Ads 468x60px

.

‘හිඟන අපේ පාත්තරේ වැටුනු හෙනහුරිය - පූජා උමාශංකර්


අපේ නිලියන්ට රුපියල් ලක්ෂ 5ක් ගෙවීමට ඇඹරෙන නිෂ්පාදකයෝ 
බොලිවුඞ් තුන්වන පංතියේ නිලියකට රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර ගණනක් ගෙවන්නේ ඇයි..?


ඇන්දවීම සහ කඬේ යැවීම අඩංගු ‘මොත්ත විද්‍යාවේ’ අගරැජිනිය ලෙස සැලකෙන ඉන්දීය නිලි පූජා උමාශංකර් සහ ඇගේ මව  ධම්මික ගේ නිවසේ කාමර දෙකක නවත්වාගෙන සිටී. 


නමුත් ධම්මිකට වුවමනා වී තිබෙන්නේ අනිත් විදිහට පූජාව තියාගැනීමටය. නමුත් පූජා සමග ඒවා බොරුකතාය. තියා ගැනීම කෙසේ වෙතත් ධම්මිකට පූජා ‘අංකල්’ කියන එක නවත්වා ගැනීමටවත් මේ වනතෙක් නොහැකිවී තිබේ.

පෞරාණික කඩු පැහැර ගත්තේ බිලිපූජාවක් සඳහාද


ඉන්දීය පූජකයින් පිරිසක් විසින් අඛන්ඩ
දේවපූජාවක් .


කොළඹ ජාතික කෞතුකාගාරය ඊයේ (16) රාත‍්‍රී කොල්ලකා එහි තිබූ පෞරාණික කඩු පැහැරගෙන ගොස් ඇත්තේ බිලිපූජාවක් සඳහා දැයි සාධාරන සැකයක් මතුවී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  පැවසීය.


කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මේ වනවිට නිල රාජකාරී කටයුතු සිදු නොවන අතර එය මුලූමනින්ම බලිතොවිල් සිදුකරන ස්ථානයක් බවට පත්වී තිබේ. මේ වනවිට එහි ඉන්දීය පූජකවරුන් පිරිසක් අඛන්ඩ දේවපූජාවක් දින ගණනක් තිස්සේ සිදුකරමින් සිටී.

ජූඩ් මහතා ඊයේ අවසන් වරට රූපගත කල දර්ශන කිහිපයක්.

" වීර්යයා" චිත්‍රපටයේ දර්ශන.


මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි හෘදයාබාධයකට ලක්වී මිය ගිය ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.


වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් අප වෙත ලැබී තිබේ. 


1960 නොවැම්බර් 28 වෙනි දින රත්මලාන වලව්වත්තේ උපන් ඇන්ටන් ජුඩ් වේදිකා නාට්‍ය තුළින් රංගන කරළියට පිවිසියේය.  

මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු සමග බියංකා හාදකමක් පටන් අරන්

පෙම්බස් දොඩමින් බියංකා ‘සිල්ක්’ අවන්හලේ...?

ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන බියංකා පහතකුඹුර මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු සමග හාදකමක් ඇති කරගෙන ඇතැයි වාර්තා වේ. 

මොවුන් දෙදෙනා පසුගිය සති අන්තයේදී මේට්ලන්ඩ් ක‍්‍රසන්ට්හි පිහිටි ‘සිල්ක්’ අවන්හලේ පෙම්බස් දොඩමින් සිට ඇතැයි ද පැවසේ.

මෙම මාධ්‍ය ජාල හිමිකරුවා මීට පෙර දැනට ජනපි‍්‍රය නිළියක් සමග හාදවී සිටි අයෙකි.දේශපාලන ක්ෂේත‍්‍රය සමගද ඉතා කිට්ටු ඇසුරක් ඇති අදාළ මාධ්‍යහිමිකරුවාගේ සහෝදරයාද මෙරට ජනපි‍්‍රය චරිතයකි.බියංකා දක්ෂ නිරූපණ ශිල්පිනියකි.

ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකින් මියයයි.

ඔහු මියගියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ රෝහලට 
ඇතුළත් කිරීමෙන් පසුවයි.
 

ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම අභාවප්‍රාප්ත විය.ඒ මහතාගේ පවුලේ ඥාතියෙකු පැවසුවේ, නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා සිනමා නිර්මාණ රැසකට සිය දායකත්වය සපයා තිබේ.