Ads 468x60px

.

කෞතුකාගාරයත් ඉවරයි - බඩු හොරු ගෙනියනකන් මොකද කලේ

කටුගෙට හොරු පැනලා....
කඩු 7කුත් නැතිවේ.... කඹයක ආධාරයෙන් බැහැලා...


කොළඹ ජාතික කෞතුකාගාරයට පෙරදින රාත්‍රියේ ඇතුළු වූ හොරුන් පිරිසක් කෞතුක වස්තු කිහිපයක් ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. 16 සහ 17 වැනි සියවස්වලට අයත් කඩු හතක්, රන්බඩු, ඉපැරැණි කාසි තොගයක් කොළඹ කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කෞතුකාගාරය ඇතුළේ සහායක් නොමැතිව එහි ඇතුල් වීමට ඇති ඉඩ කඩ ගැන පොලිසිය සැකකරයි.

අතුල හා පොඩි සමිතාගේ පෙම් හබය

අතුල-සමිතා විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටියි. 
යම් යම් හේතුන් නිසා මේ වන විට විවාහය වෙනතක.  

ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන අමායා දරු සුරතල් බැලීමට සූදානම් වන බව වාර්තා වේ.ඇය ජනපි‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී සමග කලක් තිස්සේ මිතුරුව සිටින බවද පසුගිය කාලයේදී මාධ්‍ය අනාවරණය කර තිබිණි.

භච්චන් බේබිගේ කලින් නම අභිලාෂා වුනත් පස්සේ ආරාධ්‍යා වුනේ කොහොමද ..?

නමේ  තේරුම පළමුවැන්නා නැත්නම් 
පිදීමට සුදුස්සා  යන්නයි ලු

පසුගිය වසරේ නොවැම්බර් මස 16 වැනිදා උපන් අභිශේක් අයිශ්වර්යා යුවලගේ දියණියගේ නම මේ වන විට මාධ්‍යයට අනාවරණය කොට ඇත.ඇය ‘‘ආරාධ්‍යා භච්චන්’’ ලෙසින් නම් කර තිබේ.

කුස වගේ අයෙක් විවාහ කරගන්න සූදානමින් සිටි පූජා දැන් හිගන්නෙකුට උනත් කැමතියි ලු

ලංකාවෙ නම් හිගන්නෙකුට වුනත් මනාපයි - පූජා

ඉන්දීය නිලි පූජා උමාශංකර් ශී‍්‍ර ලංකාවේ හිගන්නෙක් වුවත් විවාහ කරගැනීමට පසුබට නොවන පව පවසන්නීය.කෙසේවුද ඇයට ව්‍යපාරිකයන්ගෙන්, විදේශීය නළුවන්ගෙන් විවාහ යෝජනා ලැබෙන බවද පවසන්නීය.

අජන්ත හා යෝෂිණී අතරට කවදාවත් තුන්වැන්නියකට ඉඩක් නෑලු

අජන්ත බයිබලය කියවීම පුරුද්දක් - යෝෂිණී 
කී‍්‍රඩකයක් වෙන්නේ ග‍්‍රවුන්ඩ් එකේදී විතරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ දක්‍ෂ දග පන්දු යව්න්නෙකු වන අජන්ත මෙන්ඩිස් ගෙදරින් පිටවීමට පෙර මෙන්ම තරගයකට පෙරත් බයිබලය කියවීම පුරුද්දක් බව ඔහුගේ බිරිය යෝෂිණී දිල්රුක්‍ෂි කියයි.

මනුෂගේ ජීවිතයේත් නැවුම් පිටුවක්

මට මගේ ජීවන සහකාරිය මුණ ගැහුණා.
ඇය එංගලන්තයේදී මට මුණ ගැහුණේ.
ඇය ශානිකා.

මෙතෙක් කල් රහසක්ව පැවතුන මනුෂගේ විවාහ ජීවිතය පිළිබඳව මේ සති අන්තයේ රසදුන ටැබ්ලොයිඩ් පුවත්පතට අදහස් පලකොට තිබෙනවා.

මනුෂ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වූ අතර 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේදී ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට එක්විය.

මේ තරම් ආදරයක් දිනාගන්න ලැබෙන්නේ නළුවකුට හෝ නිළියකට පමණයි - පියුමි

මගෙ සැමියා චමල්. 
ඔහු වැඩිපුර ඉන්නෙ රට. 
ඒ ඔහුගෙ රැකියාව නිසා.

වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනේදීම තම රංගන හැකියාව මනාව ප්‍රකට කරන පියුමි දක්ෂ නිවේදිකාවක ද, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වන්නීය. ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රය වූයේ ‘පබා’ ටෙලි නාට්‍යයේ හිමාලි ගේ චරිතයෙනි.


ඉතින් කොහොමද පියුමි මොනවද අලුත් තොරතුරු...?
හොඳින් ඉන්නව. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩියි. නදී චන්ද්‍රසේකරගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ; “රෝමය ගිනිගනී”, “සිකුරු සවාරි” කියන වේදිකා නාට්‍ය දෙක. 

සැත්කම් සියල්ල කර අවසන්. ඒත් තාම රෝද පුටුවේ ඉන්නේ - ඇමැති කෙහෙළිය

දෙපාවලට බරක්‌ ඔරොත්තු දිය හැකිද කියා දැන් පුහුණුවීම් කරගෙන යනවා.
දැනට පුහුණුව සාර්ථකයි.
 
වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත දෙපාවලට බරක්‌ උසුලාගත හැකි ප්‍රමාණයට මේ දිනවල පුහුණුවීම් කරගෙන යන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල අමාත්‍යවරයා ඊයේ (16 වැනිදා) දුරකථනයෙන් ප්‍රකාශ කළේය.

මෙට්ට ‍සමග එකපෙළට ඇදවැටීමෙන් නවතම ලෝක වාර්තාවක්

මෙට්ට 550ක් සමග පුද්ගලයින් 550ක්.
මෙට්ට පුණ්‍යායතනයක් සඳහා පරිත්‍යාගක්.
නිදාගැනීම සඳහා භාවිත කරන මෙට්ට සමග පුද්ගලයින් 850 දෙනෙකු රටාවකට අනුව එකපෙළට ඇදවැටීමෙන්, එවන් ක්‍රියාවක නිරත වූ දැවැන්තම මිනිස් පේළිය ලෙස නවතම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.