternoon) හා වෙඩින්ග් (Wedding) වැඩසටහන් වල නිවේදිකාව ලෙසත් පුංචි තිරයේ ජනපි‍්‍රයත්වයට පත් රුවන්ගි රත්නායක කියයි.

චන්දික නානායක්කාර වෙනස් රංගනයක


චන්දික නානායක්කාර නව පරපුරේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකි. මේ දිනවල ඔහු අමා ටෙලිනාට්‍ය හරහා නපුරු චරිතයකින් ටෙලි පේ‍්‍රක්‍ෂකයන්ගේ ආකර්ශනය දිනාගෙන සිටී.ඔහුගේ මෙම රංගනයත් සමග ඔහු යම් වෙනස් රංගනයක යෙදෙන බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ මතය වේ.