Ads 468x60px

.

කන්‍යාභාවය අහිමි වූවත් - නැවතත් ඔබ කන්‍යාවියක් බවට

දැන් පෝරුවට නගිනකොට බයේ වෙව්ලන්න ඕන නෑ...
මධුසමයේදී මැරුම්කන්න ඕන නෑ...

ලංකාවේ පිරිමින්ගේ ස්ත්‍රීය සම්බන්ධයෙන් තියෙන චින්තනය හරිම අයහපත්.පිරිමින්ගේ පතිවෘතතාවය මනින්න හොයන්න පුළුවන් ක්‍රමයක් තිබුනානම් මේ තරමට කන්‍යාභාවය හොයන එකක් නැහැ.

ආදරයේ ප්‍රතිපලයක් හෝ වෛරි චේතනාවක් මත බයිස්කල් පැදීම ක්‍රීඩා කිරීම වැනි දේවල් තුලින් පවා යුවතියකගේ කන්‍යාභාවය අහිමි වෙන්න පුළුවන්.ලක්ෂයෙන් එක් කෙනෙකුට විතර උපතින්ම පිහිටන්නේ නැහැ.

දේශපාලකයන් මගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල කරනවා - ගීතා

මම මේ ගැන ජනාධිපතිතුමාටවත් කීවේ නැහැ...

රජයේ අමාත්‍යවරයෙකුගෙන්සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් තමන්ට මරණීය තර්ජන තිබෙන බව බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

‘ඔවුන් මගේ දේශපාලන ගමන අඩාල කිරීමට නොයෙක් අභූත චෝදනා නඟන අතරම විවිධ අපහාස කරනවා. එකම පක්‍ෂයේ අප ප‍්‍රශණ ඇතිකර ගනිමින් ජනතාවට වැරදි ආදර්ශයක් නොදිය යුතුයි කියා මා විශ්වාස කරනවා. 

මට කතා කරනකොට නයනා හරි මැඩම් හරි කියලා කතාකරන්න - නයනා

මාධ්‍යවේදීන් ඔක්කකොම එකයි...
කතා කරන්න දන්නෙ නෑ...

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නයනා කුමාරි මාධ්‍යවේදීන් දුරකතනයෙන් කතා කළ යුතු ආකාරය පිළිබඳව ටියුෂන්දීමට පටන්ගෙන තිබේ.

ඇයගේ මෙම ටියුෂන් පන්තියට ඇතුළුවීමේ දුර්ලභ අවස්ථාව උදාකර ගැනීමට අපගේ මාධ්‍යවේදිනියකට ද පසුගියදා හැකි විය.

ගසට පොත්ත සේ කාලාකරුවන් හා මාධ්‍යවේදීන් ඇලී ගැලී ඇති බැවින් මාධ්‍යවේදීන් කලාකරුවන් ආමාන්ත‍්‍රණය කිරීමේදී ‘අයියා’ ‘අක්කා’ ලෙස සුහදව ආමන්ත‍්‍රණය කිරීම සාමාන්‍ය සිරිතකි.

ගූගල් වෙතින් ඔබගේ Internet සැරිසැරූ ඒවා පිලිබදව වාර්ථාවක්

ඊමේලයන් යැවූ හා ලැබූ ප්‍රමානයන් ඇතුලු දත්ත රාශියක්...

මාසිකව ඔබගේ සයිබර් හැසිරීම පිලිබදව වාර්ථාවක් ලබාගන්නට හැකිවන ආකරයේ සේවාවක් අලුතින් අරඹා ඇති බව ගූගල් ආයතනය පවසයි. 

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ ඊබට්‌ සිල්වා මියයයි

මියයන විට වයස අසූවයි...

සීමාසහිත ඊබට්‌ සිල්වා බස්‌ සමාගමේ අධිපති හා කීර්තිමත් ව්‍යාපාරික ඊබට්‌ ද සිල්වා මහතා පෙරේදා (28 වැනිදා) අභාවප්‍රාප්ත විය.

මියයන විට අසූ වැනි වියෙහි පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. වයස අවුරුදු 19 දී බස්‌ ප්‍රවාහන ව්‍යාපාරයට පිවිසි සිල්වා මහතා, පසුව එම ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත්විය. ඊබට්‌ සිල්වා ප්‍රවාහන ව්‍යාපාරය සතු බස්‌, ලොරි සහ වෑන් ඇතුළු වාහන සංඛ්‍යාව දෙසීයයකට අධිකය.