Ads 468x60px

.

සුරේෂ්ගේ විවාහය බොරුවක්ලු

ජනප්‍රිය රංගන, ගායන,නර්ථන ශිල්පියෙකු වන සුරේෂ් ගමගේ විවාහ වී ඇති බවට පසුගිය සතියේදී වෙබ් අඩවි කිහිපයක් මඟින් අසත්‍ය පුවතක් ප්‍රචාරය කර තිබුණා. සුරේෂ් පවසන පරිදි චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරූප කිහිපයක් නිසා ඔහු විවාහ වී ඇති බවට අසත්‍ය ප්‍රචාරය වී තිබේ.

උලක් ඇනුනු සිසුවාගේ දිවි බෙරා ගනී

මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ උලක් සැත්කමකින් ඉවත්කර ඇත.

ඔප්පුකරන්න අමතකවූ ජනපතිගේ 2005 බාරය

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමන් ජනාධිපති කරවා දෙන ලෙසට 2005 වසරේදී අළුත්නුවර දේවාලයට බාරයක්වී ඇත. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දුවී ඇත්තේ එම දේවාලයේ වලාකළු බැම්ම නිමවා දේවාලයේ වෙනත් අවශ්‍ය අඩුපාඩු පිළිසකර කර දෙන බවයි. 2005 ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති වූ නමුත් අළුත්නුවර දේවාලයේදී සිදුකල බාරය අමතක වී ‍තිබී ඇත.

සුරේෂ් - නන්දා මාලනී බේරුනේ නූලෙන්

මාර්තු 06 වෙනිදා අපට ලැබුණේ නරක ආරංචියක්. ඒ විශාරද නන්දා මාලනී, සුරේෂ් මාලියද්ද වගේ අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ව කුවේට් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගත්තයි කියන කාරණය. ඒ හින්දම අපි මේ ගැන විස්තර හෙව්වා. සිද්ධ වෙලා තියෙන්නේ මේකයි.

රොෂාන් පූජාව බැන්දොත් මෙහේ නවත්තගන්නවාලු

රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. 

අද දිනයේ ප‍්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවිය දෙසට

අද දිනයේ ප‍්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.

ජිනීවා ගිය අපේ මාධ්‍යවේදීන්ට ගණිකාවන් සොයා ගොස් ඇති වූ පලහිලවුවක්

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුව ආවරණය කිරීම සඳහා මෙරටින් ගොසි සිටින මාධ්‍යවේදීන් දෙදෙනෙකු තමන් ගිය කාර්ය ඉවත දමා ස්විට්සරලන්තයේ ජිනීවා නුවර හෝටලයකට අභිසරුලියන් සොයා ගොස් ඇති වූ පලහිලවුවක් හේතුවෙන් දැඩි ගැටළුවකට පත්ව තිබේ.

බඩගින්නට සබන් හා ස්පොන්ජ් ආහාරයට ගන්නා අමුතු තරුණියක්

පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා ස්පොන්ජ් කැබලි හා සබන් ආහාරයට ගැනීමේ තදබල කැමැත්තක් ඇති කැන්ඩියානු ජාතික තරුණියක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. කෝන්වොල්හි වෙසෙන 21 හැවිරිදි කෙරී ට්‍රෙබිල්කෝන් නැමැති මෙම තරුණිය පෙළෙන ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් නිසා මෙසේ සබන් හා ස්පොන්ජ් කැබලි කෑමට පුරුදුව ඇති බව සඳහන්ය. 

ජානකී නොදන්නා ජනනාත්ගේ වැඩ

චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂවරයෙකු වන ජනනාත් වරකාගොඩගේ කෙරුවාවන් සම්බන්ධයෙන් ඔහුගේ බිරියවන ජනකී වරකාගොඩ නොඑසේනම් ‘චුක්කි’ පසුගිය දා මාධ්‍යට හෙළිකර තිබිණි.මේ අතර, ජනනාත් මේ දිනවල සිය තරබාරුකම අඩුකර ගැනීමට උදේට තේ නොබී වතුර බොන බවත් ඇය පවසා තිබිණි.
කෙසේ වුවද මෙම උපදේශය දුන් අයෙක් පිළිබඳව ඇය නොදන්නා බවද ජානකී පවසා තිබේ.

දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වු කහවත්තේ ද්විත්ව ඝාතනය

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි කාවින්දි චතුරංගනී මිට මාස කිහිපයකට උඩදී සිය යෙහෙළියකට පැවසු වදන් දෛවයේ සරදමකට මෙන් සත්‍යයක් වුයේය.

තුන්වැනි වතාවට වසරේ ධනවත්ම පුද්ගලයා වූ කාලෝස් ස්ලිම්


ෆෝබ්ස් සඟරාව විසින් වසරේ ධනවත්ම පුද්ගලයා ලෙස මෙක්සිකෝවේ ව්‍යාපාරිකයකු වන කාලෝස් ස්ලිම් නම් කර තිබේ.එම සඟරාවට අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 69කි.ලොව ප්‍රකෝටිපතියන් අතර දෙවැනි ස්ථානය බිල් ගේට්ස්ට හිමිව ඇති අතර වොරන් බෆට්ය තෙවැනි ස්ථානයට පත්ව සිටිති.

ආදරණීය ගයේෂා පෙරේරා "ලීසා" ලෙසින් ඔබ හමුවට. . .

දූලි පින්තාරු - සන්තුස ලියනගේ ටෙලිනාටය නිර්මාණය ප්‍රවීන අන්තර්ජාතික ගත්කතුවරයකු වූ  Victor Hugo ගේ Les Misérables නවකතාවේ සිංහල පරිවර්තනය.