Ads 468x60px

.

දුමින්දගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රු: බිලියන 2කට අධික මුදලක් වැයවෙලා


භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැයවී ඇති බව ඔහුගේ සොයුරා මේ දිනවල සෑම තැනම කියකියා ඇවිදින බව වාර්තා වේ.

රු10,000 මැණික් ගලට ජොනීගේ පුතාගෙන් ලක්ෂ 5 ක්


පසුගියදා කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් මතුවූ මැණික් නිධියෙන් මැණික් මිලදී ගැනීම සඳහා එහි ගොස් ඇති අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත් ජෙරමි කෙනත් ප‍්‍රනාන්දු රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවා ඇති බව වාර්තා වේ.

අධිවේගයට බිලිවූ තවත් ජීවිතයක්


දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවැනි මාරක රිය අනතුර අද වාර්තා විය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පස්වරු 1ට පමණ ගාල්ලේ සිට පැමිණි ට්‍රක් රථයක් කහතුඩුවේදි පෙරළියාමෙන් අනතුර සිදුව ඇති බවය.අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර තිබේ.

අවුරුදු 16 හා 18 වයසේ පාසල් ළමුන් විදේශීය ගණිකාවන්ගේ ග්‍රහණයට

චීනය, රුසියාව, තායිලන්තය, යුක්රේනය, උස්බෙකිස්තානය ඇතුළු බොහෝ රටවලින් සංචාරක හා වෙනත් විසා මත පැමිණෙන කාන්තාවන් රාත්‍රී කාලයේදී ගණිකාවන් බවට පත්වෙයි.  

මෙරටට පැමිණෙන බොහෝ විදෙස් කාන්තාවන් පැමිණෙන්නේ නිත්‍යානුකුල නොවන ව්‍යපාර සිදුකිරීමට බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අනියම් සැමියා සමග ජීවත්වන්නට පමණක් දේව ආශිර්වාද ලැබී ඇති කාන්තාවක්

වසර දහ අටක විවාහ දිවියක් ගත කළ තමාට හදිසියේ ඇතිවූ දේව බලපෑමක් හේතුවෙන් සිය නීත්‍යානුකූල සැමියා සමග ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ වෙනුවට තමාට අනියම් සැමියා සමග ජීවත්වීමට දේව බලපෑමෙන් ආශිර්වාද ලැබී ඇති බවත් මහවෙල කරඳගොල්ල ප්‍රදේශයේ සිව් දරු මවක පවුල් ආරවුල් පැමිණිල්ලක් විභාග කිරීමේදී මහවෙල පොලිසිය හමුවේ පවසා ඇත. 

ඡන්ද පොළකදී රුසියානු කාන්තාවෝ නිරුවත් වෙති (පින්තුර)

රුසියාවේ පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම හමාර කරමින් එය ගණන් කිරීම ඇරඹි මොහොතේ ඡන්ද පොළවල්වල කඩාකප්පල් කාරි ක‍්‍රියා කීපයක්ම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර එක් ඡන්ද පොළකදී කාන්තාවන් පිරිසක් එහි කඩා වැදී හදිසියේම තම උඩුකය නිර්වස්ත‍්‍ර කරමින් ප‍්‍රකෝපකාරි ලෙස හැසිරුනු බවද සඳහන්ය.

ඔබට ඩිජිටල් කැමරාවක් ගන්න ඕනේ නම් මේ ගැනත් සිතන්න

සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල් එකක් කියන්නේ මොකක්ද…?

පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ ලක්ෂ කෝටි ගණනක් එකතු වෙලා. උදාහරණයක් විදිහට ඔයා පාවිච්චි කරන ඩිජිටල් කැමරාව මෙගාපික්සල් අටක කැමරාවක් නම්, ඒක පාවිච්චි කරලා ගන්න ඡායා රූපයක් හැදෙන්නේ අර කිව්ව වගේ තිත් මිලියන අටකට ආසන්න ගාණක් එකතු වෙලා.

හිමාලිගේ මේ කට කතා ඇත්තද

ඉකුත් සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත් හිමාලි සයුරංගි පසුගියදා විවාහ වූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.හිමාලි විවාහ වූයේ ‘ඇඩ්ලෑන්ඩ් ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ’ අයිතිකරු සමග බවද දැන් රහසක් නොවේ.කෙසේවුවද හිමාලිගේ අතගත් අසංග ජයලත්  විවාහකයකු බව දන්නේ කිහිපදෙනෙකු පමණි.

සයිබර් ප‍්‍රහාරකයන් විසින් මයිකල් ජැක්සන්ගේ ගීත සොරකම් කරලා

සෝනි සමාගමේ සෝනි මියුසික් වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කළ සයිබර් ප‍්‍රහාරකයක් විසින් එහි තිබූ මයිකල් ජැක්සන්ගේ ගීත සොරකම් කර ඇතැයි වාර්තා වේ.මේ පිළිබඳව සෝනි සමාගම විසින් සනාථ කර ඇත.කෙසේ වෙතත් මෙලෙස සොරකම් කර ඇති ගීත සංඛ්‍යාව පිළිබඳව සෝනි සමාගම විසින් තවමත් හෙළි කර නැත.