Ads 468x60px

.

ලකුණු නවයකින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.බී.කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 

ගණිකා ව්‍යාපාරය පූර්ණ ආරක්ෂාව යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරයි.

රට පුරා ගණිකා වෘත්තියේ යෙදී සිටින්නියන් සහ එම ව්‍යාපාරය පවත්වාගෙන යන කුඩා මධ්‍යස්ථාන වැටලීමට විශේෂ නියෝග ලැබී ඇත.මේ අතර මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගණිකා මධ්‍යස්ථාන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ නීතිමය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත. 

දුමින්ද සිල්වා අතුරුදහන් කිරීමට සූදානම්

භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙකු වන පා.ම. ආරක‍ෂක අමාත්‍යාංශයේ අධීක‍ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා තවදුරටත් අධිකරණයෙන් මගහැරවීම සඳහා රාජපක‍ෂ ප්‍රබලයෙකු මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන බව අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වේ. 

ඉපදී මාසයයි සිගිත්තිය පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 36 වන ලිචියා රොන්සුලි 2009 සිට යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරණීය.‍ මේ වන විට පුංචි දියනියක් ඇති ඇය සිය දියණිය ඉපදී මාසයක් ඉක්ම යන මොහොතේ සිට සිගිත්තිය ද පාර්ලිමේන්තුවට රැගෙන යාමට පුරුදුව සිටියාය. දැන් ඇයගේ වයස අවුරුදු දෙකකි. මැති සබයේදී  තම මව අනුගමණය කිරීමට දැන් ඇය පුරුදුව සිටී.

හැමදේම සුදූ ගේ ගිය භවයට සම්බන්ධයි - සඳනි සුලක්ඛනාගේ මව

චූටි සිඟිත්තිය අප්පච්චිගේයි, අම්මාගේයි උණුසුම විඳිමින් හැදී වැඩුණේ හරියට පුංචි කුරුලු පැටියෙක් වගේ.සති අන්තයේ මේ හුරතලීව මුහුදු වෙරළට එක්ක ගෙන යන්නේ දඟකාර දෝණිගේ සයුරේ රළ සේ නැෙඟන හසරැළිවලින් මාපිය නෙත් එකලු වන නිසාමයි.

හයිබි‍්‍රඞ් කාර් ගෙන්වීම 2010 වසරේදී 438 - 2011 වසරේදී 5927ක්

2011 වසර තුලදී ශ‍්‍රී ලංකාවේ දෙමුහුන් මෝටර් කාර් (හයිබි‍්‍රඞ්) අලෙවියේ 1200%ක වර්ධනයක් ඇතැයි ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි.ඔවුන් රථවාහන වෙළඳපල සම්බන්ධව කරන ලද නිරීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ 2010 වසරේදී ශ‍්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වා ඇත්තේ 438ක් පමණක් වන අතර 2011 වසරේදී 5927ක් දක්වා එය වර්ධනය වී ඇත.

නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය Windows 8 එළිදකි

මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය වන windows 8 පර්යේෂණ අනුවාදයක් ලෙසින් එළි දක්වා තිබේ.එය windows ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇති බව windows සභාපති ස්ටීවන් සිනොෆ්ස්කි මාධ්‍යය වෙත පවසා ඇත. 

කොල්ලුපිටිය හෝටලයකදී බිරිඳ මරා දැමූ සැමියා පාපොච්චාරණය කරයි

විවාහයෙන් පස්‌සේ එංගලන්තයේ පදිංචියට යමු කියලා සුදර්ශනී නිතරම කරදර කරන්න ගත්තා. මගේ ව්‍යාපාර අතහැරලා දාලා මට ලංකාවෙන් යන්න විදිහක්‌ තිබුණේ නැහැ. 

සුදර්ශනීගෙන් බේරෙන්නම බැරි තැන මම එයාගෙ මුහුණ කොට්‌ටයකින් හිර කරලා බෙල්ල කපලා මරලා දැම්මා යෑයි කොල්ලුපිටියේදී සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැමියා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර සිටියේය. 

මධුසමය ගත කිරීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි මනාලිය ගෙල කපා කෲර අන්දමින් ඝාතන කර පළා ගිය මනාලයා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (01 වැනිදා) පෙරවරුවේදීය.

හිමාලි සයුරංගි - අසංග අතිනත ගත් දා

අමා ටෙලි නාට්‍යයේ රුගත කිරීම් අතර හදුනාගෙන ඇති ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගි සහ අසංග ඊයේ (01) දිනයේදී යුග දිවියට එළඹුනා.හිමාලිගේ අතිනතගත් මනාලයා "ඇඩ් ලෑන්ඞ් ඇඩ්වර්ටයිසින්" සමාගමේ හිමිකරුයි.විවාහ උත්සවයේ ජායාරූප පහතින්