Ads 468x60px

.

ඓශ්ගේ දියණියට නමක්


පසුගිය කාලයේදී නමක් නොමැතිව සිටි සුපිරි නළු අභිෂේක් බච්චන් හා ඔහුගේ බිරිය වන ඓෂ්වර්යාගේ දියණියට නමක් ලැබී ඇතැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.

තරුෂිගේ අලුත්ම වැඩේ තරු බ‍්‍රයිඩල් ඇන්ඩ් බියුටි ලු


මේ දිනවල විකාශය වන ‘‘රන් සමනළයෝ’’ ‘‘නිල් දිය රළ’’ ‘‘මං ආසයි පියාඹන්න’’ හා ‘‘සිරිවාසල’’ වැනි ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන තරුෂි සුරම්‍යා පෙරේරා රගපෑමට අමතරව තවත් වැඩකට අතගසා ඇතැයි වාර්තා වේ.ඇය මෙසේ අලුතින්ම අත ගසා ඇත්තේ රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහාය.

මේවා දැකල කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද - රොෂාන් පිලපිටිය


මේවනවිට කලාකරුවන් පවා අනාරක්‍ෂිත බවත්,  ඒ පිලිබදව තමා බලවත් කළකිරීමක සිටින බවත් ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය මහතා පවසයි.
දිවයින පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු ඒ බව සදහන් කර ඇත.


හෙට උදේට ඔබට මට මොනවහරි වුණොත් අපි වෙනුවෙන් බලුබල්ලෙක්‌ නෑ...! ඕකයි තත්වය. මේවා දැකල කලකිරෙන්නෙ නැතුව ඉන්නෙ කොහොමද? '' යයි එහිදී සදහන් කර ඇත.

රෙඩ් බුල් ස්ට්‍රීට් ෂෝ (පින්තුර)



පොළවේ යට වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගිය තුන්වැනියා මරු තුරුලට


2011 අගෝස්තු මාසයේදී, දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 3යි විනාඩි 39 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබූ අතර ඉන් මාසයකට පමණ පසුව එලෙස දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 5 ක් ගත කර එම වාර්තාව බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා මහතා සමත් වුනා.