Ads 468x60px

.

අනියම් ප්‍රේමය යුවළකට මරු කැඳවයි

මුහුණට මුහුණ බලා සිටින සේ...
බෙඩ්ෂීට් එක අඹරා කාමරයේ බාල්කයක එල්ලීලා...

 ඉඳුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි යුවළක් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාලුපාරේ මුහුදු තීරයට ආසන්න මෙම හෝ‍ටලයට නවාතැන් ගනු පිණිස ඊයේ සවස 7.00 ට පමණ යුවළක් පැමිණි බවත්,මොවුන් අද පෙරවරු 11.00 ට පමණ යළි පිටත්වන බවත් හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දී සිට ඇති බව කියා සිටියි.

මම අහිංසක කුරුල්ලෙක් මිස රාජාලියෙක් වෙන්නේ නැහැ - උපේක්ෂා

මම නිළියක් උණේ නැත්නම්...
මම හොඳ ගෘහණියක් වෙයි...


පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ "සෙකන්ඩ් චාන්ස්" ගැන පසුගිය සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පැහැදිලි කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයින් කිහිපයකි.

ඔබ උපේක්ෂා නොවුනානම් ?
උපේක්ෂා නොවුනානම් ද? එහෙනම් මම මදර් තෙරේසා වනවා.

ඔබ සිංහලයෙක් වුනේ නැත්නම්
?
එහෙම නැත්නම් මම අනිවාර්යෙන් ඉන්දියන් වනවා.

එක්කෙනෙක් නිසා හැමෝම එකම මට්ටමින් මනින එක වැරදියි - නදිනි

එයාව හම්බවුණේ මගේ යාළුවෙක්ගේ ගෙදරදි...
ඊට ටික දවසක් යනකොට එයා මගෙන් ඇහුවා...
 

වර්තමානය වනවිට ලාංකික ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින ඇය නදිනි ප්‍රේමදාසයි.සෑම විටම තම ගායන කෞෂල්‍ය තුළින් තාරුණ්‍යයේ හදවත් දිනා සිටින නදිනි සමග අප කතාබහක නිර වූයේ ඇයගේ සොදුරු කැඳැල්ලේදීය.




නදිනි මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල මගේ දෙවනි ඇල්බම් එකේ කටයුතු කරගෙන යනවා. තාම පටන් ගත්තා විතරයි. දැන් සති දෙකකට විතර කලින් රේඩියෝවලින් අලුත් ගීතයක් එළි දැක්වුවා. "ඔයා දිනන්නේ නැහැ ආදරේ මගේ" තමයි ඒ ගීතයේ නම.

අලුත් අවුරුද්දෙන් පසුව ප‍්‍රශානි නැවත රගපෑමට

ඇයට වාසනා ෆැෂන් නමින් ඇඳුම් සාප්පුවක්...
හිරුක හෙමාල්ජිත් ප‍්‍රශානිගේ පුතුගේ නමයි...

විවාහයෙන් පසුව ප‍්‍රශානි වසර කිහිපයක් ක්ෂේත‍්‍රයෙන් ඉවත්ව සිටි ඇයට දැන් වසර  දෙකහමාරක පුතෙකුද සිටී.  

චාතුර්යා සහ වසූදා ටෙලි නට්‍යවල චරිත මවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් ප‍්‍රශානි අලුත් අවුරුද්දෙන් පසුව නැවත රගපෑමට එක්වන බව පවසන්නීය.