Ads 468x60px

.

මාව අල්ලන්නෙ නැතිව ඉන්න ඕන විදිය කියන්න - ‘මලී’ හි අරුණි කියයි

දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන ‘මලී’ ටෙලි නාට්‍යය හරහා ජනාදරයට පාත‍්‍ර වූ සමාධි අරුණි ඡායා අබේගුණරත්න ට පිරිමි පාර්ශවය විස බව වාර්තා වේ.

නොකියා වෙතින් මෙගා පික්සල් 41 ක කැමරාවක් සහිත දුරකතනයක්

නොකියා සමාගම සිය නවතම ජංගම දුරකතනය වන 808 pureview නමැති ජංගම දුරකතනය ලෝකයේ පවත්වන විශාලතම ජංගම දුරකතන ප්‍රදර්ශනයේදී හඳුන්වා දී තිබේ.එය ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගම් සිය නිෂ්පාදනයන් ඉදිරිපත් කරනු ලබයි.

දුමින්ද බැලීමට අනර්කලී සිංගප්පූරු ගිහින්

දැනට සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා ඔහුගේ හිටපු බිරිඳවන දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති බව වාර්තා වේ.

මුදියන්සේගේ වැරදුනු වන්නම

ශ‍්‍රී ලංකාවේ ලලිත කලා හා සෞන්දර්ය පීඨයේ මහාචාර්ය ඞී.එම්. මුදියන්සේ දිසානායකගේ වැරදුනු වන්නමක් පිලිබදව එම ලලිත කලා පීඨයේ සිසුන් හා සිසුවියන් පහත සඳහන් පුවත පළකර දෙන මෙන් ඉල්ලා තිබේ. 

මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් දෙස්විදෙස් සුපතලවන්නේ ඔහුගේ නැටුම් නිසාය. මුදියන්සේ දිසානායකයන්ගේ නැටුම් එංගලන්ත රසිකයන් පොඹකරලන්නේ සෑම සිංහල අලූත් අවුරුද්දකටම ලන්ඩනයේ කිංග්ස්බරි විහාරස්ථානයේ සිංහල අලූත්අවුරුදු උත්සවයට ඔහු සම්පාදනය කරන විශේෂාංග නිසාවෙනි.

අද වෙනතුරු කාටවත් පිඟන්වලින් ගහලා නෑ - අයෝමි

නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට පුංචි තිරයේ රංගන ශිල්පිණිය ලෙස ප්‍රේක්ෂක ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන ඇත. "ජීවිතය ලස්සනයි" ටෙලි නාට්‍යයේ "සුදු නංගී" නම් චරිතය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ ඇයගේ රංගන දායකත්වය මේ දිනවල විකාශය වන "පිනි අග පුළිඟු" සහ "සිහින පුරය" යන ටෙලි නාට්‍යය ඔස්සේ ද දැකබලාගත හැකිය.ඇය අයෝමි ශානිකා. . .

අඟහරු හා සෙනසුරු වක්‍රවෙයි - ජනතාව පාලකයාට විරුද්ධව කැරලි ගසයි

අඟහරුත් සෙනසුරුත් වක්‍රවී ගමන් කරන නිසා මේ ග්‍රහයන් දෙදෙනාම වක්‍රවී උච්ච රාශියක සෙනසුරු ගමන් ගත් අවස්ථා වල මීට පෙරත් ලොව පුරා කලබල තත්ත්වයක් ඇතිවී තිබේ. පාලකයන්ට ජනතා විරෝධය මතුවේ. ඔවුන් තනතුරු වලින් ඉවත්වී යන තරමටම පත්විය හැකිය. පෙබරවාරි 29දා වන අද වසර හතරකට පසුව උදාවන දිනයකි. හෙට මාර්තු මාසය ආරම්භ වන්නේ අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදීයි. එම පිහිටීම අනුව සිදුවන අනාවැකි පිළිබඳව ආත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද පුවත්පතකට පවසා තිබෙනවා.