Ads 468x60px

.

පේරාදෙනිය සරසවියේ සිත් පැහැරගන්නා සුන්දර දසුන්

පේරාදෙනිය සරසවියට මේ දිනවල මල් සමය උදාවී ඇත. එය කාගේත් නෙත් සිත් පැහැරගන්නා අපූරු සුන්දර දසුනකි. ඒ මිහිර සේයාරූ මගින් ඔබත් විදගන්න.

තවත් එක් ගණිකා මඩමක්

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාතර නූපේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මාතර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් එහි කළමනාකරු හැ තිදරු මවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

විමල් කියන විදිහට ලංකාව ඇමරිකානු බඩු වර්ජනය කලොත් වාර්ෂික ශුද්ධ පාඩුව මෙන්න

පසුගියදා ඇමති විමල් වීරවංශ මහතා පැවසූ පරිදි ශ්‍රී ලංකාව ඇමරිකානු බඩු වර්ජනය කිරීමට යොමුවීමෙන් පසුව ඇමරිකාවද ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා භාණ්ඩ වර්ජනයක කලහොත් ශ්‍රී ලංකාවට වාර්ෂිකව හිමි වන ශුද්ධ පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 19,999.62 ක් බව ගනන් බලා තිබෙනවා.

ජැකලින්ට හොලිවුඞ් රිදී තිරයට එක්වීමට ආරාධනාවක්

ශී‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ රංගන දිවිය නව තලයකට යාමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව ඇයට හොලිවුඞ් රිදී තිරයට එක්වීමට ආරාධනාවක් ලැබීමයි.
ජේම්ස් සිම්ප්ස්න් ගේ මංගල අධ්‍යක්‍ෂණය වන ‘ඩෙෆිනීෂන් ඔෆ් ෆියර්’ නම් චිත‍්‍රපටයේ රඟපෑම සඳහා ඇයට ආරාධනා ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගැහැණු දඩයම සහ ගනිකා වෘත්තිය

මේ ලිපිය ආරම්භකරන්නේ නදීෂා හේමමාලීනම් වූ රංගන වේදිනිය මීට කලකට පෙර කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් ලෙස මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබූ ලිංගික ශ‍්‍රමිකයන් නොහොත් ගනිකා වෘත්තිය පිළිබදව සිහිපත්කරවමිනි.  

නදීෂාගේ ප‍්‍රකාශයට අනුව මේ රටේ නිළ වශයෙන් ගනිකා වෘත්තිය නීති ගත නොකළාට එවැනි සේවයක් මෙරට ස්ත‍්‍රීන් නොයෙදුනානම් මෙරට පිරිමින් තම දරුවන් , අම්මාවරුන් . සහෝදරියන් ,අසල්වැසි කාන්තාවන් සහ වයසක ආච්චිලා ද ලිංගික ව  බලහත්කාරව බාවිතා කරන්නට පෙළඹෙන බවත් ,ගෙයින් එළියට නොයා සිටින්නට සිදුවිය හැකි බවත් ඇය මාධ්‍ය සාකච්ජාවකදී ප‍්‍රකාශකර තිබිණි. 

ඒක කිව්ව ගමන් මගේ හිටපු යකා එළියටම පැන්නා - දමිතා

වෙබ් අඩවියක් මගින් "චම්පා හා දමිතා සොභිතගේ ඔඩොක්කුවේ" යනුවෙන් දමිතාගේ හා චම්පා කල්හාරිගේ ජායාරුප සහිතව පල කල ලිපියකට එරෙහිව දමිතා අබේරත්න එම වෙබ් අඩවියට විරුද්ධව නඩු මඟට පිවිසි පුවතක් මීට පෙර ගෙන ආවා. එම පුවතට හේතුවූ කරුණු පිළිබඳව ඇය පසුගියදා රූපවාහිණී සාකච්ජාවකට සහභාගී වෙමින් හෙළි කර සිටියේ මෙලෙසින්.