Ads 468x60px

.

තමන්ගෙම "දරු උපතක්" තවදුරටත් සිහිනයක් නොවේ

ලංකාවේ ජීවත් වන අපි ආශ්චර්‍යයන් ඔනැ තරම් අසා තිබෙන්නට පුලුවන්. නමුත් යථාර්ථවත් ආශ්චර්‍යයක්් දකින්න අහන්න පමණක් නොවේ. අත්විදින්නත් අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.දරුවන් අපිට සම්පතක්, ඒත් දරුවන් නොමැතිව දුක් විදිනි තරුණ අඹුසැමියන් අපේ රටේ කොපමණ ඇත්ද?  විවාහයට පත්වන කාන්තාවන්, පිරිමින්, ටික කලකට පසුව තමන්ගේම දරුවකු ගැන සිහින මවන්නන් බවට පත්වේ. නමුත් එය වසරින් වසර කල් යෑමත් සමග මුලින්ම අපහසුතාවයට පත් වන්නේ ගැහැණියයි. එය මේ සමාජ ක‍්‍රමය තුළ නිෂ්චිත වූ කි‍්‍රයාවලියකි.

කිරිබාටි දූපතේ වැසියන් ෆුජි දූපතේ අක්‌කර හයදාහක්‌ මිලදී ගනී

අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහල යාමේ හේතුවෙන් ගිලී යමින් බවතින පැසිෆික්‌ සාගරයේ පිහිටි කිරිබාටි දූපතේ වැසියන්ව ෆුජි දූපතේ පදිංචි කිරීමට එරට රජය පියවර ගෙන ඇත.ෆීජි රාජ්‍යයේ දූපතක අක්‌කර හයදාහක්‌ තම රජය විසින් මිලදී ගත් බව කිරිබාටි රාජ්‍යයේ ජනපති ඇනොට්‌ ටොන්ග් පවසා ඇත. කිරිබාටි රාජ්‍යයේ ජනගහනයන් 103,000 කි.

සිරස කුමරියන්ගේ දෙමාපියන් කිලී මහරාජාගේ මව සිහිකරයි

සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප‍්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ.

රෝසිගේ සැමියා, බින්දු, දැන් තනිවෙලා

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඔටු දෙනක් හදිසියේ මියයාම නිසා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.රෝසි නමැති ඔටු දෙන ගැබ්ගෙන ඇතැයි පශු වෛද්‍යවරු නිශ්චය කර ප‍්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇති බවට මේවන විට තොරතුරු අනාවරණයවී ඇත.

චාජ් කරන්නෙ දේකුත් නෑ.පොඞ්ඩක් ක‍්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ - මර්වින්

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකාව සිදුකරන දේවල්වලට දැඩිලෙස විරෝධය පල කල යුතු බවත්, තම ලගදීම ඒ වෙනුවෙන් ‘ගේමට’ බහින බවත් මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. 

"අපේ ගමන" වැඩමුළුවේ ජනාධිපතිතුමා පාපන්දුවකට පහරදුන් අයුරු

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ, දේශපාලන නායකයන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සඳහා පසුගියදා දියතලාව හමුදා පුහුණු පාසලේ වැඩමුළුවේදී පැවැත්වුණා. 

සොනාක්ෂි සිප වැළද ගැනීම් ප්‍රතික්ෂේප කරනවලු

සිය මවගේ අනුමැතියකින් තොරව තමන් සිනමා චරිත භාර නොගන්නා බව නවක බොලිවුඩ් නිලි සොනාක්ෂි සිංහා පැවසුවාය. සොනාක්ෂි බොලිවුඩ් රිදි තිරයේ ජනප්‍රියත්වයට පත් වුණේ සල්මන් ඛාන් රගපෑ ඩාබන්ග් චිත්‍රපටයේ රංගනයෙනි.

මමත් කැමතියි මම ලස්සනයි කියනවට - ගයත‍්‍රි

ගයත‍්‍රිව හඳුන්වලා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැති තරමටම ඇය අපිට සමීපයි. ඒ සමීපත්වය ඇති වුනේ ඇය රංගන ශිල්පිනියක් විදිහට අපි අතරට ආව නිසා.
ඒත් ඒ රංගන ශිල්පිනිය පරයමින් අද ඉස්මතු වෙලා ඉන්නෙ ගයත‍්‍රි ඩයස් කියන ව්‍යාපාරිකාව. මේ හැම දේ ගැනම අපි ගයත‍්‍රි එක්ක කතා කළා. 

පියුමිගේ විවාහ ගිවිසගැනීම ගලදාරි හෝටලයේදි

නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුදු මාරුකරන්නට සූදානම් වන බව වාර්තා වේ.
ඇය මෙසේ මුදු මාරුකර ගැනීමට සැරසෙන්නේ රෙමී රාඡ්ලාල් නැමැති තරුණයෙකු සමගය.
පියුමි හා රෙමිගේ ආදර කතාව තරමක් පරණ එකක්වුවද ඇය මෙය මාධ්‍යට මෙන්ම තමන්ගේ කිට්ටුම හිතවතුන්ගෙන්ද වසන්කර තිබිණි.

ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි සබීතා පෙරේරාගේ මව මිය යයි

ජනප‍්‍රිය චිත‍්‍රපට නිළි සබීතා පෙරේරාගේ මව වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇත.
පැරණි චිත‍්‍රපට නිළියක වූ ඇය නැසීගිය චිත‍්‍රපට නළු ස්ටැන්ලි පෙරේරා මහතාගේ බිරිඳ වේ.
දියණියන් තිදෙනෙකුගේ මවක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්ත වනවිට 70 වැනි වියෙහි පසුවූවාය.